ආදරයේ උල්පත වූ අම්මා

රක්‌ත වර්ණ රුධිර දහරාවෝ ශ්වේත වර්ණ ක්‌ෂීර දහරාවක්‌ බවට පත් වුණේ අප කෙරෙහි උනුන්ගේ හදවත් තුළ ඇති වුණා වූ සෙනෙහස හේතු කොට ගෙනමය. මේ මුළු විශ්වයම නිර්මාණය වී ඇත්තේද ඇගේ කිරිවල බල මහිමයෙන්මය. ඒ කිරි රසවත්ය. ඒ කිරි නැවුම්ය. එමතුද නොව ඒ කිරිවලින් වහනය වන්නේ ද නැවුම් වූ සුවඳක්‌මය. ඉදින්, කවර හෝ තැනැත්තෙකු ඒ කිරි සුවඳට පරිභව කිරීමට සැරසෙන්නේ නම්.........? නිසැකවම පැවසිය හැක. කුමක්‌ද ඒ ..........? ඒ අනෙකක්‌ නොව ඒ කිරි සුවඳට පරිභව කළ පුතු නිරයේමය උපදින්නෙ........ " යන්නයි."වෙහෙරක්‌ වගේ පින් දුන් කෙනෙක්‌දෙවොලක්‌ වගේ දුක්‌ ඇසූ කෙනෙක්‌කුඹුරක්‌ වගේ බත් දුන් කෙනෙක්‌වේ නම් ලොවේ........නුඹයි අපෙ අම්මේ............."කරුණාරත්න දිවුල්ගනේ නම්වන හෘද සංවේදී කලාකරුවාණන් විසින් අපූර්ව ලෙස ගයනු ලබන ඒ ගීයේ මිහිරියාව ඔබ මඳකට මුත් අත් විඳ තිබෙනවා ඇතැයි සිතමි. සැබැවින්ම,...

තමන්ට ලැබෙන දේවලට වඩා රටට ලබා දිය හැකි දේ ගැන සිතිය යුතුයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්‌ඩාරනායක

ආසියාවේ උසම හිටි බුදු පිළිමයට මුල්ගල තැබීමේ උත්සවයවිල්සන් විඡේරත්න - ඉත්තෑපානඕනෑම රටක ධනපතියන් අතුරින්, දානපතියන් වන්නේ සුළු පිරිසක්‌ බවත්, තම පෞද්ගලික ධනයෙන් විශාල මුදල් ප්‍රමාණයක්‌ වැය කරමින් ආසියාවේ උසම හිටි බුදු පිළිම වහන්සේ ඉදිකර රටට සුවිශාල සේවයක්‌ සිදු කිරීමට බලාපොරොත්තු වන ජගත් පින්නගොඩවිතාන මහතා ද එවැනි දුර්ලභ ගනයේ දානපතියෙක්‌ යෑයිද, හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ප්‍රකාශ කළාය.ඒ මහත්මිය එසේ සඳහන් කළේ ජගත් පින්නගොඩවිතාන පදනමේ පූර්ණ දායකත්වයෙන් හා බටමුල්ල කන්ද විහාරාධිපති මතුගම මහානාම හිමිපාණන්ගේ අනුශාසකත්වයෙන්, මතුගම බටමුල්ලකන්ද බෞද්ධ මධ්‍යස්‌ථාන කඳු මුදුනේ රු. ලක්‍ෂ 900 ක වියදමින් ඉදිකිරීමට සැලසුම් කර ඇති අඩි 135 ක්‌ උස අවුකන බුදුපිළිම වහන්සේගේ අනුරුව වෙනුවෙන් මුල්ගල තැබීමෙන් අනතුරුව පැවැති උත්සව සභාවේදීය.කෝට්‌ටේ නාග...

Pictures: ‘Hate Has No Place In Sri Lanka’ Marched Through Colombo

Pictures: ‘Hate Has No Place In Sri Lanka’ Marched Through Colombo About 500 people have marched through the centre of the Sri Lankan capital, Colombo, protesting against a recent wave of ethnic hatred which has seen hardline Buddhists targeting the Muslim minority, the BBC’s Charles Haviland reports. A movement to show that moderates are strong & united against hate and are committed to promote understanding about the strengths of diversity & unity. Given the recent spate of hate speech and the marginalization of minority communities in general, a voluntary movement of concerned Sri Lankans from various institutions, professions and industries are organizing a series of nonpartisan, non-violent awareness campaigns and rallies...

ලංකාවේ මුස්ලිම් වරුන්ට නායකයෙක් නැද්ද?

