ගලගොඩ අත්තේ ඥාණසාරයන්ට මුස්ලිම් මාගෙන් ආයාචනාවක්

අද ලංකාවේ භික්ෂූන්ට තම නියම වගකීම් අමතක වී ගොසින් යැයි මට විටෙක සිතේ.නැත්නම් එම වගකීම් ඉටු කිරීමට තමන්ට නොහැක යැයි ඔවුන් සිතති. එසේත් නැත්නම්මිනිසුන් නිසි මග පත් කරවන තරම් යහපත් දෙසුම් බුද්ධාගමේ නැත. මෙයින් කුමනකාරනාව නිවැරදිද යැයි බුද්ධ දර්ශනය ගැන ගැඹුරින් නොදන්නා මම සත්තකින්ම නොදනිමි.නමුත් මින් එකක් හෝ දෙකක් හෝ නැත්නම් සියල්ල නිවැරදි විය යුතුය. බහුතරයක් සිංහළ බෞද්ධයන් වාසය කරන ශ්‍රී ලංකාව දිනෙන් දින සදාචාරයෙන් පිරිහෙමින්පවතින්නේ මේ නිසාය යැයි මට සිතේ. මෙම කුඩා ධර්ම දූපත බේබදු කමින් අද ලොව සිව්වන ස්ථානයට පත්ව ඇත. සුරාවෙහිසූදුවෙහි ප්‍රතිවිපාක ගැන දෙසන බුදු දහම අදහන්නන් සැලකිය යුතු ලෙසින් නොමැතිඇමරිකාව, මහ බි්‍රතාන්‍යය, ඉතාලිය, ජර්මනිය, ප්‍රංශය, ස්පාඥ්ඥය, කැනඩාව, නෙදර්ලන්තය,ඩෙන්මාර්කය වැනි අබෞද්ධ රටවල් අතර බේබදු කමින් ලංකාව ඉහළ...

* Leading Monk of Sri Lanka Marxist movement criticizes extremist Buddhist group

* Leading Monk of Sri Lanka Marxist movement criticizes extremist Buddhist group Tue, Mar 19, 2013, 10:47 am SL Time, ColomboPage News Desk, Sri Lanka. Mar 19, Colombo: A leading monk of a Marxist movement in Sri Lanka has called the extremist Buddhist group an unholy and fake organization. Co-Convener of the Anti-Imperialist People's Movement, Ven. Dambara Amila Thero has warned that the consequences of the actions of the extremist Buddhist group Bodhu Bala Sena would be felt by the entire country. Dambara Amila Thero at the Forum for National Unity has said that the Bodhu Bala Sena was atte mpting to make halal into a haram issue. He has likened the Bodhu Bala Sena's actions in the halal controversy to...

හලාල් මුවාවෙන් ප්‍රශ්න අමතක කරන්න රාජපක්‍ෂ රෙජිමය සූදානම් වෙලා

හලාල් මුවාවෙන් ප්‍රශ්න අමතක කරන්න රාජපක්‍ෂ රෙජිමය සූදානම් වෙලාවෙනසකට පෙළගැසෙමු ජනහමුවේදී විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ කියයියාපහුව - විඡේරත්නහලාල් මුවාවෙන් ප්‍රශ්න අමතක කරන්න රාජපක්‍ෂ රෙජිමය සූදානම් වෙලා. මුස්‌ලිම් සිංහල භේද ඇති කරවන්නෙ කොමිස්‌වලින් හම්බ කරන්නයි. හලාල් සහතිකයෙන් ජාතිවාදී ප්‍රශ්න ඇතිකරලා. හිඟන්නාට අලුත් තුවාලයක්‌ හදලා දීලා තියෙනවා. මේ රජයේ පරණ තුවාල සනීප වෙනකොට අලුත් තුවාලයක්‌ හදලා දෙනවා යෑයි විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මහව දළදාගමදී පැවසීය."වෙනසකට පෙළගැසෙමු" යාපහුව, ගල්ගමුව සහ නිකවැරටිය මැතිවරණ කොට්‌ඨාසවල පක්‍ෂ ක්‍රියාකාරීන් වෙනුවෙන් දළදාගම රන්කෙත හෝටලයේදී පැවැති ආරම්භක උත්සව අවස්‌ථාවේදී විපක්‍ෂ නායකවරයා එසේ පැවසීය.තවදුරටත් අදහස්‌ දැක්‌වූ විපක්‍ෂ නායකවරයා, සංඝයාවහන්සේලා, උලමලා, වාණිජ මණ්‌ඩලය කැඳවලා සාකච්ඡා කරනවා. කිරම...

