සිංහල මුස්ලිම් කෝළාහලයක් අවුලුවන්නට ගිය පැපිලියානේ ප්‍රහාරය පිටුපස සිටි බලවේගය කුමක්ද?


සිංහල මුස්ලිම් කෝළාහලයක් අවුලුවන්නට ගිය පැපිලියානේ ප්‍රහාරය පිටුපස සිටි බලවේගය කුමක්ද?

Papiපන්ස‍ලේ ඝණ්ඨාරය ගැසූ අබිරහස් පුද්ගලයා කවුද?
හලාල් සහතිකයට එරෙහිව බොදු බල සේනා සංවිධානය නැගී සිටීමත් සමග රට තුළ එකවරම ඇතිවුණු බෞද්ධ ප්‍රබෝධයෙන් පහර වැදුණේ මෙරට ප්‍රමුඛ පෙළේ මුස්ලිම් ව්‍යාපාරවලටය. ඒ අතර ඇඟලුම් ආශ්‍රිත ව්‍යාපාරද ප්‍රමුඛය.
 ඊට මුල්වන්නේ මෙරට සිංහල බෞද්ධ පාරිභෝගිකයන් විශාල පිරිසක් මුස්ලිම් ජාතිකයන්ට අයත් වෙළෙඳ ව්‍යාපාර සමග ගනුදෙනු කිරීමට පසුබට වීමය.
ෆේස්බුක් සහ ඊ මේල් ඔස්සේ එම වෙළෙඳ ආයතන වර්ජනය කරන්නට යැයි සංවිධානාත්මකව යම් කණ්ඩායමක් කරගෙන ගිය බලපෑමද ඊට මුල් වූවා විය හැකිය.
ඇතැම් ව්‍යාපාර මුස්ලිම්වරුන්ට අයත් බව ඇතැමුන් දැනගත්තේද එම ඊ මේල් සහ ෆේස් බුක් පණිවුඩ හරහාය. ඒ තුළින් සිංහල බෞද්ධයන්ගේ ව්‍යාපාරවලට  මේ උත්සව සමයේ ලබා ඇත්තේ හොඳ කල දසාවකි. ෆේස් බුක් සහ  ඊ මේල් පණිවුඩ මගින් එවැනි බෞද්ධ ව්‍යාපාරික ස්ථාන ගැන හොඳ ප්‍රචාරයක්ද ලබාදී තිබුණි.
මේ අතර බොදු බල සේනාවේ නැගිටීමට එරෙහිව සංවිධානාත්මකව යම් පිරිසක් බෞද්ධ ජනතාව සහ මුස්ලිම් ජනතාව අතර ගැටුමක් ඇති කරන්නට සැරසෙන බවක්ද පෙනේ. එයද දැන් සිදුවන්නේ ෆේස්බුක් සහ එස්.එම්.එස්. පණිවුඩ මගිනි. 
මේ සංවිධානාත්මක කණ්ඩායම උත්සාහ දරන්නේ බොදු  බල සේනා සංවිධානය රජයේ ආශීර්වාදය ලබන කණ්ඩායමක් බව ඒත්තු ගැන්වීමටය. බොදු බල සේනා සංවිධානයට රජයේ ආශීර්වාදය ලැබෙනවාද නැද්ද යන්න දන්නේ එම සංවිධානයත් රජයත් පමණි. කෙසේ වෙතත් ඉහත කී සංවිධානාත්මක කණ්ඩායම සිය ප්‍රචාරක කටයුතු හරහා පෙන්වා දෙන්නට යන්නේ රජයෙන් මුස්ලිම්වරුන්ට ආරක්ෂාවක් නැති බවය. ඒ බව සනාථ කරන්නට දෝ පසුගිය 25 වෙනිදා විපක්ෂයේ මුස්ලිම් දේශපාලනඥයකු ඇතුළු කණ්ඩායමක් රට පුරා මුස්ලිම් වෙළෙඳ ව්‍යාපාරික ස්ථාන වසා දමා රජයට සිය විරෝධය දැක්වීමට වැඩ සටහනක් කරගෙන ගියද එය එතරම් සාර්ථක නොවන්නේ ආරක්ෂක අංශ මැදිහත්වී මුස්ලිම්වරුන්ට සිය වෙළෙඳසල් වසා නොදමන ලෙස කල්තියා කර තිබුණු ඉල්ලීම නිසාය.
එය අසාර්ථක වූ තැන අම්පාරේ පැවැති දැයට කිරුළ ඉලක්ක කරගෙනද කිසියම් අනතුරු ඇඟවීමක් සිදුකර තිබිණි. ඒ දැයට කිරුළ නැරඹීමට නොයන ලෙස මුස්ලිම්වරුන්ට එස්.එම්.එස්. මගින් අවවාදාත්මක පණිවුඩ යවමිනි. එම පණිවුඩ මගින් මුස්ලිම්වරුන්ට දැනුම් දී තිබුණේ දැයට කිරුළ නැරඹීමට යන මුස්ලිම්වරුන්ට නිසි ආරක්ෂාවක් නැති බවකි. එබැවින් දැයට කිරුළ නැරඹීමට ගොස් නිකරුණේ කරදරේ නොවැටෙන ලෙස නැගෙනහිර පළාතේ මුස්ලිම් දේවස්ථාන මගින් තම ප්‍රදේශවල ජීවත් වන මුස්ලිම් වැසියන්ට දැනුම් දී තිබිමද විශේෂිතය.
Papi-1මේ සියලු කාරණා හමුවේ මෙවර “දැයට කිරුළ”  නැරඹීමට මුස්ලිම් ජනයාගේ සහභාගිත්වය පැවැතියේ ඉතා අඩු මට්ටමක බව වාර්තා වෙයි. එය වඩාත් තදින් දැනෙන්නට ගන්නේ මුල් දින දෙක තුන පසුවන විටදීය. ඒ බලා‍පොරොත්තු වූ තරම් ජනතාවක් දැයට කිරුළ නරඹන්නට නොපැමිණීමෙනි. මුස්ලිම් ජනතාව බහුතරයක් වෙසෙන අම්පාරේ ප්‍රදර්ශනය සඳහා මුස්ලිම් ජන සහභාගිත්වය නොමැතිකම කැපීපෙනුණු බැවින් ඒ පිළිබඳව සොයා බැලීමේ වගකීම පැවැරුණේ ‍පොලිසියටය.
සාමාන්‍යයෙන් මාධ්‍ය ඉදිරියට නිතර නොඑන ‍පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මුස්ලිම් ජනතාවට කිසිදු බියක් සැකයක් නොමැතිව දැයට කිරුළ නැරඹීමට පැමිණෙන ලෙසටත්, ආරක්ෂාව පිළිබඳව ගැටලුවක් නොමැති බවටත් මාධ්‍ය නිවේදනයක් පවා නිකුත් කරනු ලැබුවේය. ඒ 27 වෙනිදාය.
එම මාධ්‍ය නිවේදනය නිකුත් වී පැය 24ක්වත් යන්නට මත්තෙන් නුවරඑළිය නාගරික මන්ත්‍රී හා නුවරඑළිය මුස්ලිම් දේවස්ථාන දායක සභාවේ ප්‍රධානී එම්. ෆලීල් මාධ්‍යයට දැනුම් දුන්නේ මුස්ලිම් ජනතාවට නුවරඑළිය අනාරක්ෂිත බැවින් මෙවර වසන්ත සැණකෙළිය පැවැත්වෙන අප්‍රේල් උත්සව සමයේ නුවරඑළියට නොපැමිණෙන ලෙසට එස්.එම්.එස්. පණිවුඩයක් මුස්ලිම් ජනතාව අතර හුවමාරු වී ඇති බවය. නුවරඑළිය මුස්ලිම් පල්ලියේ දායක සභාව නමින් එම එස්.එම්.එස්. පණිවුඩය යවා ඇති අතර එම්. ෆලීල් විසින් අවධාරණය කරනු ලැබුවේ එය ව්‍යාජ එස්.එම්.එස්. පණිවුඩයක් බවය. සිංහල-මුස්ලිම් ජනතාව අතර අනේ‍යාන්‍ය බැඳීම පළුදු කිරීමට සැලසුම් සහගතව දියත් වුණු සංවිධානාත්මක වැඩපිළිවෙළක ප්‍රතිඵලයක් ලෙස ඔහු එම එස්.එම්.එස්. පණිවුඩය හඳුන්වති.
නුවරඑළිය නියෝජ්‍ය ‍පොලිස්පති ආනන්ද විජේසූරිය විසින් සඳහන් කරනු ලැබුවේ වසන්ත සැණකෙළිය පැවැත්වෙන අප්‍රේල් මාසයේ නුවරඑළියට පැමිණෙන සංචාරකයන්ගෙන් බහුතරය මුස්ලිම් වැසියන් බවය.
පැපිලියානේ පිහිටි මුස්ලිම් ජාතිකයෙකුට අයත් බර වාහන කුලියට සපයන ආයතනයකටත්, මුස්ලිම් වැසියකුගේ නිවසකටත්, මුස්ලිම් වැසියෙකුට අයත් මෙරට ප්‍රමුඛතම ඇඟලුම්හල් ජාලයක ගබඩාවකටත් පහරදීමට සංවිධානාත්මක පිරිසක් ජනතාව මෙහෙයවන්නේ මේ අතරතුරදීය. ඒ පසුගිය 28 වෙනිදා රාත්‍රියේදීය. තවමත් එම ස්ථානවලට පහර දෙන්නට ඔවුන් මෙහෙය වූවෝ කවුරුන්ද යන්න නිශ්චිතවම හෙළිවී නැතත් එම ස්ථානවලට පහර දෙන්නට බෞද්ධ ජනතාව පෙළගස්වා ඇත්තේ පැපිලියාන සුනේත්‍රාදේවි පිරිවෙනේ ඝණ්ඨාරය නාද කර බව හෙළි වී ඇත. නමුත් එය නාද කළේ කවුරුන්ද යන්න අනාවරණය වී නැතත් මෙය ඉතා සංවිධානාත්මකව යම් කණ්ඩායමක් ආගමික ගැටුමක් ඇති කිරීමේ අරමුණින් කළ දෙයක් බව නම් පැහැදිලි වී හමාරය.
පැපිලියාන සුනේත්‍රාදේවි පිරිවෙන මේ සඳහා තෝරා ගන්නට එම සංවිධානාත්මක කණ්ඩායම තීරණය කරන්නට ඇත්තේ එහි පරිවේණාධිපති මැදගොඩ අභයතිස්ස හිමියන් බොදු බල සේනා සංවිධානයේ ප්‍රබල ක්‍රියාකාරී භික්ෂුවක් නිසා විය හැකිය.