රටක ජීවත් වන ජනතාව ලෙස රටේ සිටින ජනවර්ග වලට වෙන වෙනම නායකත්වයන් අවශ්‍ය නැත. නමුත් ඒ ඒ ජනවර්ග වලට රටේ පොදු නායකත්වයෙන් කෙනහිලිකම් සිදුවෙනවා නම් ඒ ඒ ජනතාව තමන්ට අනන්‍ය වු නායකයන් පත්කර ගත්තාට වරදක් නොමැති බව මගේ අදහසයි. රට තුල සංවර්ධනය සෑම පලාතටම සමතුලිතව ගලා යා යුතුය. නීතිය සහ සාමයද සෑම ජනවර්ගයකටම එක හා සමාන විය යුතුය. කිසියම් පුද්ගලයෙකුට තමන් මහජාතියට අයත් නොවන නිසා අසාධාරණ තත්වයක් හට ගන්නේ නම් එහිදී සුළු ජාතිකයන් ලෙස තමන්ට අනන්‍ය වු නායකයන් පත්කරගෙන තම අයිතිවාසිකම් දිනා ගන්නවා හැර අන් මගක් නොමැත. නමුත් ප්‍රශ්නය වන්සේ ලංකාවේ පවතින වත්මන් මුස්ලිම් නායකත්වය සැබෑ ලෙසින්ම මුස්ලිම් වරුන්ගේ ප්‍රශ්න දෙස බලනවාද? යන්නයි. අද අප ඒ ගැන මුස්ලිම් නායකයන්ගෙන් විමසන කල ඔවුන් පවසන්නේ මේ රජය මුස්ලිම් වරුන්ට දැඩිලෙස අසාධාරණ කම් කළද මේ අවස්ථාවේ දේශපාලනිකව...

මුස්ලිම් නායකයන් වඳින්නේ මක්කම දෙසටද? ජනාධිපති දෙසටද?

මුස්ලිම් නායකයන් වඳින්නේ මක්කම දෙසටද? ජනාධිපති දෙසටද? රනිල් පරශ්න කරයි. රටේ ඉන්නා මුස්ලිම් නායකයන් වඳින්නේ මක්කම දෙසට හරීඩ්? නැත්නම් ජනාධිපති වෙතට හැරී වඳිනවාද ? යයි විපක්ෂ නායක රනිල් වික්‍රම සිංහ මහතා අද ප්‍රශ්න කළේය. මොහු මේ ප්‍රකාශය කලේ මේ දවස් වල උතුරේ සංචාරයේ යෙදන අතර තුරේ අද උදේ මන්නාරම නගරයේ පැවැත්වුණු ඒ ජා ප පාක්ෂිකයන්ගේ රැස්වීමක් අමතමිනි. රටේ ඉන්න ආණ්ඩුවේ මුස්ලිම් නායකයෝ මුස්ලිම් ජනතාවගේ අයිතිවාසිකම් බන්දේසියක දාලා ජනාධිපතිට භාර දීලා තියෙනවා. අපේ රටේ සුලුජතින් දෙකක් ඉන්නවා. දෙමල සහ මුස්ලිම්. දෙමල මිනිස්සුන්ට ප්‍රශ්නයක් නම් පාර්ලිමේන්තුවේදී සම්බන්ධන් නැගිටලා කතා කරනවා. මුස්ලිම් මිනිසුන්ට ප්‍රශ්නයක් නම් මම නැගිටලා කතාකරනවා. මට උදව් කරන්න එක මුස්ලිම් නායකයෙක් කතා කරන්නේ නැහැ. එතකොට මට උදව් කරන්න කතා...

බොදු බල සේනාව ප්‍රශ්න කරන බෞද්ධයන්

භික්ෂු කිරම විමලජෝති සහ දිලන්ත විතානගේ මහතාට යොමු කල විවෘත ලිපියක් ‘බොදු බල සේනාව ප්‍රශ්න කරන බෞද්ධයන්’ යන නමින් පවත්වාගෙන යන මුහුණු පොත් පිටුවේපලවිය. මෙය එම ලිපියේ සිංහල පරිවර්තනයයි. ගරු කටයුතු මහතුනි, ඔබ තුමන්ලා පිළිගන්නන්, ඔබ තුමන්ලා ප්‍රතික්ෂේප කරන්නන් සහ ඔබ තුමන්ලා ප්‍රශ්න කරන්නන් සිටිනු ඇති බව ඔබලා විසින් පිලිගෙන ඇත. එනමුත්, ඔබලාගේ කතාව සහ ක්‍රියා කලාපය ප්‍රශ්න කරන්නන් සතුරන් ලෙස හුවා දැක්වීමට බෞද්ධ ඔබ ඉක්මන් වී ඇත. ප්‍රශ්න කරන්නන් සිංහල-බෞද්ධයන් නම් ඔවුන්ව ද්‍රෝහීන් ලෙස ඔබලා නම් කරති. බුදු දහමේ සැබෑ ඉගෙන්වීම් පිළිපදින, මෙත්තා-ක්ෂාන්ති වැනි බුදු දහමේ හරයන් ක්‍රියාවට නගන පුදගලයන් ඔබගේ සංවිධානය තුල සිටිත්වා ලෙස අප ප්‍රර්ථනා කරන අතර සිය වැරදි පිළිගෙන තමන්ගේ ක්‍රියාකලාපය නිවැරදි කර ගැනීමේ හැකියාව ඔබට ඇතැයි සිතමු. අද බුරුමයේ...

