බලසේනා දෙකක කලබලය! දිවයින ඉරිදා සංග්‍රහය 14/04/2014




වටරැක විජිත හිමියන්ගේ ප්‍රධානත්වයෙන් 'ජාතික බල සේනාව' නම් සංවිධානයක්‌ මගින් පසුගිය බදාදා කොළඹ කොම්පඤ්ඤවීදියේ හෝටලයක පැවැත්වීමට ගිය මාධ්‍ය හමුවට කඩාවැදුණු බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥනසාර හිමියන් ප්‍රමුඛ පිරිසක්‌ විසින් කලබලයක්‌ ඇති කොට එම මාධ්‍ය හමුව ආරම්භ කිරීමටත් පෙර කඩාකප්පල් කිරීම දේශපාලන පක්‍ෂ කිහිපයක මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය අගයන බොහෝ දෙනාගේ දැඩි විවේචනයට හේතු වී ඇත.

මෙම මාධ්‍ය හමුව කැඳවා තිබුණේ ජාතික සමගියට බාධා කරන ජාතිවාදී සංවිධාන පිළිබඳව කරුණු දැක්‌වීමට බව වටරැක විජිත හිමියෝ පවසති. මුස්‌ලිම් පූජකවරුන් කිහිපදෙනකු ද මෙයට සහභාගිවීමට පැමිණ සිටියහ.

එහෙත් මාධ්‍ය හමුව ආරම්භ කිරීමටත් පෙර එම ස්‌ථානයට කඩාවැදුණු බොදුබල සේනාවේ පිරිස හැසිරුණු අන්දම රූපවාහිනි නාලිකා හා වෙබ් අඩවිවල වීඩියෝ දර්ශන මගින් ශ්‍රී ලංකාවට පමණක්‌ නොව මුළු ලෝකයටම දැකගත හැකි විය.

'කට වහගන්නවා. ඉස්‌සෙල්ලා මං අහන ප්‍රශ්නෙට උත්තර දෙනවා. ෂටප්. මරක්‌කලයන්ට කඩේ යන්නෙ නැතිව බුදුහාමුදුරුවන්ට කඩේ පලයන් මිනිහො. මූට ගේන්න ඇඳුමක්‌. මේ රටේ මොකක්‌ද මරක්‌කලයන්ට තිබෙන ප්‍රශ්නෙ." මේ ගලබොඩඅත්තේ හිමියන් එම අවස්‌ථාවේ විජිත හිමියන්ට හා මුස්‌ලිම් පූජකවරුන්ට බැණ වදිමින් පැවැසූ දේවලින් මෙහි ලිවිය හැකි වචන ස්‌වල්පයක්‌ පමණි.

මාධ්‍ය හමුව කැඳවා තිබූ වටරැක විජිත හිමියන්ටවත් මුස්‌ලිම් පූජකවරුන්ටවත් වචනයක්‌වත් ප්‍රකාශ කිරීමට ඉඩ නොදී තර්ජනාත්මක ලෙස බැණ වදිමින් ගලගොඩඅත්තේ හිමියන් එහිදී හැසිරුණේ මරියකඩේ ගණන්කාරයකු, චණ්‌ඩියකු ලෙස බව රූපවාහිනියෙන් මේ සිද්ධිය නැරඹූ බොහෝ දෙනකු පැවසූහ.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 14 (1) ව්‍යවස්‌ථාව අනුව "සෑම පුරවැසියකුටම, (අ) භාෂණයේ නිදහස සහ ප්‍රකාශනය ඇතුළු අදහස්‌ පළකිරීමේ නිදහසට, (ආ) සාමකාමීව රැස්‌වීමේ නිදහසට, (ඇ) සමාගමයේ නිදහසට, හිමිකම් ඇත්තේය" යනුවෙන් දක්‌වා ඇත.