හලාල් ප්‍රශ්නය ඉවරයි

හලාල් ප්‍රශ්නය ඉවරයිගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ මහනුවරදී කියති  සිරිල් විමලසුරේන්ද්‍රදැන් හලාල් ප්‍රශ්නය ඉවරයි. හලාල් ප්‍රශ්නය ගැන නැවත අප කතා කරන්නේ නැහැ. මෙවර සිංහල අවුරුද්ද කන්නේ හලාල් නැතිව යෑයි මහනුවරදී ඊයේ (17 දා) පැවැති බොදුබල සේනා සංවිධානයේ මහ සමුළුවේදී බොදුබල සේනා සංවිධානයේ මහා ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ පැවසූහ.මහනුවර මධ්‍යම වෙළෙඳපොළ භූමියේ පැවැති සමුළුවට විශාල ජනකායක්‌ සහභාගි විය.හලාල් ප්‍රශ්නය විසඳීමෙන් පසුව අපි කුරගලට එනවා. කුරගල නිදහස්‌ කිරීමට අප්‍රේල් 30 වැනිදා දක්‌වා කල් දෙනවා යෑයි පූජ්‍ය ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ පැවසූහ.කුරගල බෞද්ධයන් සඳහා නිදහස්‌ කරගත් පසුව ලබන වෙසක්‌ පෝදා කුරගල වන්දනාවේ යැමට බෞද්ධයන් සූදානම් විය යුතු යෑයි ඥනසාර හිමියෝ පැවසූහ.හලාල් ගැටලුව විසඳීමට සහාය දුන් සැමටම කෘතඥතාව පළකරන බව පැවසූ උන්වහන්සේ හලාල්...

සාමයට අකුල් හෙළන තත්ත්වයක් රට තුළ අද නිර්මාණය වෙමින් පවතිනවා

සාමයට අකුල් හෙළන තත්ත්වයක්  රට තුළ අද නිර්මාණය වෙමින් පවතිනවා- මහනුවර නගර සභාවේ මුස්ලිම් කොංග්‍රස් මන්ත්‍රී අස්මින් මරික්කාර් අද රට යන ආකාරය දෙස බැලූවිට මේ රටේ සංඝයා වහන්සේලා නැගී සිටීම වරදක් ලෙස මේ රටේ මුස්ලිම් ජනතාව නොදකින නමුත් ඒ සඳහා මුස්ලිම් ජනතාව සහ මුස්ලිම් සමාජය බිල්ලට ගැනීම අසාධාරණ බව මහනුවර නගර සභාවේ මුස්ලිම් කොංග්‍රස් නාගරික මන්ත්‍රී අස්මින් මරික්කාර් මහතා කීය.මහනුවර මුල්ගම්පල පාරේ පිහිටි මන්ත්‍රීවරයාගේ පක්ෂ කාර්යාලයේ පසුගියදා (16) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මෙසේද සඳහන් කළේය.මේ රටේ යුද්ධය අවසන් වී සාමය දසත පැතිර යන අවස්ථාවක ඒ සාමයට අකුල් හෙලන තත්ත්වයක් අද රට තුළ නිර්මාණය වෙමින් තිබෙනවා. මුස්ලිම් වන අපගේ මව් බස දෙමළ භාෂාවයි. අපේ භාෂාව ද්‍රවිඩ භාෂාව නිසාම පසුගිය කාලයේදී උතුරේ අපේ ජනතාවගේ ජීවිත විනාශ වුණා....