ඉටිපන්දමක් අතින් ගත් විරෝධතාකරුවෙකුට ඇති ආරක්ෂාව කුමක් ද?

ඉටිපන්දමක් අතින් ගත් වෛරය, හාත්පස අරා සිටී. යෝනිසෝ මනසිකාරයේ එළි දැල්විය යුතු අවුරුදු සමය මැද්දේ එහි සපුරා ප‍්‍රතිවිරෝධය රජ කිරීම කණගාටුව දනවන විකාරයකි. සිංහල සහ දෙමළ අළුත් අවුරුදු සංගීත ප‍්‍රසංගයක් අවසානයේ, රත්නපුර දිස්ත‍්‍රික්කයේ දෙමළ වතු කම්කරුවන් පිරිසක් සිංහල ගැමියන් සමග කෝලාහලයට පැටලූණේ පසුගිය සතියේ ය. එහි සිටි යම් සිංහල තරුණ පිරිසක් දෙමළ තරුණියන්ට නොමනා උසුළුවිසුළු කිරීමත්, එම දෙමළ තරුණියන්ගේ හිතවත් දෙමළ තරුණයන් පිරිසක් ඉන් කෝපයට පත්වීමත් මෙම ගැටුමට තුඩුදී ඇති බව කියැවේ. දේශපාලනික-ආගමික නඩවලින් ඇවිස්සෙන ආක්‍රෝශ පරිභව මෙය, පමණට වඩා දිග්ගැස්සුණු විනෝදය හේතුවෙන් හටගන්නා තාවකාලික ගැටුමකින් අවසන් වන්නට තිබුණි. එහෙත් එය ඊට වඩා ලොකු ප‍්‍රශ්නයක් දක්වා ඔඩුදිව්වේය. කාලයක් තිස්සේ ජන කොටස් අතර යටින් පැසවමින් තිබූ ආතතීන් මේ සිද්ධිය හරහා...

ආයිෂා තුමියගේ විවාහය පිලිබඳ විග්‍රහයක් part 2

බ්‍රහ්මචාරී: මෛථුන සංසර්ගය නොකරන; බ්‍රහ්මචර්යා සම්පන්නවූ; බඹසර රක්ෂා කරණ (බෞද්ධ ශබ්ද කෝෂය 1128 වැනි පිටුව) තරඟකාරීව තමන්ගේ ශිල්ප දක්වමින් යශෝධරා ඇතුළු හතලිස් දහසක අන්තඃපුර ස්ත්‍රීන් දිනාගත්තේ අනගාරික, බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කරන්නට නම් මෙම සියළු ව්‍යායාම යන්හි ඇති අර්ථ ශුන්‍ය හා බොළඳ භාවය වටහා ගැනීමට අපහසු තාවයක් ඇති වේයැයි කිසිවෙකුටවත් කිවහැකිද? 1. අග මෙහෙසියවූ යශෝධරාවන් හා සම අයිතිවාසිකම් අහිමි හතලිස් දහසක අන්තඃපුර කුමාරිකාවන්ගේ තත්වය කුමක්ද? අනගාරික හා බ්‍රහ්මචාරී නොවුවද එක් අයෙකුට කෙසේනම් හතලිස් දහසක අන්තඃපුර කුමාරිකාවන්ගේ කායික හා මානසික අවශ්‍යතාවයන් සපුරා ලීමට හැකිවන්නේද? කාන්තා අයිතිවාසිකම් පිළිබඳව නුතනයේ කටයුතු කරන්නෙකුට මෙය අති භයානක ලෙස මුලික අයිතිවාසිකම් නීතීන් උල්ලංඝනය කිරීමක් ලෙස හුවා දක්වන්නට ඉඩකඩ තිබෙනවා නොවේද? 2. නාභිය පිරිමැදීමෙන් ගර්භාෂයෙහි කලලයක් බිහි කිරීම ගැන...

Page 1 of 4712345Next

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | JCPenney Coupons