ඒ අනුව වටරැක විජිත හිමියන්ට පමණක්‌ නොව ඕනෑම කෙනකුට තම අදහස්‌ ප්‍රකාශ කිරීමට අයිතිය තිබේ. 'ජාතික බලසේනාව' ද මාධ්‍ය හමුවක්‌ පැවැත්වීමට කටයුතු යොදා තිබුණේ එම අයිතිය අනුවය. බොදුබල සේනාවට තිබුණේ එම මාධ්‍ය හමුවේදී ප්‍රකාශ වූ අදහස්‌වලට තමන්ගේ මාධ්‍ය හමුවකදී හෝ රැස්‌වීමකදී පිළිතුරු දීම මිස ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස එය කඩාකප්පල් කිරීම නොවේ.

සිංහල ජාතිය වෙනුවෙන් හා බෞද්ධයන්ගේ අයිතිය වෙනුවෙන් සටන් කරන බව පවසමින් නීතිය අතට ගෙන චණ්‌ඩින් මෙන් කටයුතු කිරීමට බොදුබල සේනාවට පමණක්‌ නොව කිසිදු සේනාවකට අයිතියක්‌ නැත. එසේ කිරීමෙන් සිංහලයන් හා බෞද්ධයන් අතර වීරයන් වන්නේ යෑයි යමෙකු සිතනවා නම් එය මුළාවකි.

සිංහල ජාතියේත් බෞද්ධයන්ගේත් අයිතීන් වෙනුවෙන් හඬ නැගූ මිගෙට්‌ටුවත්තේ ගුණානන්ද හිමි, වාරියපොල සුමංගල හිමි, ටිබෙට්‌ ජාතික එස්‌. මහින්ද හිමි හා අනගාරික ධර්මපාලතුමා ආදී බෞද්ධ නායකයන් ගැන අපි අසා ඇත්තෙමු. එහෙත් ඒ කිසිවකු නීතිය අතට ගෙන චණ්‌ඩි පාට්‌ දැමූ බවක්‌ දැනගන්නට නැත.

'ජාතික බලසේනා' මාධ්‍ය හමුවට කඩාවැදුණු 'බොදුබල සේනාව' මාධ්‍ය හමුව කඩාකප්පල් කළා පමණක්‌ නොව එය කැඳවා තිබූ වටරැක විජිත හිමියන්ට උන්වහන්සේගේ සිවුර ගලවන බවට ද තර්ජනය කරමින් සිංහලයන්ගෙන් හා බෞද්ධයන්ගෙන් සමාව ගන්නා ලෙසට ද බලකර සිටියේය.

මරණ බියට පත් විජිත හිමියෝ "මා සම්බුද්ධ ශාසනයත් සිංහල ජාතියත් පාවාදුන්නා. එම පාවාදීම ගැන මා මේ රටේ සිංහල ජනතාවගෙන් ද බෞද්ධ ජනතාවගෙන් ද සමාව ඉල්ලනවා" යනුවෙන් තැතිගත් මුහුණින් යුතුව ප්‍රකාශ කළහ.

මේ සියල්ල සිදුවූයේ කොම්පඤ්ඤවීදිය පොලිසියේ උසස්‌ නිලධාරියකු ඇතුළු පොලිසිය බලා සිටියදීය. ජාතික බලසේනාව මාධ්‍ය හමුව පැවැත්වීම සඳහා මෙම හෝටලය මුදල් ගෙවා වෙන්කරවාගෙන ඇති බැවින් ඔවුන්ට එය පැවැත්වීමට ඉඩ දෙන්නැයි පොලිස්‌ නිලධාරියකු ඉල්ලා සිටි නමුත් ගලගොඩඅත්තේ ඥණසාර හිමියන් එය තඹයකටවත් මායිම් නොකොට, තමන් අත්අඩංගුවට ගන්නැයි පොලිsසියට අභියෝගයක්‌ ද කළේය.

අන්තිමේදී පොලිස්‌ ආරක්‍ෂාව ඇතිව වටරැක විජිත හිමියන් ඇතුළු පිරිස පිටත්ව ගියහ. පසුව උන්වහන්සේ කොම්පඤ්ඤවීදිය පොලිසියට ගොස්‌, තමන් මරණ බිය නිසා ඒ අවස්‌ථාවේ සමාව ඉල්ලා සිටි බවත් බොදුබල සේනාව තමන් වහන්සේ සතුව තිබූ ලිපිගොනු ද පැහැරගත් බවත් පැමිණිලි කොට තිබුණි.