ඉහත කී පහරදීම සම්බන්ධයෙන් මතෛක් කර ඇති ‍පොලිස් විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ හිස් වැස්මක් පැළැඳ සිටි පුද්ගලයෙකු ජනතාව අතරට වී ජනතාව ප්‍රකෝපකර එම ප්‍රහාරය මෙහෙයවා ඇති බවකි.  
ඒ සඳහා පිරිවෙන් භූමියට ඔහු ජනතාව කැඳවා ඇත්තේ එක දිගටම විහාරස්ථානයේ  ඝණ්ඨාරය නාදකරමිනි. ඒ රාත්‍රී 7.00 ට පමණය. විහාරස්ථානයක ඝණ්ඨාරයක් එසේ අවේලාවක එක දිගට නාද කරන්නේ නම් ඒ තුළින් අපේක්ෂා කරන්නේ දායකයන් කැඳවීමකි. ඒ හදිසි අවස්ථාවකදීය. ඒ අනුව ඝණ්ඪාවේ හඬ ඇසුණු අවට සිටි සියල්ලන්ම පිරිවෙන් භූමියට රැස්වී ඇත.
ඒ වනවිට පරිවේණාධිපති මැදගොඩ අභයතිස්ස හිමියන් සිට ඇත්තේ ධර්ම දේශනාවකට වැඩමකරය. එබැවින් උන්වහන්සේ මේ සිදුවන කිසිදෙයක් දැන සිට නැත.
“අපේ කෙල්ලෙක්ව මුස්ලිම් එකෙක් දූෂණය කරල. ‍පොලිසියත් උන්ගෙ පැත්තේ. මේවට ඉඩ දෙන්න පුළුවන්ද? ඕකුන්ට ගහල පන්නන්න ඕනේ”
පිරිවෙන් භූමියට රැස්වුණු ජනතාව ප්‍රකෝප කර ඇත්තේ එසේ කියමිනි. නමුත් මේ කතාව කියන්නේ කවුරුන්ද යන්න පිළිබඳව කිසිදු වැටහීමක් හෝ එවැනි 
දූෂණයක් සිදුවුණිද යන්න හෝ ඒ රැස්ව සිටි කිසිවෙකුත් දැන සිටියේ නැත.
‍පොලිසිය පවසන්නේ එවැනි සිද්ධියක් සිදුවී තිබුණු බවය. ඊට අදාළව නීතියද නිසි ලෙස ක්‍රියාත්මක කර ඇති බව ‍පොලිසිය කියන කාරණාවකි.
එය ස්ත්‍රී දූෂකයන් ලෙස හැඳින් වූවාට සැබෑ ලෙසම සිදුවී තිබුණේ දෙදෙනා ප්‍රේම සම්බන්ධයක් ඇතිකරගෙන ඇති වූ සිද්ධියකි. එය ස්ත්‍රී දූෂණයක් වන්නේ  ඇය පහළොස් හැවිරිදි බාලවයස්කාර දැරියක වීම නිසාය. තරුණයා 17 හැවිරිදිය. ඔහු මොණරාගල පදිංචිකරුවෙකි. පැපිලියානේ ඔහු සිටින්නේ බරවාහන කුලියට දෙන ආයතනයේ සේවකයෙකු ලෙසිනි.
මේ සම්බන්ධව ‍පොලිසියට වාර්තා වන්නේ 26 වෙනිදාය. බොරලැස්ගමුව ‍පොලිසිය එය විභාගකර තරුණයා අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාර ගත කරන්නට පියවර ගන්නේ බාල වයස්කාර දැරියක් දූෂණය කිරීමේ වරදටය. ඒ කැමැත්ත ඇතිව හෝ නැතිව වයස අවුරුදු 16ට අඩු තැනැත්තියක් සමග එක්වීම ස්ත්‍රී 
දූෂණයක් ලෙස නීතිය විසින් හඳුන්වනු ලබන නිසාය.
පැපිලියාන පිරිවෙනේ ඝණ්ඨාරය ගසා ජනතාව රැස්කරන විටත් එම තරුණයා සිටින්නේ රක්ෂිත බන්ධනාගාරයේය. නමුත් ඝණ්ඨාරය ගැසූ අය ඒ බව නොදැන සිටියේ යැයි කියන්නට බැරිය. ඔවුන්ට අවශ්‍ය වූයේ ජනතාව කුපිත කරවන්නට බව පෙනේ. ඒ සඳහා ඔවුන් භාවිතා කරනු ලැබුවේ ජාතිවාදය සහ ආගම්වාදයයි. පිරිවෙනේ සිට මීටර් සියයක් පමණ දුරකින් පිහිටි, තරුණයා සේවය කළ බර වාහන  කුලියට සපයන ආයතනය වෙත ජනතාව රැගෙන ගිය ඔවුහු එම ආයතනයට ගල් මුල්වලින් පහර දෙන්නට ‍පොළඹවනු ලැබූහ.  අනතුරුව එම ආයතනයට ගිනි තබන්නටද ඔවුහු පියවර ගත්හ.
රුපියල් ලක්ෂ හැත්තෑපහක පමණ හානික් සිදුකළ ඔවුහු ඉන් නොනැවතී එම තරුණයා නිතර යන එන තැනක් බව කියන නිවසකටද පහරදී හානි කළෝය. නිමි ඇඳුම් ආයතනයේ ගබඩාවට පහර දෙන්නේ ඉන් අනතුරුවය. ඒ එම තරුණයා කලක් එහිද සේවය කර ඇති බව පවසමිනි. එම පහරදීමෙන් කළ හානිය රුපියල් කෝටියකටත් වැඩිය.
නමුත් ඒ වන විට එම තත්ත්වය ඇති කළවුන් ඒ පැත්ත පළාතකවත් සිට නැත. ඒ බව කියනුයේ ‍පොලිසියි. ඒ වන විට එහි නායකත්වය ගෙන ඇත්තේ භික්ෂූන් වහන්සේලා තුන් නමකි.
‍පොලිස් විමර්ශනවලින් අනාවරණය වී ඇති ආකාරයට අනුව එම භික්ෂූන් වහන්සේ තුන් නම ඒ පළාතේ වැඩ සිටින අය නොවේ. ඒ අය අතර ගල්කිස්සේ විහාරස්ථානයක නායක  හිමි නමක්ද (එම හිමියන්ගේ සහෝදර හිමිනමක් වන) මොරටුවේ විහාරයක හිමිනමක් සහ එම විහාරස්ථානයේම තවත් හිමි නමක් සිට ඇත. එම හිමිවරුන් තිදෙනා එදින පැපිලියානට පැමිණ ඇත්තේ ගල්කිස්සේ විහාරස්ථානයේ 31 වෙනිදා පැවැත්වීමට තිබුණු කුල දරුවෙකු පැවිදි කිරීමේ පින්කමකට මැදගොඩ අභය තිස්ස හිමියන්ට ආරාධනා කරන්නටය.  නමුත් උන්වහන්සේලාට මැදගොඩ අභයතිස්ස හිමියන් මුණගැසෙන්නේ නැත. ඒ උන්වහන්සේ බණකට වැඩ සිටි බැවිණි. මෙහිදී කිසිවක් නොදත් මේ හිමිවරුන් තිදෙනාද පැමිණි කාරණාව පසෙකලා බෞද්ධ දැරිය දූෂණය කළ මුස්ලිම් තරුණයා රැකියාව කළ ස්ථානයට පහරදීමට ගියහ. එහිදී කරුණු පැහැදිලි කර දෙමින් තත්ත්වය පාලනය කරන්නට ගිය ‍පොලිස් නිලධාරීන් සමග ගැටෙන්නේද මෙම භික්ෂූන් වහන්සේලාය. 
මුලින්ම එම පහරදීමට සම්බන්ධ 14 දෙනකු අත්අඩංගුවට ගැනුණු අතර භික්ෂූන් වහන්සේ තුන් නම අත්අඩංගුවට ගනු ලබන්නේ කුල දරු පැවිදි කිරීමේ පින්කම අවසන් වීමෙන් අනතුරුවය.
ඒත් සමගම නිමි ඇඳුම් ගබඩාවේ හිමිකරු මෙන්ම බර වාහන කුලී ආයතනයේ හිමිකරුවාද තරමක් නම්‍යශීලී වී ඇති බව පැවසේ. ඒ ඔවුන් පැමිණිල්ල ඉල්ලා අස්කර ගනිමින් නැවත මෙවැනි දේ නොවීමට අත්අඩංගුවට ගැනුණු අයට අවවාද කරන ලෙස අධිකරණයෙන් ඉල්ලීමක් කරමිනි.
ඒ අනුව දුරදිග නොබලා කටයුතු කළ භික්ෂූන් බේරා ගත්තේ දවසක්වත් හිරේ විලංගුවේ නොවැටීය. නමුත් ඇඟේ හයියෙන් ප්‍රශ්න විසඳන්නට නොයා බුදු දහමට අනුව ප්‍රශ්න විසඳාගන්නා ආකාරය ගැන අධිකරණයෙන් කරුණු දැනගන්නටද එම භික්ෂූන්ට එහිදී අවකාශ ලැබිම විශේෂිතය.
කෙසේ වෙතත් මෙම පහරදීම ගැන  සෙවීම ‍පොලිසිය තවමත් අතහැර දමා නැත. ඔවුන් තවදුරටත් ඒ ගැන සොයා බලමින් සිටී. රාජ්‍ය බුද්ධි සේවයද සිටින්නේ ඒ ගැන විමසිල්ලෙනි. ඒ විහාරස්ථානයේ ඝණ්ඨාරය නාද කර ජනතාව මෙහෙයවූවන් හඳුනාගන්නටය.
මෙහිදි ‍පොලිසියේ සැකය දැඩිව එල්ල වී ඇත්තේ එක්තරා දේශපාලන කණ්ඩායමක් වෙතය. ඒ පහරදීම සම්බන්ධයෙන් විටෙන් විට අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරන  විට එම දේශපාලන කණ්ඩාමේ ක්‍රියාකාරියෙකු අධිකරණ භූමියේ සිටි බවට තොරතුරු අනාවරණය වී ඇති බැවිණි.