බොදුබල සේනාවේ කඩාකප්පල්කාරී වැඩ මොනවාද කියා අපට දොස් කියන ඇමැතිවරුන්ගෙන් අහනවා

බොදුබල සේනාවේ කඩාකප්පල්කාරී වැඩ මොනවාද කියා අපට දොස් කියන ඇමැතිවරුන්ගෙන් අහනවා - ගලගොඩඅත්තේ ඥානසාර හිමි  හැමදාමත් සුළු පක්ෂවල එල්ලිලා පිටරට සල්ලිවලට කෑමොර ගහන වාසුදේව නානායක්කාරලා පසුගිය දවස්වල පුවත්පත්වලට කියලා තිබුණා බොදු බල සේනා සංවිධානය කඩාකප්පල්කාරී වැඩපිළිවෙළක් කියලා. ඒ විතරක් නමෛයි  මේ ආණ්ඩුවේ ඇමැතිකම් කරන රාජිත සේනාරත්න වගේ උදවියගෙනුත් අපි අහන්නෙ පසුගිය අවුරුද්දේ නොවැම්බර්වල ඉඳලා අපි මේ ගෙන යන වැඩපිළිවෙළ නිසා මොනවාද කඩාකප්පල් කළේ කියලයි’ යැයි බොදු බල සේනා සංවිධානයේ මහ‍ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පෙරේදා (16) පාලින්දනුවරදී විමසූහ.බොදු බල සේනා පාලින්දනුවර සමුළුව පසුගිය (16) දා බදුරලිය ශ්‍රී සුදර්ශනාරාම  විහාරස්ථානයේදී පැවැති අවස්ථාවේදී බොදු බල සේනා සංවිධානයේ මහ‍ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ...

End extremism (School Boys Assaulted)

End extremism   Published : 12:00 am  March 16, 2013  |  56 views  |  No comments so far  |     |  E-mail to friend  THE abduction of two students studying at Zahira College in Puttalam who were later released after being severely assaulted is a shocking incident that does not bode well for the future. The report, which quoted the Police, noted that the students were abducted on Wednesday, severely beaten, and then dumped near a kovil along the Mannar Road. This unfortunate event deserves the strongest of attention from the Police given not only the horrific nature of the assault but also the background within which the abduction took place. As the rhetoric...

Is Israel Whipping up Anti-Muslim Feelings in Sri Lanka Through Mossad Agents Embedded in Govt and Security Establishments?

Is Israel Whipping up Anti-Muslim Feelings in Sri Lanka Through Mossad Agents Embedded in Govt and Security Establishments? 20 February 2013, 1:55 am ByUpul Joseph Fernando A top echelon government leader who was in India recently, had reportedly made a very intriguing proposal to South Block leaders at a discussion relating to possible measures that could be adopted bilaterally to prevent Pakistani fundamentalists from infiltrating the Sri Lanka Muslim community. He had proposed if India used its influence in the international sphere to protect Sri Lanka from the recurring charge of war crimes and Human Rights violations, it could, quid pro quo, take steps to effectively deactivate any Muslim fundamentalism in this...

හලාල් පිලිබඳ රාජ්‍ය ක්‍රම වේධයක්

y,d,a iy;sl fjkqfjka rdcH l%ufõohla( leìkÜ wkq lñgqj ;Skaÿ lrhs ^,xld B ksõia -2013'ud¾;='14" m'j'4'30& y,d,a iy;sl ksl=;a lsÍu iïnkaOfhka rdcH l%ufõohla ilia lsÍug Bfha /iajQ y,d,a iïnkaOfhka m;a l< leìkÜ wkq lñgqj ;Skaÿ lr ;sfí ysgmq w.%ud;H r;akisß úl%ukdhl uy;df.a kdhl;ajfhka hq;a fuu leìkÜ wkq lñgqj Bfha /iajQfha fï iïnkaOfhka uqia,sï mQcl jreka fn!oaO ysñjreka iy jHdmdßl m%cdj iu. /iaùï jghla meje;aùfuka wk;=rej h' cñh;=,a,d W,udjrekaf.a iNdj kS;HdKql+, iNdjla kuq;a y,d,a iy;sl ksl=;a lsÍug ffk;sl n,hla fkdue;' kuq;a Tjqka ksl=;a lrk fuu y,d,a iy;slh bia,dóh kS;s Í;s wkqj ta mdßfNda.sl ck;djg w;HdjYH h' ta ksid rch ueÈy;a ù fï iïnkaOfhka rdcH l%ufõohla ielish hq;=h' rdcH l%ufõoh ilia lsÍug fmr fï iïnkaOfhka Wkkaÿjla...