මේ සිද්ධිය බදාදා රාත්‍රියේ හා බ්‍රහස්‌පතින්දා මාධ්‍ය මගින් ප්‍රචාරය වීමෙන් පසු අප්‍රේල් 12 දා විජිත හිමියන්ගේ පැමිණිල්ල පිළිබඳව ප්‍රකාශයක්‌ ලබාගැනීමට පොලිසියට පැමිණෙන ලෙස කොම්පඤ්ඤවීදිය පොලිසිය ඥනසාර හිමියන්ට දැනුම් දී තිබේ.

ජාතික බලසේනා සංවිධානයේ මාධ්‍ය හමුවට කඩාවැදී රටේ ජාතික සමගිය පිළිබඳ පාර්ශ්වයෙන් ද ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ පාර්ශ්වයෙන් ද බරපතළ ගැටලුකාරී තත්ත්වයක්‌ උද්ගත කරමින් බොදු බල සේනා සංවිධානය විසින් ලබාදී ඇත්තේ වැරදි පූර්වාදර්ශයක්‌ යෑයි මේ පිළිබඳව ජනතා විමුක්‌ති පෙරමුණ නිකුත් කොට ඇති මාධ්‍ය නිවේදනයක දැක්‌වේ.

"මෙහිදී බොදුබල සේනා සංවිධානයේ නියෝජිතයන් විසින් එම ස්‌ථානයට වැඩම කර සිටි භික්‍ෂූන් වහන්සේ ඇතුළු සංවිධායකයන්ට බැණ වදින හා එළවා දමන ආකාරයත් බලහත්කාරයෙන් සමාව ගැනීමට සලස්‌වන ආකාරයත් දක්‌නට ලැබුණේ පොලිස්‌ නිලධාරීන් ද එහි සිටින තත්ත්වයක්‌ තුළය"

සෑම සංවිධානයක්‌ විසින්ම මේ ආකාරයෙන් හැසිරීමට ගියහොත් රටේ ඇතිවන තත්ත්වය අමුතුවෙන් පෙන්වා දිය යුතු නොවේ. දශක තුනකට වැඩි යුදමය වාතාවරණයකට පසුව, ජාතික සමගිය පිළිබඳ කතිකාවතක්‌ ඉස්‌මතු කළ යුතු මොහොතක ශ්‍රී ලංකාවේ පුරවැසියන් ජාතිකත්වයෙන් හා ආගම් අනුව තව තවත් එකිනෙකාගෙන් ඈත් කරවන මෙබඳු හැසිරීම් දැඩිව හෙළා දකිමු" යයි ද ජනතා විමුක්‌ති පෙරමුණ සිය නිවේදනයෙන් කියා සිටී.

පොලිස්‌ නිලධාරීන් ද ඉදිරිපිට මෙබඳු බලහත්කාරී හැසිරීමක්‌ ප්‍රදර්ශනය කරන්නට යම් සංවිධානයකට හෝ පුද්ගලයකුට හැකිවීම තුළින් ප්‍රකට කෙරෙන්නේ ඊට ලැබෙන ආණ්‌ඩුවේ අනුග්‍රහය මිස වෙනකක්‌ නොවේ යෑයි සිය නිවේදනය මගින් ප්‍රකාශ කරන ජනතා විමුක්‌ති පෙරමුණ ප්‍රජාතන්ත්‍ර විරෝධී සහ ජාතික අසමගියට තුඩුදෙන මෙබඳු හිතුවක්‌කාරී හැසිරීම් වළක්‌වාලීමට ආණ්‌ඩුව වහා පියවර ගත යුතු යෑයි බලකර සිටින බව ද සඳහන් කරයි.

මේ අතර එක්‌සත් ජාතික පක්‍ෂයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා බොදුබල සේනාව විසින් ඇති කළ මෙම සිද්ධිය ගැන රජය මේ දක්‌වා කිසිදු ක්‍රියාමාර්ගයක්‌ ගෙන නැතැයි චෝදනා කරයි. ඔහු පවසන්නේ මේ සිද්ධියේ සම්පූර්ණ වගකීම රජය බාරගත යුතු බවයි.