http://www.lakbima.lk/news/index.php?option=com_content&view=article&id=8704:2013-04-06-06-27-05&catid=48:2012-04-02-08-50-52&Itemid=75
ඡායාරූප: තුෂාර දසනායක
 ගයාන් කුමාර වීරසිංහ

Geneva, Muslims and mainstream local media



By Latheef Farook

Hundreds of articles have been written in all three languages during the past few months analysing from every possible angle the United States sponsored United Nations Human Rights Council (UNHRC) resolution against Sri Lanka on alleged human rights violations during the final days of the government’s war against the Liberation Tigers of Tamil Elam-LTTE.  
However there was hardly an article dealing with the role played by Muslim countries in supporting Sri
Lanka. Most of these countries are actually American allies. This happened last year too when the resolution calling on Sri Lanka to investigate alleged human rights violations was passed by 24 votes to 15 with 8 abstentions. 
This year as well, of the 13 countries that supported Sri Lanka, seven were Muslim nations. The media both print and electronic recorded the Muslim countries’ support only in passing. Some print media    stated that 13 countries supported Sri Lanka and this included Pakistan. They failed to appreciate Muslim countries’ support with the prominence it deserves in view of the island’s difficult situation in Geneva.  
The print media fared no better. They too published numerous articles discussing from different facets the negative vote of India, but failed to highlight Muslim countries’ support to Sri Lanka. Perhaps this may be due to the inherent mindset of taking the island’s Muslims and the Muslim countries for granted.   
This   has been a common practice in the local media for decades. 
For example Muslim countries, traditionally good friends of Sri Lanka had stood by the island throughout the 30 year ethnic carnage. The West, led by the US, protected and promoted the LTTE while even Buddhist countries hardly came to Sri Lanka rescue. Throughout the war, especially during its peak   in   2009, Muslim countries such as Iran, Libya and oil rich Gulf countries assisted Sri Lanka in more ways than onesl vote unhrc .Pakistan even took part in crushing the LTTE. President Mahinda Rajapaksa   spoke about Pakistan’s crucial rule in this war. 
However this crucial role has never been appreciated by the mainstream media. 
In yet another example around a million Sri Lankans, most of them Sinhalese, are working, earning and leading quite a happy life in the oil rich Gulf countries while taking care of their loved ones back home. These employment opportunities, besides brightening their economic prospects, also brought the people of the Gulf region and Sri Lanka closer to the benefit of the island. 
These workers remit annually around US $ 6 billion which helps sustain the island’s tottering economy .However rarely an article appears in the mainstream media highlighting the positive side of these workers’ presence in the Gulf region. Of course, as it always happens in any society, there have been unfortunate cases when some come across various problems. 
This was not something unexpected especially in a region where only five decades ago the people, cut away from modern civilization struggled hard to eke out a living in the extreme weather conditions under medieval style tribal nomadic life, blessed suddenly with unprecedented wealth. 
The media screams and screeches whenever a Sri Lankan is ill treated by an Arab. They go all out to paint a distorted picture of the entire Gulf population as the Western media has been doing. They then demonize the entire people in the region as cruel and barbarous. 
This overall mindset of the media is even extended to international scene, especially the Middle East which was turned into a killing field ever since the Zionist Jewish state of Israel was planted in Palestine in 1948 after evicting the Palestinians- the sons and daughters of Palestine- into refugee camps where they languish for more than eight decades ignored by the world. 
Rarely does an article appear in the mainstream media highlighting the plight of the Palestinians and the daily routine Israeli crimes against an occupied people! This has been the tradition of the local media for decades. 
The late Prime Minister Mrs. Srimavo Bandaranaike’s fiercely independent policy of supporting the Palestinians had its own impact in the mainstream media which started highlighting the plight of the Palestinians.     
This policy, though not practiced at present, continued until   Israel, expelled time and again by the island, sneaked into the country in the aftermath of Sri Lanka’s military victory over the LTTE in May 2009. 
Capturing the media by any means has been one of the prime targets of Zionists to fool the people by hiding their crimes and demonizing the Palestinians, Arabs and now Islam and Muslims worldwide.                                                     
They didn’t waste their time in Sri Lanka. It’s believed they have penetrated sections of the media quite successfully and   started    promoting Israel. In the rush of things the Palestinian were abandoned even though it’s well established that they are indeed victims of neo colonialismmahindgene run by a an apartheid called Zionism . 
At first the Israelis entered the local media through their mouth pieces in the West such as Daily Telegraph and Washington Post and the Daily Mail of the UK reproducing distorted articles in favour of Israel aimed at removing the stigma attached to Israel as an international pariah. 
Today’s situation is such that it is almost impossible to get an article highlighting the daily Israeli crimes on Palestinians or the sufferings of the Palestinians into most mainstream media in all three languages. 
Sri Lankan media in general depends on western news agencies for foreign news. These are mostly owned by Jewish companies with a Zionist bent of mind. Some of them have diversified into the media from the weapons industries and other war mongering business establishments. They use the media to mislead their consumers to suit their political and military agenda. 
Under such circumstance readers in Sri Lanka were not given information on the proper developments in the Middle East. As a result the United States led European and Israel invasion and destruction of Muslim countries in the Middle East and massacre of millions of people there since the collapse of the West almost went, and still go, virtually unreported.
Often the misguided journalists and people alike tend to think that any article highlighting the American atrocities in the Muslim countries during the past two decades is regarded as anti American.  They fear that such articles would antagonize the Americans   who could be of use in times of crisis to flee the country. 
About a month ago an article  on the rising  hate Muslim campaign unleashed  by the Sinhala extremists such as Jathika Hela Urumaya,Bodu Bala Sena and Sinhala Ravaya was  to all Sunday English papers .It was an article from the country’s point of and not from Muslim  point of view. No paper published it. Instead one Sunday English paper published two articles, each half a page, on Israel giving the impression that Sri Lanka is an extension of Israel. 
Similarly no Sunday paper published a write  up on a  book  titled “ America’s New World Order” EXPORTING WARS which focuses and comments on the atrocities that the American led European invasion of Afghanistan, Iraq, Libya Yemen and Somalia apart from  killing more than two million Muslims. No paper published this review either due to the fear of antagonizing the United States and being identified as unfriendly to US. 
navi pllayAs we all know Sinhala extremists have unleashed a vicious and dangerous ethno fascist violent campaign against the island’s Muslims especially during the past few months. Throughout this period the Sinhala language, both print and electronic media, gave wide publicity to these fascists   open call for Sinhalese to rise against Muslims.   In fact Sinhala media almost became the mouth piece of BBS and other racist organizations .It entertain no Muslim point of view and continue to incite   Sinhalese against Muslims not realizing the inherent danger involved to all communities. 
This is not something new. This happened in 1968 August when late Prime Minister Dudley Senanayake introduced the white paper on   district council. The now defunct independent group of companies unleashed a fierce anti Tamil campaign inciting the Sinhalese against Tamils. What had subsequently is common knowledge. 
Not learning any lesson from the past the local media is promoting the racist elements against Muslims .It will not be long before country face the consequences of the current wave of racist outbursts. 