හලාල් ප්‍රශ්නය ඉවරයි?

හලාල් ප්‍රශ්නය ඉවරයි?කිසිදු නිෂ්පාදනයකට ඉදිරියේදී හලාල් සහතිකය අවශ්‍ය නොවන බවට අදාළ පාර්ශවයන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කොට තීරණයකට එළඹ ඇති බව දැන් රටට ප්‍රකාශයට පත් වී තිබේ. එහෙත් අදාළ එකඟතාව අනුව ඉවත් වන්නේ භාණ්‌ඩයේ ඇසුරුමේ ඇති හලාල් ලාංඡනය පමණක්‌ බවත් භාණ්‌ඩ හලාල් කිරීම තව දුරටත් එලෙසම සිදුවන බවටත් මත පළ වී ඇත. ඇත්ත වශයෙන්ම සිදු වන්නේ භාණ්‌ඩවල ඇසුරුමෙන් හලාල් ලාංඡනය ඉවත් කිරීම පමණක්‌ ද එය එසේ නොවේද යන්න තවමත් හරිහැටි පැහැදිලි වී නැත. මේ ගැන තවදුරටත් මහජනයාට පැහැදිලි කිරීමක්‌ අවශ්‍ය බවට හලාල් ප්‍රශ්නය සම්බන්ධයෙන් තවදුරටත් ඉදිරියට ඇදෙන සංවාදය තුළ අපට පැහැදිලි වන කරුණකි. ඉදිරියේදී වෙළෙඳපොළේ ඇති භාණ්‌ඩ තම අභිමතය පරිදි මිලදී ගැනීමේ නිවැරැදි තීන්දු තීරණ ගැනීම සඳහා එම කරුණ තවදුරටත් පැහැදිලි විය යුතුව තිබුණත් හලාල් ලකුණ හෝ ඉවත් කිරීමට ජමයිතුල් උලමා...

හලාල් පිළිබඳ ගැටලු දැන් විසඳී හමාරයි

හලාල් පිළිබඳ ගැටලු දැන් විසඳී හමාරයි ආයෝජන ප්‍රවර්ධන නියෝජ්‍ය අමාත්‍ය  - ෆයිසර් මුස්තාපා හලාල් අර්බුදයක් ගැන අපේ රටේ බොහෝ දෙනෙකු කතා කරනවා. වාද විවාද කරනවා. අදහස් පළ කරනවා. ඇත්තටම මොකක්ද මේ හලාල් කියන්නේ. මේ වචනයේ නිවැරදි අර්ථය මොකක්ද? ඔව්, ඇත්තවශයෙන් අද “හලාල්” ගැන වාද විවාද කරන ඇතැමෙක් ඒ වචනයේ නිවැරදි තේරුමවත් දන්නේ නැහැ. මුස්ලිම් ආගමට අනුකූලදේට අප “හලාල්” කියා කියනවා. මුස්ලිම් ආගමට අනුකූලව එම වතාවත්වලට අනුව සකස්කළ ආහාරවලට අප “හලාල්” ආහාර ලෙස කියනවා. උදාහරණයක් ලෙස බෞද්ධයින් බොහෝදෙනකු නිර්මාංශ ආහාරවලට ප්‍රිය කරනවා. නමුත් ඇතැම් කේක් වර්ග, බිස්කට් වර්ග වැනි ආහාර, නිර්මාංශද යන්න සොයාගැනීම අපහසුයි. එය නිර්මාංශ බව හඟවන සලකුණක් යොදා සහතික කර ඇත්නම් එය නිර්මාංශිකයින්ට පහසුවක්. හලාල් සලකුණත් එවැනිම සලකුණක්. ලාංඡනයක් සිංහල හෝ...

Page 1 of 4712345Next

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | JCPenney Coupons