ඉරානයේ කාන්තා පාපන්දු කණ්‌ඩායමක්‌ ශ්‍රී ලංකාවට එයි


ඉරානයේ කාන්තා පාපන්දු කණ්‌ඩායමක්‌ ශ්‍රී ලංකාවට එයි


ශ්‍රී ලංකාව සහ ඉරානය අතර සහයෝගීතාවය පළකරමින් ඉරාන හා ශ්‍රී ලංකා ශිෂ්‍යාවන් සහභාගී වූ පාපන්දු තරගාවලියක්‌ පසුගියදා ශ්‍රී ලංකාවේදී පැවැත්විණි. ඉරානයේ ශ්‍රී ලංකා තානාපති µයිසාල් රශීSන්, ශ්‍රී ලංකාවේ ඉරානයේ තානාපති ආචාර්ය මොහොමඩ් නබ් හස්‌සානි µවීර් යන මහත්වරු එම අවස්‌ථාවට සහභාගි වූහ. ඡායාරූපයේ දැක්‌වෙන්නේ තානාපතිවරුන් දෙපළ ඉරානයෙන් පැමිණි කාන්තා පාපන්දු කණ්‌ඩායම සමඟ ඡායාරූපයකට පෙනී සිටි අයුරුයි.

0 comments:

Post a Comment

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | JCPenney Coupons