මොරටු සරසවිය සහ නිකාබය

ෆාතිමා සහාර් විසින් රචිත මෙතන පළවූ ලිපියේ සිංහල අනුවර්තනයයි.http://groundviews.org/2013/12/09/the-niqab-and-the-university-of-moratuwa/ මොරටුව සරසවියේ වාස්තු විද්‍යා පීඨයේ පළමු වසර සිසුවියක වන මගේ නම ෆාතිමා සහාර් ය. විශ්වවිද්‍යාලයේ නිකාබ් තහනම නිසා පීඩාවට පත්ව සිටින සිසුවියන් තිදෙනාගෙන් කෙනෙක්මි. මා මෙම ලිපිය ලිවීමට සිතුවේ සිදුවීම සම්බන්ධයෙන් කතාවේ එක් පැත්තක් පමණක් මාධ්‍ය තුලින් ප්‍රචාරණය වන නිසාත්, සිදුවීමේ අනෙක් පස සැඟවී ඇති නිසාත්ය. සිදුවීම සම්භන්ධයෙන් වාර්තා පල කල මාධ්‍ය ආයතන, අපෙන් කිසිවක් නො විමසු අතර, විශ්වවිද්‍යාල බලධාරීන්ගෙන් පමණක් කරුණු විමසා ඇත. අපගේ මුහුණු දැකීමට බලවත් අවශ්‍යතාවයක් දැක්වූ බලධාරීන්ට පවා අපගේ අදහස් වලට සවන් දීම අවශ්‍ය නොවුනි. ඔවුහු නිකාබය තහනම් කිරීමට පෙර අපගෙන් අදහස් විමසීමක් හෝ සාකච්ඡාවක් නොකළහ. කාන්තා...

The Scientific Evidence That God Exists and the Holy Quran Is His Message to Humanity

  By Hassan Ali El-Najjar * October 29, 2007 Introduction At the beginning of the 21st Century, many people in the world no longer believe in God. Even some of those who profess such belief are not sure. Others have a distorted belief, which makes them behaving in misguided and dangerous ways. In brief, there is a lot of ignorance on this Planet, at this time, about the Creator of life and about His message to humanity, which has been told in the religious Holy Books. But before addressing the problem of misguided believers, it is more essential to address the question of atheism, or the belief that God does not exist in the first place. This belief has developed as a result of lack of scientific evidence in...

I’m not mad to tie myself to a tree ! How many other Irshad’s must be there in our country?

[Editors note: Also read I’m not mad to tie myself to a tree by the author, which appeared in the Ceylon Today newspaper.] Giving up a pensionable government job as a Samurdhi animator, Mohammed Irshad fled Sri Lanka began work as a bakery employee in Saudi Arabia. This is his story. Mohammed Irshad’s name may be unfamiliar, but many know the incident he was involved with and is a victim of. He was the public employee who wastied to a tree by the then Deputy Minister Mervyn Silva on August 3rd, 2010at the Kelaniya Pradeshiya Sabha premises. He was silent when the Minister tied him to a tree, accusing him of non-participation in a dengue prevention programme held on August 1st, a Sunday. For the next couple...

සිංහල, දෙමළ, මුස්ලිම් ගැටුමක් ඇති කරන්න පිරිසකට වුවමනා වෙලා තිබෙනවා - අමාත්‍ය ගුණරත්න වීරකෝන්

අපේ රටේ සමහර භික්ෂූන් වහන්සේලා කරන්න හදන්නේ මේ රටේ අනාගතය යළිත් අඳුරු කිරීමයි. සිංහල, දෙමළ, මුස්ලිම් ගැටුමක් ඇති කරන්න පිරිසකට වුවමනා වෙලා තිබෙනවා යැයි නැවත පදිංචි කිරීමේ අමාත්‍ය ගුණරත්න වීරකෝන් මහතා පැවසීය. අමාත්‍යවරයා මේ බව ප‍්‍රකාශ කළේ කරන්දෙණිය ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති උත්සවයකදීය. තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය. සමහර භික්ෂූන් වහන්සේලා වෛරය පතුරුවමින් ඉන්නවා. මට ඡන්දේ බින්දුවට වැටුනත් මම මේ කතාව කියනවා. අපි ජාතිවාදී අරගල ඇති වෙන්න ඉඩ දෙන්නේ නෑ. බටහිර රටවල ඩොලර් වලින් යැපෙන හාමුදුරුවොයි මේවා කරන්නේ. මම මුස්ලිම් ජනතාවගේ කකුල් දෙක අල්ලලා හෝදන්න වුණත් ලෑස්තියි. මේක ජනවාර්ගික සංහිඳියාවක් ඇතිවෙන කාලයක්. පොදුරද මඩුළු සමුළුව පවත්වන කාලයක ඒවා කඩාකප්පල් කරන්න කරන වැඩ මේ. සමාජයේ විනය හොඳින් තිබිය යුතුයි. නිලධාරීන්ට...

හජ් වන්දනා ගමන - සාරාංශය - ප්‍රතිපලය සහ උගතයුතු කරුණු

හජ් යනු කුමක්ද? අරාබි භාෂාවට අනුව හජ් යන වචනාර්ථයේ තේරුම වන්නේ, පිවිතුරු ස්ථානයක් කරා ගමන් කිරීම යන්න වේ. ඉස්ලාමයට අනුව, නියමිත කාලයට, මක්කා නගරයට ගොස්, වතාවත් ඉටු කිරීම යන්න වේ. ඉස්ලාමයේ ප්‍රතිපත්ති පහ ශහාදා : ශාක්ෂි දැරීම සලාත් : දිනකට පස් වතාවක් නමස්කාර කිරීම. සකාත් :දුගී බද්ද අස්සව්ම් : උපවාසය හජ් : වන්දනා ගමන අවසන් ප්‍රතිපත්තිය වන හජ් වන්දනාව තුලින් උගතයුතු පාඩම් හා එහි සාරාංශය පහත දෙක්වේ. ü හජ් නමදුමකි - මෙය විනෝද චාරිකාවක් හෝ නැරඹීම සඳහා යන ගානක් නොවේ. මේ සඳහා මානසික  හා කායික පෙර සුදානමක් අවශ්‍යයි. ü තම විශ්වාසය අලුතික්රීමේ සංදිස්ථානයකි. ඉස්ලාම්හී අනිත් ප්‍රතිපත්ති මෙන්ම මෙහිදීද දේව භක්තිය මුහම්මද්තුගේ  ජීවිතය ආදර්ශයට ගැනීම, කරුණාව දයාව, පරස්පර සහෝදරත්වය වැඩි...

Page 1 of 4712345Next

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | JCPenney Coupons