Non Sinhala Heroes Of “The Sinhala Army”


Back in the days of the war, there was a popular saying in the south; සිංහලයාට සති දෙකකින් සියල්ල අමතකය (Sinhalese tend to forget in two weeks). While we do not agree with this sentiment 100%, we as a nation do have a knack for forgetting the most important lessons taught to us by history. Velupille Prabhakaran used this to his gain, and judging by the way things are going, a common enemy will soon be able to spot and exploit this weakness in most Sri Lankans.
If you have listened to speeches or read blogs post, Facebook pages or forums maintained by so called patriots, you would have no doubt come across the following logic: “Sinhalese saved this country, therefore this country must be Sinhalese only”. The majority of soldiers in the Sri Lankan Army (SLA) were Sinhalese. Majority of the casualties in the war were Sinhalese soldiers. This is natural as it’s proportional to the total population of Sri Lanka, of which the majority are Sinhalese. However, that is not to say other races did not have a hand in defending Sri Lanka from oppressors. A small reminder to those that have forgotten :
Captain Shahul Hameed Nilam, Commanding Officer, Long Range Reconnaissance Patrol (LRRP) – LRRP, also known as “The Mahasohon Brigade” was a deep penetration unit of SLA that operated behind enemy lines. The unit was classified and the SLA never officially acknowledged its existence. Under the leadership of Captain Nilam, it was responsible for the elimination of several high profile LTTE military leaders including the then air wing lead Colonel Shankar and deputy sea tiger commander Gangai Amaran. LRRP operations were a major factor in SLA victories throughout the Eelam wars as not only did they assassinate top leadership but their surprise attacks miles inside rebel held territory severely degraded the morale of LTTEs’ regular formations as well. Captain S. H. Nilam was the CO of LRRP back when the Millennium City raid happened. Due to classified information being revealed in the raid, Captain Nilam and his family were sent to Indonesia due to threats posed to his life by LTTE intelligence unit. Based in Indonesia, he worked to disrupt LTTE arms smuggling operations under the guidance of Major General Janaka Perera. Captain Nilam and his family once again disappeared following the removal of Janaka Perera as the Sri Lankan ambassador to Indonesia. Their whereabouts are currently unknown.
Colonel Tuan Nizam MuthaliffCommanding Officer, Military Intelligence Corps – Col. Muthaliff served under captain Nilam and was technically the deputy commander of the LRRP. He was a mastermind behind many successful DPU operations including several ops in the eastern province. He was also a major influence in rallying Tamil support for SLA’s cause and had built a strong intelligence network backed by paramilitaries of all races and religions. It was through this network the MIC received plenty of vital information which aided the SLA especially in the eastern theatre of battle. Col Muthaliff was hunted by LTTE intelligence units for three years after the millennium city leak and was assassinated by gunmen on May 2005.
Medals : Rana Wickrama Padakkama, Purna Bhumi Padakkama,  North and East Operations Medal, Operation Wadamarachchi Medal, Riviresa Campaign Services Medal, Sri Lanka Armed Services Long Service Medal, 50th Independence Anniversary Commemoration Medal
Wing Commander T.D.S. Silvapulle, Sri Lanka Air Force – Wing Command Sivapulle was a SLAF Mi-24 gunship pilot attached to the 9th attack helicopter squadron. He is best known for his heroic attempts engaging a sea tiger flotilla while knowing his chopper could get shot out of the air any moment. Several sea tiger boats were reinforcing an attack on SLA forward defence line south east of Elephant Pass and SLAF had dispatched two Mi-24 ‘Hind’ gunships to assist the army (This was back in 1999 when the tigers were armed with surface to air missiles). Instead of backing out, Wing Commander Silvapulle instructed the other gunship to disengage and unleashed his Mi-24 on sea tigers. LTTE could not withstand the attack and the boats were soon retreating from the area. Unfortunately, Wing Commander Silvapulles’ Mi-24 was hit by what is believed to be a surface to air missile fired from one of the LTTE boats - it crashed into the Kilali lagoon, killing its pilot, co-pilot and two gunners on board.
Medals : Parama Weera Vibhushanaya, Rana Wickrama Padakkama, Rana Sura Padakkama
Colonel A.F Lafir, Commanding Officer, 1st Special Forces Regiment – Colonel Fazly Lafir was a key figure behind the evolution of SLA Special Forces, which played a key role until the very last minutes of the Eelam war. SF evolved from a small combat tracker team formed in 1985 and had grown into a fully fledged battle formation with 4 regiments, several LRRP teams and an urban fighting squadron by 2012. It achieved this feat through the sacrifices made by founding officers such as A.F. Lafir. Colonel Lafir is best known for his heroics in Operation Thrividha Pahara, where he and 275 other special forces units from 1SF volunteered to try and secure a beachhead near SLA’s Mullathivu base which was about to be overrun by an LTTE force numbering 4000. In the first step of the mission, Colonel Lafir and 137 other SF units helidropped amidst heavy enemy fire and continued fighting their way inside LTTE held area. Col Lafir continued leading the attack through the night even after receiving multiple gunshot wounds from small arms fire. He was KIA on 19th July 1996 after being hit by an LTTE mortar. For his heroic actions in the mission Col. Lafir was awarded the Parama Weera Vibhushana medal, the highest award given for gallantry in Sri Lanka Army.
Medals : Parama Weera Vibhushanaya, Rana Wickrama Padakkama, Rana Sura Padakkama
Inspector N.M. Nilabdeen, Sri Lanka Police – Inspector Nilabdeen is probably the best counter terrorism officer Sri Lanka has ever seen. A veteran at extracting intelligence and counter intelligence tactics, he arrested numerous LTTE operatives including black tigers and recovered large quantities of weapons and ammunition the LTTE had smuggled into Colombo. His actions without a doubt saved hundreds of innocent civilian lives and prevented millions of rupees worth of property damage. Inspector Nilabdeen had to leave the country due to threats to his life from LTTE intelligence units. His whereabouts are currently unknown.
These are not the only non Sinhala heroes that made sacrifices to save this country. This is just a small preview of a long list of names that should include the likes of Lakshman Kadiragamar, Brigadier A.W. Thambiraja and hundreds of nameless and faceless Tamil and Muslim informants that supplied critical information to the SLA risking their lives in the process.
The objective of this article was not to glorify or undermine a particular race or religion. This is just a reminder to racist organizations, blogs and social media pages that are trying to promote the flawed theory “Sinhalese saved this country, therefore this country must be Sinhalese only”. Soldiers of all races and religions gave their lives to defend Sri Lanka from oppressors. SLA did not care about the race or religion of its soldiers – why should you? What won us the war was not the army of a single race, it was the army of Sri Lanka.
While you keep up the infighting, a common enemy regroups in Tamil Nadu. Keep this in mind – “United as one, divided by zero”.

පැෂන් බග් ප්‍රහාරය:ගුටිකන එවුන් පාඩු විඳගෙන දඩබල්ලන් නිදහස් කිරීමේ ශිෂ්ඨාචාරය


පැෂන් බග් ප්‍රහාරය:ගුටිකන එවුන් පාඩු විඳගෙන දඩබල්ලන් නිදහස් කිරීමේ ශිෂ්ඨාචාරය 

අරුම පුදුම රටේ වෙන්නේ හරි අපූරැ දේය. බොදු බල හමුදාවෝ පන්සලකට රැස් වී කතිකා කොට ගන්ඨාර ගසා සෙනඟ රුස් කරවා පැෂන් බග් මුස්ලිම් වෙළද සැළකට පහර දෙති. ඒ අතර බෞද්ධ භික්ෂුන් බව පසුව සනාථ වන චීවරධාරීහු ද වෙති. වෙළද සැළට අලාභය ලක්ෂ ගනනාවකි. තුවාලකරැවෝ විස්සක් පමණය. භික්ෂුවක විසින් තර්ජනය කරන ජනමාධ්‍ය වේදියකුට තුවාල ලබන තුරැ පහර දෙති. පොලීසිය බලා ගෙන සිටී.

එදින රුයෙහි ආරක්ෂක ලේකම් රාජපක්ෂ එම පන්සලට ගොස් කතිකාවක යෙදුණූ බවට වන වාර්තා ආන්ඩුව ප්‍රතික්ෂේප කළේ නැත.

මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් සාකච්ජා කිරීම පිනිස හදිසි අමාත්‍ය මංඩළ රුස්විමක් කැදවන සේ මුස්ලිම් කොනුග්‍රස් නායක රවුප් හකීම් කළ ඉල්ලීම අධෝවාතයක් තරම්වත් ජනාධිපති රාජපක්ෂ ගනන් ගත්තේ නැත. ඊට ප්‍රතිචාර වශයෙන් හකීම්ට කිව හැකි වූයේ මොනවා වුනත් අපි රාජපක්ෂ සමඟයි කියා යාදිකාවක් කිරීම පමණය. හකීම්ගේ කට වැසුනි.

මේ දාමරිකයින් හදුනා ගැන්නේ පොලිසිය නිසා නොව ජනමාධ්‍ය කැමරා නිසා ය. ජායාරූප ප්‍රසිද්ධ විය. අන්තර් ජාලය එයින් පිරී ගියේ ය. එවිට ප්‍රහාරය අවස්ථාවෙහි පොලීසියේ අතටම හසු වී නිදහසේ යන්නට ඉඩ දුන් භික්ෂූහු ද අනෙක් දාමරිකයෝ ද හදිසියේම පොලීසියට බාර වූහ.

බළලා මල්ලෙන් එළියට පැන්නාක් මෙන් ඊට පසු දින පොලීසිය අධිකරණයට කියන කතාව ඊටත් වඩා වටනේ ය. එනම් පැෂන් බග් ආයතනයට ශිෂ්ඨ සවිඥානකත්වයක් ඇති බව නඩු මඟට නොබැසීමට තීරණය කිරීමෙන් පෙනී යන බවයි. නඩුවක් නොමැති බව කියන්නේ ද පොලීසියම ය.

පොලීසියේ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක අධිකරණයට කියන්නේ මේ ප්‍රහාරයට හේතුව හා මුස්ලිම් වෙළදසැල අතර කිසිදු සම්බන්ධයක් නොතිබූ බවයි! (දෙසතියකට පෙර පැෂන් බග් ආයතනය සිංහල විරෝධී එකක් බවට මහ නුවරදී ඝෝෂාවක් නැඟූ බොදුබල සේනා ප්‍රධානියා ඊට ගල් ප්‍රහාරයක නොයෙදන! ලෙස ඉල්ලා සිටියේ ය) එමෙන්ම ප්‍රහාරයේ ගොදුර බවට පත් වී තිබිය දීත් අපරාධකරුවන්ට එරෙහිව නඩු මඟට නොබැසීම පැෂන්බග් ආයතනය විසින් පෙන්වා ඇත්තේ උදාර ආදර්ශයක් බවත් ය!! නමුත් අනුර සේනානායක එම දාමරිකයින්ට පැෂන් බග් හිමිකරුගෙන් සමාව ඉල්ලන ලෙස කීවේ නැත. අපූරැ ශිෂ්ඨාචාරයකි.

දාමරිකයින්ගේ ජායාරූප ප්‍රසිද්ධ කිරීම ගැන ජනමාධයට ස්තුතිවන්ත වන අතරම පැෂන් බග් වෙළදසැල් හිමියා කියන්නේ තමන් ජාතික සංහිදියාව සහ සාමය රුක ගැනීමට මෙම දාමරිකයින්ට සමාව දෙන බවයි. ඒ කියන්නේ සිය ආයතනයට පහර දුන් දාමරිකයින්ට විරුද්ධව නඩු මඟට ගිය හොත් රටේ සාමය නැති වන බව ය. ඔහු එවැනි නිගමනයකට බැස්සේ කෙසේ දැයි දැන ගන්නට නැත. රටෙහි ඇතිවන වෙනත් මෙවැනි අපරාධ සම්බන්ධයෙන් නඩු මඟට යෑමෙන් ඇති නොවන සාමය කඩවීමක් මෙම දාමරිකයින්ට නඩු පැවැරීමෙන් සිදු වන්නේ කෙසේ ද? අන් කිසිම හේතුවක් නිසා නොවේ. දාමරිකයින් අන්තවාදී බොදු බල හමුදාවන්ට අයත් නිසා ය. එම දාමරික පිරිස අතර චීවරධාරී භික්ෂුන් ද සිටින නිසා ය. හිමිකරුගේ මෙම ප්‍රකාශයෙන් පැහැදිළිවන්නේ සිය ආයතනය පහර දුන් අන්තවාදී පිරිස්වලට එරෙහිව තමන් නඩු මඟට ගිය හොත් මීටත් වඩා විනාශයක් විය හැකි බවයි.

නිකම්ම කොල්ලන් කට්ටියක් මේ විදියට පැෂන් බග් ආයතනයට පහර දුන්නා නම් ඒත් සමාව දෙයි ද? නැත. එම කොල්ලන් හිරේ දමන තුරැ පැෂන්බග් හිමිකරු නඩු කියනු ඇත. අනුර සේනානයකගේ පොලීසිය එම කොල්ලන් කකුල් දෙකෙන් එල්ලා දස වද දෙමින් බලයෙන් කට උත්තර ද ගන්නට ඉඩ තිබේ. එවිට ශිෂ්ඨ සවිඥානකත්වය සහ උදාර ආදර්ශ අවශ්‍ය නැත.

පැෂන් බග් ප්‍රහාරයත් ඊට රාජපක්ෂ රජය දක්වන ලද ප්‍රතිචාරයත් ශ්‍රී ලංකාවේ සිදුවෙමින් පවත්නා මුස්ලිම් විරෝධී ප්‍රහාරයන්ගේ කඩ ඉමකි.

එය මුස්ලිම්වරුන්ට ලබා දෙන පණිවිඩය නම් අන්තවාදී බොදු බල හමුදාවන් විසින් කරනු ලබන කිසිදු ප්‍රහාරයකට එ‍රෙහිව නිතීය ක්‍රියාත්මක නොකළ යුතු බවයි. ඔවුන්ට සමාව දී පොලීසිය අර්ථ දක්වන පරිදි උදාර ආදර්ශ සහ ශිෂ්ඨ සවිඥානකත්වය පෙන්විය යුතු බවයි. වැරදීමකින් හෝ යුක්තිය ඉල්ලා නඩු මඟට බසින්නේ නම් එහි විපාක වඩාත් දරැණු සහ ජාතික මට්ටමේ විය හැකි බවයි.

එය විසින් බොදු බල හමුදාවන්ට දෙන පණිවිඩය නම් ජනමාධ්‍ය කැමැරාවන්ගෙන් බේරෙන්නට හැකි නම් සිය මුස්ලිම් විරෝධි ප්‍රහාරයන් දිගටම කරගෙන යෑමට බාධාවක් නැති බවයි. අන්තවාදී බොදු බල හමුදාවන්ට රජයේ රුකවරණය දැන් නීත්‍යනුකූලය.

වඩාම තිරණාත්මක පණිවිඩය රවුප් හකීම්ට ය. එනම් සිය ප්‍රජාවට මොනවා වුවත් වරදාන රැකගනු වස් මුඛයත් අධෝමුඛයත් යන දෙකම වසා ගෙන දිගටම රාජපක්ෂ ආන්ඩුවට බැල මෙහෙවර කළ යුතු බවයි. ඔහු එසේ සිටිනු ඇති බව නිසැක ය‍.

මෙම තත්ත්වයෙන් බැස ගත හැකි නිගමනය මෙය යි

ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනයා මුහුණ දී සිටින අර්බූදයට හුදකලා වු වාර්ගික විසඳුමක් නැත. අවශේෂ ප්‍රජාතන්ත්‍රවාදි බලවේග සමඟ එක් වී නීති ගරැක ශ්‍රී ලංකාවක් ගොඩ නැගීමෙන් මෙපිට බොදු බල හමුදාවන්ගෙන් ගැලවීමක් නැත. අයිතීන් වෙනුවෙන් සටන් කරන අතරම ප්‍රජාතන්ත්‍රවාදී මහා ප්‍රවහයේ කොටස්කරැවකු වීම අත්‍යවශය. පැෂන් බග් හිමිකරුගේ පටු ව්‍යාපාරික යටත්වීමේ මානසිකත්වය මුස්ලිම් ප්‍රජාවේ මානසිකත්වය බවට පත් වන්නේ නම් ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරන්ට සිදුවනු ඇත්තේ මියන්මාරය දෙස බලාගෙන සුසුම් හෙළීම පමණි.



සුනන්ද දේශප්‍රිය

http://yukthiya.org/2013/04/04/
-- 

කෙලෙහිගුණ වනාහි මිනිසත් බවේ එක් මූලික අංගයකි


කෙලෙහිගුණ වනාහි මිනිසත් බවේ එක් මූලික අංගයකි. කෙලෙහිගුණ නැති කල ඔවුන් කැනහිලුන්ටත් වඩා පහත තලයකට වැටෙන්නේ, කැනහිලුන්ටද අවමන් කල නොහැකි නිසාවෙනි. කන්න දීපු අත හපා කෑම, මුල අමතක වීම, අඟේ ඉදන කන කෑම වැනි වහෙන් ඔරෝ සිංහල ඕනෑ තරම් කෙලෙහිගුණ පිළිබඳව උදාහරණ ගත හැක. කෙලෙහිගුණ නොදත් එකා කෝකටත් නැති එකා නිවැරදිව හඳුනා ගැනීම මිනිසත් බවට වටිනාකමකි. ඉදින් අප එ ගැන කතා කරමු.

