පුහුණුව සඳහා බොදුබල සේනාව ඇමරිකාවට



ind21


ශ්‍රී ලංකාව තුල සිංහල මුස්ලිම් ගැටුමක් ඇති කිරීමට මුල්වී ක්‍රියාකළ මෙම සංවිධානය අන්තර්ජාතික ලෙස ප්‍රසිද්ධියට පත්ව ඇත. එල් ටී ටී ඊ ඩයස්පෝරාවේ උප්පරවැට්ටියට අනුව ක්‍රියාකිරීමට ඇමරිකාවද අලුත් නාටකයක් රංග දක්වන්නට ආරම්භ කර ඇති මේ මොහොතේ ඇමරිකාව විසින් ගෙනන ලද ශ්‍රී ලනකාවට විරුද්ධ යෝජනාව තව තව ශක්තිමත් කිරීමට බොදුබල සේනාව යොදා ගැනීම ඉතා පහසු කාර්යයකි. 

මේ අනුව මොවුන්ට මේ කර්තව්‍ය ශාක්ෂාත් කරගැනීම සඳහා පියවරෙන් පියවර ක්‍රියා කල යුතු ආකාරය පුහුණු කිරීම සඳහා මසක කාලයක් මොවුන්ව ඇමරිකාවට කැඳවනු ලැබූ බව විකිලීක්ස් වෙබ් අඩවිය කරුණු එළිදරව් කර ඇත.

0 comments:

Post a Comment

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | JCPenney Coupons