ත්‍රස්‌තවාදයෙන් නිදහස්‌ කරගත් රට තුළ ජාතික සමගිය, සංහිඳියාව වර්ධනය වෙමින් තිබියදී යළිත් ජාතිවාදයට පාර කපන මෙවැනි සිද්ධීන් අනුමත කළ නොහැකි බවත් බොදුබල සේනාව මීට පෙර ද මේ අයුරින් ක්‍රියා කර ඇති බවත් සඳහන් කරන කබීර් හෂීම් මන්ත්‍රීවරයා මේ සිද්ධියේදී ආණ්‌ඩුව නියෝජනය කරන මුස්‌ලිම් ඇමැතිවරුන් ක්‍රියා කරන ආකාරය හෙළාදකින බවත් බ්‍රහස්‌පතින්දා මාධ්‍ය හමුවකදී කියා සිටියේය.

ජාතික ඒකාග්‍රතාවය පිළිබඳ ඇමැති වාසුදේව නානායක්‌කාර මහතා බොදුබල සේනා සිද්ධිය පිළිබඳව අදහස්‌ දක්‌වමින් 'ආණ්‌ඩුව ආණ්‌ඩුවක්‌ නම්' මෙවැනිs සංවිධානයක්‌ මේ ආකාරයට කටයුතු කරනු නිකම් බලා සිටීමට පුළුවන්දැයි ප්‍රශ්න කරයි. නීතියට උඩින් කටයුතු කිරීමට බොදුබල සේනාවට බලයක්‌ නැති බව ද ඇමැතිවරයා පවසයි.

මෙවැනි සිදුවීම් ඉදිරියටත් ඇතිවීමට ඉඩ තැබුවහොත් අනාගතයේදී ශ්‍රී ලංකාව නීතියක්‌ නැති රටක්‌ බවට පත්වීම නොවැළැක්‌විය හැකිවනු ඇති බව නිසැකය.

දයා ලංකාපුර

දිවයින ඉරිදා සංග්‍රහය 14/04/2014
http://www.divaina.com/2014/04/13/feature12.html

AYESHA’s AGE: THE MYTH OF A PROVERBIAL WEDDING EXPOSED

                                   

T.O Shanavas MD
Vice President
Islamic Research Foundation International, Inc.
7102 W. Shefford Lane
Louisville, KY 40242-6462
Website: http://www.irfi.org

            A Christian friend asked me once, “Will you marry your seven year old daughter to a fifty year old man?” I kept my silence. He continued, “If you would not, how can you approve the marriage of an innocent seven year old, Ayesha, with your Prophet?” I told him, “I don’t have an answer to your question at this time.” My friend smiled and left me with a thorn in the heart of my faith. Most Muslims answer that such marriages were accepted in those days. Otherwise, people would have objected to Prophet’s marriage with Ayesha. However, such an explanation would be gullible only for those who are naïve enough to believe it. But unfortunately, I was not satisfied with the answer.

            The Prophet (PBUH) was an exemplary man. All his actions were most virtuous so that we, Muslims, can emulate them. However, most people in our Islamic Center of Toledo, including me, would not think of betrothing our seven years daughter to a fifty-two year-old man. If a parent agrees to such a wedding, most people, if not all, would look down upon the father and the old husband.

            In 1923, registrars of marriage in Egypt were instructed not to register and issue official certificates of marriage for brides less than sixteen and grooms less than eighteen years of age. Eight years later, the Law of the Organization and Procedure of Sheriah courts of 1931 consolidated the above provision by not hearing the marriage disputes involving brides less than sixteen and grooms less than eighteen years old. (REF: Women in Muslim Family Law, John Esposito, 1982). It shows that even in the Muslim majority country of Egypt the child marriages are unacceptable. 

            So, I believed, without solid evidence other than my reverence to my Prophet (pbuh), that the stories of the marriage of seven-year-old Ayesha (ra) to fifty-year-old Prophet are only myths. However, my long pursuit in search of the truth on this matter proved my intuition correct. My Prophet was a gentleman. And He did not marry an innocent seven or nine year old girl.

