ආගමික සමගිය


පානදුර වදුරා මුල්ලේ ශ්‍රී පුන්යෝධා රාමයේ වැඩ විසු අපවත්වූ කෝදා ගොඩ ගුණරතන හිමියන්ගේ දේහය අද්දහනය සඳහා වදුරා මුල්ලේ සිට පානදුර නගර සභා භූමියට ගෙනයමින් සිටියදී පානදුර එළුවිල ප්‍රදේශයේ මුස්ලිම් ජාතිකයෝ පැරහැරේ ගමන් කල අයට පැන් ලබාදුන්හ.


Lankadeepa  - 22/04/2013

0 comments:

Post a Comment

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | JCPenney Coupons