එදා යුද්ධය ජය ගැනීමට පුරෝගාමිවූ සරත් පොන්සේකාට කෙලෙහිගුණ දැක්වූ අයුරු අප දුටිමු. කරුණාලා, පිල්ලෙයාන්ලාට කෙලෙහිගුණ සලකු අයුරුදු අප දුටිමු. පස්චාත් භාගයේ වලිගය ගසා සඟවාගෙන සිටි පිරිස්, යුද්දයේ ජය ග්‍රහණයෙන් උද්දාමයට පත් වී, ලකුණු දමා ගැනීමේ මහා ව්‍යාපාරයට උරදුන් හැටිද අප දුටිමු. යුද්ධය ජයග්‍රහණය කළෝ තමන් බවත්, තමන් පමණක් බවත්, තමන් පමණක් නොසිටින්නට යුද්ධය ජය ලබා ගැනීම විහිළුවක් බවත්, ඔවුන් නොමැතිව ඊළම පමණක් නොව මුළු රටම අද දෙකඩ වී මහා අවුල් ජාලයක් වීමට ඉඩ ඇති බවත් පවසන්නෝ බොහෝයි. යුද්ධය අවසන් වී වසර 4 ක් ඇතුලට රට ෂශ්‍රීක කිරීමට ඕනිම මෝඩයෙකුට පුළුවන් බවත්, රට ආසියාවේම නොව මුළු ලොවේ බැබලවීමට තරම් අපේ රටේ සම්පත් අනූන බවත් යුද්ධයෙන් පසු රට සංවර්ධනය වීම කිසිම ජගතෙකුට නොහැකි බවත් පාරම් බාන්නෝ ගමක් ගමක් ගානේ බෝක්කුවක් බෝක්කුවක් ගානේ බීඩි බොමින් කාලය කන්නන් අතරද සිටිති.

නමුත් කෙලෙහිගුණ අමතක වීම නමැති මිනිසත් බවට නිගාදෙන මූලික රෝගයෙන් පෙළෙන්නේ නම් රටක් දියුණු කල හැකිද ?

එදා එකට එක්ව රට සංවර්ධනය කිරීමට පාරම් බෑ සියලුම ගොන්න, රට සංවර්ධනය අමතක කර මුස්ලිම්වරුනට එරෙහි බුද්ධිමය යුද්ධයකට අර අදිති. ආරක්ෂාවේ සිට, දේශපාලනය හරහා, මාද්‍ය තුලින්, වියත් විද්වත් සියලුම ජන කොටස් එක්ව ඔවුනගේ පොදු සතුරා මුස්ලිම්වරු ලෙස දක්වන්නට උත්සාහ කරති. වසර 1000 ගණනක සාමකාමී ඉතිහාසයද අමතක කර, රටට එරෙහි සෑම සටනකදීම එකට එක්ව සටන් කිරීමද අමතක කර, අද රටේ සියලුම දෙනාගේ පොදු සතුරා මුස්ලිම්වරු බව ඔවුන් ප්‍රකාශ කරමින් සිටි. හතු පිපෙන්නාක් සේ මෙලෙස එක වරම මුස්ලිම්වරුන් රටේ පොදු සතුරා වීම උගතෝකොටික ප්‍රහේලිකාවකි.

එදා යුද්ධය අවසන් වීමට කිට්ටු අවධියේ ලොවේ සියලුම රටවල් මෙරටට එරෙහිව සම්භාදක කඳවුරට එක්ව ක්‍රියා කරන විට කිසිඳු පැකිලීමකින් තොරව යුද්ධ ජය ග්‍රහණය සඳහා මුස්ලිම් රටවල් ලබාදුන් දායකත්වය අමතක වීම කෙලෙහිගුණ පිළිබඳවම ගැටලුවකි. ඉරානයෙන් කොලම අරලිය ගහ මන්දිරය වටේ සහ මර්මස්ඨාන වටේ “ඇන්ටි මිසයිල” පද්දති සවි නොකෙලේනම් ප්‍රබාකරන් ගේ පුතා තවමත් කොළඹ ගුවනේ නිදැල්ලේ සැරිසරනු ඇත. පාකිස්තානයෙන් මල්ටි බැරල් ලබා නොදුනහොත්, මේජර්වරු තවමත් ගංජා ට්‍රාන්ස්පෝට් කර චෙක් පොයින්ට්වලට හසු වන පුවත් පත්තර වල වැටෙනු ඇත. පාකිස්තානේ නියමුවන් සමග පැමිණි කෆීර් නොසිටින්නට තවමත් කොළඹ ප්‍රභූවරු ඝාතනය සඳහා හැඳුනුම් පත් සදා දීමට රටේ ජනතාව පොරබදිනු ඇත. ඉරානයෙන් පතොරම් ලබා ගැනීමට මුදල් ලබා දී නොතිබුණහොත් රූපවාහිනී වල තවමත් හමුදාවට බැඳෙන ලෙස අයාචනය කරමින් සිටිනු ඇත. අද වීරයින් සේ ගල් රැගෙන ව්‍යාපාර කුඩු කරන හිමිවරු, හිකනලුන් සේ මුළුගැන්වී බණ පොත් වනපොත් කරනු ඇත.

කෙලෙහිගුණ නැතිකම ඉතා බිහිසුනු අපරාධයකි. එය ජාතියක් වැනසීමට තරම් ප්‍රමාණවත් වේ. රට දියුණු කිරීම කෙසේ වෙතත්, මිනිසත් බව නගා සිටුවීම සඳහා කෙලෙහිගුණ තිබීම අනිවාර්ය වේ. නමුත් ගැටලුව මෙය ජානමය ගැටලුවක් නම් කෙලෙහිගුණ වර්ධන කිරීම මොන බණ කීමෙන් වත් වර්ධනය කිරීම කල හැක්කක් ලෙස දැක්විය නොහැක.

එදා සිංහභාහු ඔහුගේ පියාව මරා දැමුයේ කෙලෙහිගුණ පිලිබඳ ගැටලුවක් නිසා විය හැක. විජය රජ ඔහුගේ සහචරයින් සමග එක්ව ඉන්දියාවේ බෙංගාලයේ ගම නියම්ගම් භිය වද්දා දූෂණ වංචා කිරීමට පෙළඹුයේ ද කෙලෙහිගුණ පිලිබඳ ගැටලුවක් නිසා විය හැක, හිස බාගෙට භූගා, අත් පිටුපසට කර බැඳ, රුවල් නැති ඔරුවල මකබෑවිලා පල කියා ඉන්දියාවෙන් නෙරපා හරිනු ලැබූ විජය රජ ප්‍රමුක සහජාරයෝ ගොන්න, එදා පිහිටට සිටි කුවේණිය ඇතුළු රට වැසියන් සමූල ඝාතනය කලේ කෙලෙහිගුණ පිලිබඳ ගැටලුවක් නිසා විය හැක. යාපනයේ සිට හම්බන්තොට දක්වා සියලුම ගම්මාන ජනයා සමූලඝාතනය කර හෝ වහලුන් බවට පත්කර එම ගම්මාහ "ආක්‍රමණය කර", අර පේන කන්දත් අයිති මටයි, හූවක දුරත් අයිති මටයි, හැම අස්සක් මුල්ලක් නෑරම අයිති මටයි කියමින් ආක්‍රමණ කරන ලද ඉඩම් වල අයිතිය පැවසීමට තරම් විලි ලජ්ජා නැතිව ක්‍රියා කරන්නේ කෙලෙහිගුණ පිලිබඳ ජානමය ගැටළු නිසා විය හැක. වරෙක ආක්‍රමණය කරන ලද ඉඩම්, තවත් වරෙක පූජා කල ඉඩම් ලෙස පරිවර්තනය කර, වෙන කිසිවෙකුටත් අයිති නොමැති බව පවසමින් සනුහරේ අතරේ බෙදා ගනිමින් අද කරනු ලබන පූජා භූමි සටන ද ඉහත කෘතවේදිත්වයේ ගැටලුව නිසාම විය හැක.
බල තන්හාවෙන් මත්වී, පියා විස දී මරා දැමීම, කඩුවෙන් මරා දැමීම, වැවු වල ගිල්වා මරා දැමීම, ඇමති වරු රජවරු මරා දැමීම, බිසෝ වරු රජවරු මරා දැමීම, සහෝදරවරු රට පාවාදෙමින් මරා ගැනීම වැනි කෙලකොටියක් ගැටළු මේ කෙලෙහිගුණ සැලකීමේ නොහැකියාව පිලිබඳ ගැටලුවක් නිසා සිදු වූවක් විය හැක. ( බල තන්හාව නිසා අනෙකා මරා දැමීම පිලිබඳ උදාහරණ සඳහා මේ යොමුවට පිවිසෙන්නhttp://www.rootsweb.ancestry.com/~lkawgw/slm-kings.htm )
මුස්ලිම්වරු රට ආක්‍රමණය සඳහා මෙරටට පැමිණි ජන කොට්ටාශයක් නොවේ. රටේ කොටස් ආක්‍රමණය කර, පසුව ඒවා තමන්ගේ යයි කීමට තරම් පහත පෙලේ ඉගැන්වීම් ඉස්ලාම් දහමේ නැත. ඉස්ලාම් දහම විසින් නිර්මාණය කරනු ලැබූ අපූරු මිනිසා තමා කරනු ලබන කියලු ලබන සියලුම දේ පිලිබඳ දෙවියන් ඉදිරියේ සාක්ෂි දැරිය යුතුවේ. ඉස්ලාම් දහමේ තව මිනිසෙකු මැරිය නොහැක. එ එක් මිනිසෙක් ඝාතනය කිරීම, මුළු මිනිස් සංහතියම ඝාතනය කිරීමට සමාන ලෙස ඉස්ලාම් දහමේ ඉගැන්වෙන නිසාය. එලෙසම කිසිඳු මිනිසෙකුගේ අයිතිවාසිකමක් උල්ලංඝනය කිරීමට ඉස්ලාම් දහමට අනුව කල නොහැක. එ දිවියන් ඉදිරියේ ඔහුගේ යටත් වැසියන් සියලුම දෙනා සමග ගනුදෙනු කල ආකාරය පිළිබඳව යම් මැති දෙනෙක ප්‍රශ්න කෙරෙන නිසා වෙනි. 
පැහැදිලිව තේරුම් ගත යුතු කරුණක් තිබේ. ඒ මුස්ලිම් වරුන් මෙරටට පැමිණියේ රට ආක්‍රමණය කිරීමට නොවන බවයි. මෙරට ආක්‍රමණය කිරීම ඉතා පහසුවෙන් කල හැකිව තිබු අවස්ථා බොහොමයකදී පවා, මුස්ලිම්වරුන් එ සඳහා උත්සාහ නොකළේ, එවැනි ආක්‍රමණය කිරීමකට ඉස්ලාම් දහම අනුමත නොකරන බැවිනි. ( වැඩි විස්තර සඳහා http://www.muslimithihasaya.com බලන්න
අද අපේ රටේ අය්යලා, හැමදා එකට සිටි මල්ලිලාව විහිළුවට අරගෙන තිබේ. අය්යලාගේ කෘතගුණ සැලකීම පිලිබඳ ඉතිහාසය නිවැරදි යයි දිගින් දිගටම ඔප්පු කරමින් තිබේ. නමුත් කොකාගේ වාරය වැඩි කල් නොවනු ඇත. කොකා හාමතේ සිට තිත්තයාගේ ආහාර, උදවු දනින් වැටී ඉල්ලා සිටින කාලය වැඩි ඈතක නොවනු ඇත. එතෙක් තිත්තයෝ ඉවසිල්ලෙන් බලා සිටි. ඒ කොකාට පාඩමක් උගැන්වීමට නොවේ. කොකාට පාඩම් උගන්වා හරි ගැස්වීමට නොහැකි බව තිත්තයෝ දනිති. නමුත් තිත්තයාට කොකා මළොත් කිසි ගතියක් නැත. ඉතින් කෙසේ හෝ කොකාගේ පන ආරක්ෂා කර ගත යුතුවේ..

