ලංකා ජමියතුල් උලමාවද සමස්ථ ලංකා ජමියතුල් උලමා සංවිධානය හා එක්වේ!

ලංකා ජමියතුල් උලමාවද සමස්ථ ලංකා ජමියතුල් උලමා සංවිධානය හා එක්වේ! 53   EmailShare Tweet අයි.එන්. මොහොමඩ් මිෆ්ලාල් ආගමික අන්තවාදීන් විසින් හලාල් සලකුණට සහ සමස්ථ ලංකා ජමියතුල් උලමා සංවිධානයට එරෙහිව කටයුතු කරද්දී මුස්ලිම් සමාජයද තමන් සමග යැයි ජනතාව නොමග යැවීමට ලංකා ජමියතුල් උලමා සංවිධානය නමින් ප්‍රකාශ නිකුත් කරන්නට විය. මෙමගින් ඔවුන් අරුත් ගන්වන්නට උත්සාහ දැරුවේ මුස්ලිම් සමාජය දෙකඩ වු බවට ජනතාව නොමග යැවීමයි. කෙසේ වුවද දැන් එකී ලංකා ජමියතුල් උලමා සංගමයද සමස්ථ ලංකා ජමියතුල් උලමා සංවිධානයට සහය පලකරමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත. මේ එම මාධ්‍ය නිවේදනයයි. මාධ්‍යය නිවේදනයයි 210-1/5, කෙලින් වීදිය, කොළඹ 11, යන ලිපිනය සහිත ලංකා ජම්මියතුල් උලමා සංවිධානය පහත සඳහන් නිවේදනය මගින් ලංකා වාසී මුස්ලිම් හා මුස්ලිම් නොවන සියළු ජනයා වෙත...

මට බඩු විකුණගන්න ඕණ : හලාල් පූජ්‍ය පක්ෂෙටත් හොඳයි

ලේල්වල ගොඩකන්ද කියයි  2013 පෙබරවාරි 27  10:00 a.m හලාල් ලාංඡනය අද වන විට විශාල ප්‍රශ්නයක් බවට පත් කරගෙන. අපේ නිෂ්පාදනවල සත්ව තෙල් අඩංගු නොවන බව නිෂ්පාදන කටයුතු ඇරඹුණු අවධියේ සිටම සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂාවලින් දක්වා තිබුණා. හලාල් හරහා එය වඩාත් තහවුරු කිරීමක් සිද්ධ වෙනවා. හලාල් ලාංඡනය සඳහා ව්‍යාපාරිකයෙක් වසරකට රුපියල් එක් ලක්ෂ හැත්තෑපන් දහසක් ගෙවනවා යැයි කීම සම්පූර්ණයෙන්ම අසත්‍යයකි.අපි වර්ෂයටම ඒ සඳහා ගෙවන්නේ රුපියල් නවදාහක මුදලක්. අපි ළඟ ඒ සඳහා ගෙවීම් කළ රිසිට් පත් තිබෙනවා. අද දේශීය ව්‍යාපාරිකයෝ වශයෙන් පිටරටවලටද අපේ නිෂ්පාදන යොමු කරනවා. ජාත්‍යන්තරව විශේෂයෙන් මැදපෙරදිග ඇතුළු මුස්ලිම් රටවලින් අපේ නිෂ්පාදනවලට හොඳ ඉල්ලුමක් ලැබෙන්නේ හලාල් ලාංඡනය නිසයි. ඒ නිසා ව්‍යාපාරිකයන්ට හලාල් තිබිමෙන් වාසියක් මිස අවාසියක් සිදු වන්නේ...

හලාල් සහතිකය - එක්වරම එය බාරගත නොහැකි බව රජය පවසයි

සමස්ත ලංකා උලමා සංවිධානය හලාල් සහතිකය ලබාදීම රජයට පැවරීමට සූදානම් බව පැවසූවද එක්වරම එය බාරගත නොහැකි බව රජය පවසයි. බුද්ධ ශාසන හා ආගමික කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය එම්.කේ.ඩී.එස් ගුණවර්ධන මහතා පැවසූයේ එය සිදුකල හැක්කේ නිසි අධ්‍යනයකින් හා දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක්කිරීමෙන් අනතුරුව බවයි. කෙසේ වෙතත් ඊයේ පැවති මාධ්‍යය හමුවකට එක්වූ සමස්ත ලංකා උලමා සංවිධානයේ හලාල් සහතික අංශයේ ප්‍රධානී මුර්ෂිඩ් මුලාෆර් මහතා පැවසූයේ, පවතින විවාද සම්පන්න තත්ත්වය හේතුවෙන් හලාල් සහතිකය නිකුත් කිරීමේ වගකීම රජයට පැවරීමට සූදානම් බවයි. එමෙන්ම රජය විසින් එම වගකීම බාරගන්නා තෙක් සමස්ත ලංකා උලමා සභාව විසින් එම වගකීම ඉටුකරගෙන යන බවත්, හලාල් සහතිකය තම නිෂ්පාදනවලින් ඉවත් කර ගැනීම සම්බන්ධයෙන් මේ වනවිටත් ඉල්ලූම් කර ඇත්තේ එක් ආයතනයක් පමණක් බවත් මුලාෆර් මහතා පැවසීය. http://mirro...

සත්තු මරණ එක පවක්ද?

