සෞදියේ හොරෙන් ඉන්න අයට තාවකාලික රැකියා


2013 අප්‍රේල්  18  11:48 a.m
saudhurරැකියා බලපත‍්‍ර නොමැති ශි‍්‍රී
 ලාංකික ශ‍්‍රමිකයන් දිවයිනට ගෙන්වා ගැනීමේ කටයුතුද කඩිනමින් ක‍්‍රියාත්මක කරන බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය ප‍්‍රකාශ කරයි. කෙසේ වෙතත් ශ‍්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මැදිහත්වීම මත ,සෞදි අරාබිය තුළ රැකියා බලපත‍්‍ර නොමැතිව නීතිවිරෝධීව රැඳී සිටින ශී‍්‍ර ලාංකික ශ‍්‍රමිකයන්ට එරට සේවය කිරීම සඳහා අවස්ථාව ලබාදීමට සෞදි රජය සූදානම් බවද වාර්තා වේ. ඒ තාවකාලිකව පදනමින් බව පැවසේ. නීතිවිරෝධීව රැඳී සිටින දහසකට වැඩි පිරිසකට රැකියා කටයුතු
 සිදුකිරීමට අවස්ථාව ලැබෙන බව පැවසේ. 

0 comments:

Post a Comment

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | JCPenney Coupons