Golden Rule in Islam: Love For the People What You Love For Yourself of Goodness


Gold Dome Masjid
By Abu Amina Elias at FaithinAllah.org
The golden rule, or the ethics of reciprocity, is an Islamic moral principle which calls upon people to treat others the way they would like to be treated. According to the Oxford Dictionary of Philosophy, the golden rule is defined as:
Any form of the dictum: do unto others as you would have them do unto you. In some form this is found in almost all religions and ethical systems.
[Blackburn, Simon. "Golden Rule."]
This principle was stated several times by our Prophet Muhammad, so it is a principle Muslims should discuss when sharing Islam with people of other religions.
Anas ibn Malik reported: The Messenger of Allah, peace and blessings be upon him, said:
لَا يُؤْمِنُ أَحَدُكُمْ حَتَّى يُحِبَّ لِأَخِيهِ أَوْ قَالَ لِجَارِهِ مَا يُحِبُّ لِنَفْسِهِ
None of you has faith until he loves for his brother or his neighbor what he loves for himself.
[Sahih Muslim, Book 1, Number 72]
An-Nawawi comments on this tradition, saying:
 الأولى أن يحمل ذلك على عموم الأخوة حتى يشمل الكافر والمسلم فيحب لأخيه الكافر مايحب لنفسه من دخوله في الإسلام كما يحب لأخيه المسلم دوامه على الإسلام ولهذا كان الدعاء بالهداية للكافر مستحبا والمراد بالمحبة إرادة الخير والمنفعة ثم المراد المحبة الدينية لا المحبة البشرية
It is better to interpret this as brotherhood in general, such that it includes the disbeliever and the Muslim. So he should love for his brother, the disbeliever, what he loves for himself which is his entering Islam, just as he should love for his brother Muslim that he remains in Islam. For this reason, it is recommended to supplicate for the disbeliever to be guided. The meaning of love here is an intention for good and benefit, and this meaning is religious love, not human love.
[Sharh Arba’een An-Nawawi, Hadith Number 13]
In another narration, he said:
وَالَّذِي نَفْسِي بِيَدِهِ لَا يُؤْمِنُ عَبْدٌ حَتَّى يُحِبَّ لِأَخِيهِ مَا يُحِبُّ لِنَفْسِهِ مِنْ الْخَيْرِ
By Him in whose Hand is my soul, a servant does not believe until he loves for his brother what he loves for himself of goodness.
[Musnad Ahmad, Number 12734, Sahih]
In another narration, he said:
لَا يُؤْمِنُ أَحَدُكُمْ حَتَّى يُحِبَّ لِلنَّاسِ مَا يُحِبُّ لِنَفْسِهِ وَحَتَّى يُحِبَّ الْمَرْءَ لَا يُحِبُّهُ إِلَّا لِلَّهِ عَزَّ وَجَلَّ
None of you has faith until he loves for the people what he loves for himself; and until he loves a person only for the sake of Allah the Exalted.
[Musnad Ahmad, Number 13463, Sahih]
In another narration, he said:
لا يَبْلُغُ عَبْدٌ حَقِيقَةَ الإِيمَانِ حَتَّى يُحِبَّ لِلنَّاسِ مَا يُحِبُّ لِنَفْسِهِ مِنَ الْخَيْرِ
The servant does not reach the reality of faith until he loves for the people what he loves for himself of goodness.
[Sahih Ibn Hibban, Book of Faith, Number 238, Sahih]
In another narration, he said:
لَا يَجِدُ أَحَدٌ حَلَاوَةَ الْإِيمَانِ حَتَّى يُحِبَّ الْمَرْءَ لَا يُحِبُّهُ إِلَّا لِلَّهِ
None of you will find the sweetness of faith until he loves a person only for the sake of Allah.
[Sahih Bukhari, Book 73, Number 67]
Abdullah ibn Amr reported: The Messenger of Allah, peace and blessings be upon him, said:
مَنْ أَحَبَّ أَنْ يُزَحْزَحَ عَنْ النَّارِ وَيَدْخُلَ الْجَنَّةَ فَلْتُدْرِكْهُ مَنِيَّتُهُ وَهُوَ يُؤْمِنُ بِاللَّهِ وَالْيَوْمِ الْآخِرِ وَيَأْتِي إِلَى النَّاسِ مَا يُحِبُّ أَنْ يُؤْتَى إِلَيْهِ
Whoever would love to be delivered from the Hellfire and entered into Paradise, then let him die with faith in Allah and the Last Day, and let him treat the people the way he would love to be treated.
[Musnad Ahmad, Number 6768, Sahih]
In another narration, he said:
مَنْ سَرَّهُ أَنْ يُزَحْزَحَ عَنِ النَّارِ وَيَدْخُلَ الْجَنَّةَ فَلْتَأْتِهِ مَنِيَّتُهُ وَهُوَ يَشْهَدُ أَنْ لا إِلَهَ إِلا اللَّهُ وَأَنَّ مُحَمَّدًا عَبْدُهُ وَرَسُولُهُ وَيَأْتِي إِلَى النَّاسِ مَا يُحِبُّ أَنْ يُؤْتَى إِلَيْهِ
Whoever would be delighted to be delivered from the Hellfire and entered into Paradise, then let him die while he witnesses that there is no God but Allah and that Muhammad is His servant and His messenger; and he treats people the way he loves to be treated.
[At-Tabarani, Al-Ma’jam Al-Awsat, Number 4881, Hasan]
Abu Huraira reported: The Messenger of Allah, peace and blessings be upon him, said:
لَا تَدْخُلُونَ الْجَنَّةَ حَتَّى تُؤْمِنُوا وَلَا تُؤْمِنُوا حَتَّى تَحَابُّوا أَوَلَا أَدُلُّكُمْ عَلَى شَيْءٍ إِذَا فَعَلْتُمُوهُ تَحَابَبْتُمْ أَفْشُوا السَّلَامَ بَيْنَكُمْ
You will not enter Paradise until you believe and you will not believe until you love each other. Shall I show you something that, if you did, you would love each other? Spread peace between yourselves.
[Sahih Muslim, Book 1, Number 96]
In another narration, he said:
وَالَّذِي نَفْسِي بِيَدِهِ لا تَدْخُلُوا الْجَنَّةَ حَتَّى تُسْلِمُوا وَلا تُسْلِمُوا حَتَّى تَحَابُّوا  وَأَفْشُوا السَّلامَ تَحَابُّوا وَإِيَّاكُمْ وَالْبُغْضَةَ فَإِنَّهَا هِيَ الْحَالِقَةُ لا أَقُولُ لَكُمْ تَحْلِقُ الشَّعْرَ وَلَكِنْ تَحْلِقُ الدِّينَ
By the one in whose hand is my soul, you will not enter Paradise until you submit, and you will not submit until you love one another; greet each other with peace and you will love one another; and beware of hatred, for it is the razor; I do not say it shaves hair, but it shaves away the religion.
[Al-Bukhari, Al-Adab Al-Mufrad, Number 260, Hasan]
In another narration, he said:
وَأَحْسِنْ إِلَى جَارِكَ تَكُنْ مُؤْمِنًا وَأَحِبَّ لِلنَّاسِ مَا تُحِبُّ لِنَفْسِكَ تَكُنْ مُسْلِمًا
Be kind to your neighbor and you will be a believer; love for the people what you love for yourself and you will be a Muslim.