The age of Ayesha (ra) has been erroneously reported in the hadith literature. Furthermore, I think that the narratives reporting this event are highly unreliable. Some of the hadith regarding Ayesha’s age at the time of her wedding with prophet are problematic. I present the following evidences against the acceptance of the fictitious story by Hisham ibn `urwah and to clear the name of my Prophet (pbuh) as an irresponsible old man preying on an innocent little girl. 

EVIDENCE  # 1  Reliability of Source
 Most of these narratives printed in the Hadith books are reported only by Hisham ibn `urwah reporting on the authority of his father. First of all, more people than just one, two or three should logically have reported. It is strange that no one from Medinah, where Hisham ibn `urwah lived the first seventy one years of his life has narrated the event, even though in Medinah his pupils included people as well known as Malik ibn Anas. The origins of the report of the narratives of this event are people from Iraq, where Hisham is reported to have shifted after living in Medinah for seventy-one years.

            Tehzibu'l-tehzib, one of the most well known books on the life and the reliability of the narrators of the traditions of the Prophet (pbuh) report that according to Yaqub ibn Shaibah:
" He [Hisham] is highly reliable, his narratives are acceptable, except what he narrated after moving over to Iraq." (REF: Tehzi'bu'l-tehzi'b, Ibn Hajar Al-`asqala'ni, Dar Ihya al-turath al-Islami, 15th century.  Vol 11, p. 50).

It further states that Malik ibn Anas objected on those narratives of Hisham which were reported through people of Iraq:
 “I have been told that Malik [ibn Anas] objected on those narratives of Hisham which were reported through people of Iraq." (REF: Tehzi'b u'l-tehzi'b, Ibn Hajar Al-`asqala'ni, Dar Ihya al-turath al-Islami, Vol.11, p. 50)

            Mizanu'l-ai`tidal, another book on the life sketches of the narrators of the traditions of the Prophet (pbuh) reports:
"When he was old, Hisham's memory suffered quite badly" (REF: Mizanu'l-ai`tidal, Al-Zahbi, Al-Maktabatu'l-athriyyah, Sheikhupura, Pakistan, Vol. 4, p. 301)

CONCLUSION: Based on these references, Hisham’s memory was failing and his narratives while in Iraq were unreliable. So, his narrative of Ayesha’s marriage and age are unreliable.

Chronology

            Now let me state some of the pertinent dates in the history of Islam:

            Jahilliyya                                                                       Before Revelation

            First Revelation                                                                 610 CE
            Abu Baker accepts Islam                                                    610 CE
            Public preaching                                                                 613 CE
            Emigration to Abyssenia                                                     615 CE
            Umar bin al Khattab accept Islam                                       616 CE
            Generally accepted betrothal of Ayesha                                620 CE
            Hijarah                                                                              622 CE
            Generally accepted year of Ayesha living
            with Prophet                                                                 623 or 624CE (1 or 2 AH)
                                                           

EVIDENCE  # 2  Betrothal

            According to Tabari (also according to Hisham ibn ‘urwah, Ibn Hunbal and Ibn Sad), Ayesha was betrothed at seven years of age and began to cohabit with Prophet at the age of nine years. However, in another work, Al- Tabari says:
"All four of his [Abu Bakr's] children were born of his two wives -- the names of
whom we have already mentioned -- during the pre-Islamic period."(REF: Tarikhu'l-umam wa'l-mamlu'k, Al-Tabari (died 922), Vol. 4, p. 50, Arabic, Dara'l-fikr, Beirut, 1979)

If Ayesha was betrothed in 620 CE (at the age of 7 years) and started to live with Prophet in 624 CE or 2 AH (at the age of nine years), she was born in 613 CE {(Year of living with Prophet MINUS Ayesha’a age at that time of living with Prophet EQUALS the date of birth of Ayesha (624CE – 9 yrs = 613 CE)}.  So, based on one account of Al-Tabari the numbers show that Ayesha must have born (613 CE) three years after the beginning of revelation (610 CE). And yet another place Tabari says that Ayesha was born in Pre-Islamic time (in Jahilliyyah).  If she were born in pre-Islamic time (before 610 CE), she would have be at least 14 years old.  So, Tabari contradicts himself.
CONCLUSION:  Al-Tabari is unreliable in the matter of determining Ayesha’s age.