සත්තු මරණ එක පවක් එත් එය යහපතකට කරන්න සිදුවන විට සත්තු මරණ එක වැරදි නැත. උදාහරණයක් හැටියට නයෙක් තමන්ව දෂ්ඨ කරන්න හදනවා නම්, කොටියෙක් සිංහයෙක් තමන්ට හානියක් කරන්න එනවා නම්, ගොයම විනාශ කිරීමට වෙර දරන කෘමීන් වුවත් සතෙකි. මෙම සතුන් මැරීමට සිදුවීම පාපයක් නම් මේ ලොව ජීවත් වෙන්න බැහැනේද?. ඊළඟ ප්‍රශ්නය සතෙක් මරා අනුබව කිරීම හෙවත් ආහාරයට ගැනීම. අපි එස්කිමෝවරු ගෙන දන්නවා. ඔවුන් අනිවාර්යයෙන්ම මාංශ ආහාර ගත යුතුය. හේතුව, අධික සීතල සඳහා ඔරොත්තු දෙන්නේ ඔවුන්ගේ සමට යටින් ඇති මේද තට්ටුව නිසාය. එපමණක් නොව ඔවුන්ට ශාක ආහාර සොයාගත නොහැකිය. මෙයට අවුරුදු සීයකට පෙර කාන්තාර පෙදෙස්වල ජීවත් වූ මිනිසුන්ට ශාක ආහාර ලබා ගැනීමේ හැකියාවක් නොතිබුණි. ඔවුන් ජීවිතය ගැට ගහගත්තේ සත්ව ආහාර ගැනීමෙනි. ඒ නිසා මුස්ලිම් වරුන්ට සත්ව මාංශ ආහාර තහනම් නැත. තහනම් නැත යනු අනිවාර්යය නොවේ....

Issues of divergence and contestation: Reflections on the concept of Halal

Issues of divergence and contestation: Reflections on the concept of Halal -    Published : 12:00 am  February 26, 2013  |  144 views  |  No comments so far  |     |  E-mail to friend  By Kasun Adikari  “Do not go upon what has been acquired by repeated hearing; nor upon tradition; nor upon rumour; nor upon what is in a scripture; nor upon surmise; nor upon an axiom; nor upon specious reasoning; nor upon a bias towards a notion that has been pondered over; nor upon another’s seeming ability; nor upon the consideration, ‘The monk is our teacher.’ Kalamas, when you yourselves know: ‘These things are bad; these things are blameable; these things are...

සමස්ථ ලංකා මුස්ලිම් ආගමික විද්වතුන්ගේ සම්මේලනයේ මාධ්‍ය නිවේදනය!

සමස්ථ ලංකා මුස්ලිම් ආගමික විද්වතුන්ගේ සම්මේලනයේ (ACJU) අවධානය මෑතකදී සංගමය විසින් පවත්වාගෙන යනු ලබන හලාල් සහතික ලබාදීමේ ක්‍රියාවලිය හේතුකොටගෙන රටතුල විවිධ ජාතීන් හා ආගම් අතර මතබේධයන් ඇති කොට ජාතීන් අතර සාමය සහ සහජීවනයට ඇති වී ඇති අවධානම් හා තර්ජනාත්මක අභියෝගය කෙරෙහි යොමුවී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් මෙම ප්‍රවෘත්ති නිවේදනය නිකුත් කිරීම කාලෝචිත වන බවට සංගමය තීරණය කර ඇත. හලාල් යනු අරාබි භාෂාවෙන් නීත්‍යානුකූල යන අදහස ගෙනදෙන අතර ඒ අනුව මුස්ලිම් වරයෙකු විශේෂයෙන්ම සිය ආහාර අනුභව කිරීමේදී අවසර ලබාදී ඇති ආහාර වර්ග සහ එකී ආහාර වර්ග වල අන්තර්ගතය පරික්ෂාකර බලා මුස්ලිම් වරුන්ගේ පහසුව පිණිස සහ ඔවුන් වෙනුවෙන් පමණක් සඳහා අදාල භාන්ඩ සැපයීමේ ක්‍රමවේදයක් හඳුන්වාදීමේ පරමාර්ථයෙන් එම ක්‍රමය හඳුන්වා දුන් අතර එමගින් ඕනෑම ආයතනයක භාන්ඩයක් එකී ආයතනයේ අයිතිය පිළිබඳව...

අල් කුර්ආනයේ කතුවරයා කවුද? (3)

3. ලෞකික සමිපත් එතුමාගේ අරමුණද? පළමු කොටස    : http://islaamaya.blogspot.com/2012/08/1.html දෙවැනි කොටස : http://islaamaya.blogspot.com/2013/02/2.html ඉතාමත් පහසු මාවත, කාගේත් ඇල්ම බව සමහරුන්ගේ තර්කයයි. ඒ අනුව, කුර්ආනය අල්ලාහ් ගෙන් පහළවූ බව මුහම්මද් ( සල් ) තුමා පැවසුවේ විශාල ලාභයක අපේක්ෂාවෙන් යයි සමහරු සිතති. යථාර්ථයේ සාක්ෂි හා එම අදහස කිසිසේත් සසේදෙන්නේ නැත. නබිත්වය ලබන්නට පෙර මුහම්මද් ( සල් ) තුමාගේ ආර්ථික තත්වය යහපත් එකක්වූ බව කුරුත් දනිති. විසිපස් වන වියෙහිදී, ධනවත් ව්‍යාපාරික කාන්තාවක් වන කදිජා ( රැලි අල්ලාහු  අන්හා ) තුමිය හා විවාහවී අගහිගකමින් තොරව එතුමා ජිවත්වුහ. වසර පහලවකට පසුව, නබිවරයෙකු ලෙස එතුමාගේ ජිවිතයේ ආර්ථිකය හා සැප සම්පත් ගැන ඊර්ශ්‍යවිමට කිසිදු හේතුවක් නොවිය.  මුහම්මද්...

Page 1 of 4712345Next

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | JCPenney Coupons