[Sunan At-Tirmidhi, Book of Asceticism, Number 2305, Sahih]
In another narration, he said:
وَأَحِبَّ لِلنَّاسِ مَا تُحِبُّ لِنَفْسِكَ تَكُنْ مُؤْمِنًا وَأَحْسِنْ جِوَارَ مَنْ جَاوَرَكَ تَكُنْ مُسْلِمًا
Love for the people what you love for yourself and you will be a believer; behave well with your neighbors and you will be a Muslim.
[Sunan Ibn Majah, Book of Asceticism, Number 4217, Sahih]
In another narration, he said:
وَأَحِبَّ لِلْمُسْلِمِينَ الْمُؤْمِنِينَ مَا تُحِبُّ لِنَفْسِكَ وَأَهْلِ بَيْتِكَ وَاكْرَهْ لَهُمْ مَا تَكْرَهُ لِنَفْسِكَ وَأَهْلِ بَيْتِكَ تَكُنْ مُؤْمِنًا وَجَاوِرْ مَنْ جَاوَرْتَ مِنَ النَّاسِ بِإِحْسَانٍ تَكُنْ مُسْلِمًا
Love for the Muslims, the believers, and the people of your house what you love for yourself; and hate for them and the people of your house what you hate for yourself, and then you will be a believer; be a good neighbor to whomever will be your neighbor among the people and you will be a Muslim.
[Al-Bayhaqi, Shu’b Al-Iman, Number 10369, Sahih]
Abu Muntafiq reported: He said, “O Messenger of Allah, teach me what will save me from Allah’s punishment and enter me into Paradise.” The Messenger of Allah, peace and blessings be upon him, said:
اعْبُدِ اللَّهَ وَلا تُشْرِكْ بِهِ شَيْئًا وَأَقِمِ الصَّلاةَ الْمَكْتُوبَةَ وَأَدِّ الزَّكَاةَ الْمَفْرُوضَةَ وَحُجَّ وَاعْتَمِرْ وَأَظُنُّهُ قَالَ وَصُمْ رَمَضَانَ وَانْظُرْ مَا تُحِبُّ لِلنَّاسِ أَنْ يَأْتُوهُ إِلَيْكَ فَافْعَلْهُ بِهِمْ وَمَا تَكْرَهُ أَنْ يَأْتُوهُ إِلَيْكَ فَذَرْهُمْ مِنْهُ
Worship Allah and do not associate anything with Him; establish the prescribed prayers; give the obligatory charity; (and I think he said) fast the month of Ramadan; and however you love for the people to treat you, then treat them that way; and however you hate for the people to treat you, then do not treat them that way.
[At-Tabarani, Al-Ma’jam Al-Kabeer, Number 15833, Sahih]
Khalid ibn Abdullah Al-Qasri reported: He was giving a sermon upon the pulpit, saying that his father told him that his grandfather said: The Messenger of Allah, peace and blessings be upon him, said:
أَتُحِبُّ الْجَنَّةَ
Do you love Paradise?
He said, “Yes.” The Prophet said:
فَأَحِبَّ لِأَخِيكَ مَا تُحِبُّ لِنَفْسِكَ
Then love for your brother what you love for yourself.
[Musnad Ahmad, Number 16219, Sahih]
Az-Zubair ibn Awwam reported: The Prophet, peace and blessings be upon him, said:
دَبَّ إِلَيْكُمْ دَاءُ الْأُمَمِ قَبْلَكُمْ الْحَسَدُ وَالْبَغْضَاءُ هِيَ الْحَالِقَةُ لَا أَقُولُ تَحْلِقُ الشَّعَرَ وَلَكِنْ تَحْلِقُ الدِّينَ وَالَّذِي نَفْسِي بِيَدِهِ لَا تَدْخُلُوا الْجَنَّةَ حَتَّى تُؤْمِنُوا وَلَا تُؤْمِنُوا حَتَّى تَحَابُّوا أَفَلَا أُنَبِّئُكُمْ بِمَا يُثَبِّتُ ذَاكُمْ لَكُمْ أَفْشُوا السَّلَامَ بَيْنَكُمْ
The diseases of the former peoples are creeping towards you, envy and hatred, and hatred is the razor; I do not say that it shaves hair, but rather it shaves the religion; and none of you has faith until he loves others; shall I tell you what will establish that for you? Spread peace between yourselves.
[Sunan At-Tirmidhi, Book of Resurrection, Number 2510, Hasan]
Abu Al-Mughirah reported: He said, “O Messenger of Allah, tell me about a deed that will bring me near Paradise and distance me from the Hellfire.” The Messenger of Allah, peace and blessings be upon him, said:
تُقِيمُ الصَّلَاةَ وَتُؤْتِي الزَّكَاةَ وَتَحُجُّ الْبَيْتَ وَتَصُومُ رَمَضَانَ وَتُحِبُّ لِلنَّاسِ مَا تُحِبُّ أَنْ يُؤْتَى إِلَيْكَ وَتَكْرَهُ لَهُمْ مَا تَكْرَهُ أَنْ يُؤْتَى إِلَيْكَ
Establish the prayer, give the charity, perform pilgrimage to the House, fast the month of Ramadan, and love for people what you would love for yourself, and hate for people what you would hate for yourself.
[Musnad Ahmad, Number 15453, Hasan]
Mu’adh reported: The Messenger of Allah, peace and blessings be upon him, said:
أَفْضَلُ الْإِيمَانِ أَنْ تُحِبَّ لِلَّهِ وَتُبْغِضَ فِي اللَّهِ وَتُعْمِلَ لِسَانَكَ فِي ذِكْرِ اللَّهِ
The best faith is to love for the sake of Allah, to hate for the sake of Allah, and to work your tongue in the remembrance of Allah.
Mu’adh said, “How is it, O Messenger of Allah?” He said:
وَأَنْ تُحِبَّ لِلنَّاسِ مَا تُحِبُّ لِنَفْسِكَ وَتَكْرَهَ لَهُمْ مَا تَكْرَهُ لِنَفْسِكَ وَأَنْ تَقُولَ خَيْرًا أَوْ تَصْمُتَ
That you love for the people what you love for yourself, and you hate for the people what you hate for yourself, and that you speak goodness or remain silent.
[Musnad Ahmad, Number 21627, Hasan]
Ibn Rajab comments on these traditions, saying:
  قَالَ بَعْضُ الصَّالِحِينَ مِنَ السَّلَفِ أَهْلُ الْمَحَبَّةِ لِلَّهِ نَظَرُوا بِنُورِ اللَّهِ وَعَطَفُوا عَلَى أَهْلِ مَعَاصِي اللَّهِ مَقَتُوا أَعْمَالَهُمْ وَعَطَفُوا عَلَيْهِمْ لِيُزِيلُوهُمْ بِالْمَوَاعِظِ عَنْ فِعَالِهِمْ وَأَشْفَقُوا عَلَى أَبْدَانِهِمْ مِنَ النَّارِ وَلَا يَكُونُ الْمُؤْمِنُ مُؤْمِنًا حَقًّا حَتَّى يَرْضَى لِلنَّاسِ مَا يَرْضَاهُ لِنَفْسِهِ وَإِنْ رَأَى فِي غَيْرِهِ فَضِيلَةً فَاقَ بِهَا عَلَيْهِ فَتَمَنَّى لِنَفَسِهِ مِثْلَهَا فَإِنْ كَانَتْ تِلْكَ الْفَضِيلَةُ دِينِيَّةً كَانَ حَسَنًا
Some of the righteous predecessors said, “The people who love Allah look by the light of Allah, and they are compassionate with those who disobey Allah. They hate their actions but show mercy to them so that through their admonitions they might leave their actions. They are afraid that the Hellfire will consume their bodies. The believer will not truly be a believer until he is pleased for people to have what he is pleased for himself. If he sees in someone else some merit by which they excel him, then he wishes the like of it for himself. If that merit is related to the religion then it is good.

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | JCPenney Coupons