Contradicting Reports

EVIDENCE # 3  The Age of Ayesha in Relation to the Age of Fathima.

            According to According to Ibn Hajar,
“ Fatimah (ra) was born at the time the Ka`bah was rebuilt, when the Prophet (pbuh) was 35 years old... she (Fatimah) was five years older that Ayesha (ra).”  (REF: Al-isabah fi tamyizi'l-sahabah, Ibn Hajar al-Asqalani, Vol. 4, P. 377,  Maktabatu'l-Riyadh al-haditha, al-Riyadh, 1978)

So, based on Ibn Hajar, Fathima was born when Prophet was 35 years old and Ayesha was 5 years younger than Fathima. If Ibn Hajar’s statement is factual, Ayesha was born when Prophet was forty years old (Prophet’s age at the birth of Fathima PLUS 5 years = 40 years).  If Ayesha was married to Prophet when he was 52 years old, Ayesha’ age at marriage would be 12 years {(Prophet’s age at the time of marriage MINUS Prophet’s age at Ayesha’s birth (52 yrs – 40 years = 12 yrs)}.  

CONCLUSION: Ibn Hajar, Tabari an Ibn Hisham and Ibn Humbal contradict each other.  So, the marriage of Ayesha at seven years of age is a myth.

EVIDENCE # 4    The Age of Ayesha in Relation to the Age of Asma

            According to Abda'l-Rahman ibn abi zanna'd:
“Asma (ra) was ten years older than Ayesha. (REF: Siyar A`la'ma'l-nubala', Al-Zahabi, Vol. 2, p. 289, Arabic, Mu'assasatu'l-risalah, Beirut, 1992)

     According to Ibn Kathir:
            "She [Asma] was elder to her sister [Ayesha] by ten years". (REF: Al-Bidayah wa'l-nihayah, Ibn Kathir, Vol. 8, p. 371, Dar al-fikr al-`arabi, Al-jizah, 1933)
     
     According to Ibn Kathir:
            "She [Asma] saw the killing of her son during that year [i.e. 73 AH], as we have already mentioned, and five days later she herself died. According to other narratives she died not after five days but ten or twenty or a few days over twenty or a hundred days later. The most well known narrative is that of hundred days later. At the time of her death, she was 100 years old." (REF: Al-Bidayah wa'l-nihayah, Ibn Kathir (died 1333), Vol. 8, Pg. 372, Dar al-fikr al-`arabi, Al-jizah, 1933)

     According to Ibn Hajar Al-Asqalani:
            "She [Asma (ra)] lived a hundred years and died in 73 or 74 AH." (REF: Taqribu'l-tehzib, Ibn Hajar Al-Asqalani, Pg 654, Arabic, Bab fi'l-nisa', al-harfu'l-alif, Lucknow)

            According to almost all the historians Asma (ra), the elder sister of Ayesha (ra) was ten years older than Ayesha (ra). If Asma was 100 years old in 73 AH, she should have been 27 or 28 years old at the time of hijra { Asma’s age MINUS  73 hijrah EQUALS the age of Asma at the time of Hijrah( 100 – 73 or 74 = 27 or 28)}.

If Asma (ra) was 27 or 28 years old at the time of Hijrah, Ayesha (ra), being younger by 10 years, should have been 17 or 18 years old {Asma’s age at the time of Hijarah MINUS the age difference between Asma and Ayesha EQUALS the age of Ayesha at the time of Hijarh (27 or 28 –10 = 17 or 18 yrs)}. Thus, Ayesha (ra), being 17 or 18 years of at the time of Hijra, she started to cohabit with Prophet between 19 to 20 years old (The Age of Ayesha at the time of Hijra + the year of Ayesha cohabiting with Prophet (19-20 + 1-2 Hijra) = The Age of Ayesha when she cohabit with Prophet (19 or 20 years).

            Based on Hajar, Ibn Katir, and Abda'l-Rahman ibn abi zanna'd, age of Ayesha at the time living with Prophet would be 19or 20 years.  In evidence # 3, Ibn Hajar suggests that Ayesha is 12 years old and in evidence # 4 he contradicts himself with a seventeen or eighteen-year-old Ayesha (ra).  What is the correct age, twelve or eighteen?
CONCLUSION:  Ibn Hajar is an unreliable source for Ayesha’s age.

EVIDENCE # 5 Battles of Badr and Uhud

A narrative regarding Ayesha's (ra) participation in Badr is given in Muslim, Kitabu'l-jihad wa'l-siyar, Bab karahiyati'l-isti`anah fi'l-ghazwi bikafir. Ayesha (ra) while narrating the journey to Badr and one of the important events that took place in that journey says:  "when we reached Shajarah". It is quite obvious from these words that Ayesha (ra) was with the group travelling towards Badr.
A narrative regarding Ayesha's (ra) participation in the battle of `uhud is given in Bukhari, Kitabu'l-jihad wa'l-siyar, Bab Ghazwi'l-nisa' wa qitalihinna ma`a'lrijal:
"Anas reports that On the day of Uhud, people could not stand their ground
around the Prophet (pbuh). [On that day,] I saw Ayesha (ra) and Umm-i-Sulaim
(ra), they had pulled their dress up from their feet [to avoid any hindrance in their movement]."
CONCLUSION: Ayesha (ra) was present in the battles of Uhud and Badr.
           
            It is narrated in Bukhari, Kitabu'l-maghazi, Bab ghazwati'l-khandaq wa hiya'l-ahza'b:
"Ibn `umar (ra) states that the Prophet (pbuh) did not permit me to participate in Uhud, as at that time, I was fourteen years old. But on the day of Khandaq, when I was fifteen years old, the Prophet (pbuh) permitted my participation."

Summary: Based on the above narratives, (a) the children below 15 years were sent back and were not allowed to participate in the battle of `uhud, (b) Ayesha participated in the battles of Badr and Uhud

CONCLUSION:  Ayesha's (ra) participation in the battle of Badr and Uhud clearly indicates that she was not nine old but at least 15 years old or older. After all, women used to accompany men to the battlefields to help them, not to be a burden on them. This account is another contradiction about Ayesha’s age.

EVIDANCE # 6  Surat al Qamar

According to the generally accepted tradition, Ayesha (ra) was born about eight years before Hijrah. But according to another narrative in Bukhari (kitabu'l-tafseer) Ayesha (ra) is reported to have said:

"I was a young girl (jariyah)" when Surah Al-Qamar was revealed. (REF: Sahih Bukhari, kitabu'l-tafsir, Bab Qaulihi Bal al-sa`atu Maw`iduhum wa'l-sa`atu adha' wa amarr)
The 54th surah of the Qur'an was revealed eight years before Hijrah (REF: The Bounteous Koran, M.M. Khatib, 1985). So, it was revealed in 614 CE {Year of Hijrah MINUS year of revelation of Al Qamar (622 CE – 8 = 614 CE)}. If Ayesha started living with Prophet (pbuh) at the age of nine in 623 CE or 624 CE, she was a newborn infant (a sibyah) {Year of Ayesha living with Prophet MINUS age of Ayesha when she started to live with Prophet (623 CE or 624 CE– 9 years=614 0r 615) at the time the Surah Al-Qamar was revealed. 

According to the above tradition, Ayesha (ra) was actually a young girl (jariyah), not an infant (sibyah) in the year of revelation of Al Qamar. “Jariyah” means young playful girl (Lane’s Arabic English Lexicon). So, Ayesha, being a Jariyah not a sibyah (infant), must be somewhere between 6-13 years at the time of revelation of Al-Qamar, and thereby she must have been 14-21 years (6-13 + 8= 14-21 years) at the time she married Prophet.
CONCLUSION: This tradition also contradicts the marriage of Ayesha at the age of nine.

EVIDANCE # 7. Arabic Term

According to a narrative reported by Ahmad ibn Hanbal, after the death of Khadijah (ra), when Khaulah (ra) came to the Prophet (pbuh) advising him to marry again, the Prophet (pbuh) asked her regarding the choices that she had in her mind. Khaulah said: "You can marry a virgin (bikr) or a woman who has already been married (thayyib)". When the Prophet (pbuh) asked the identity of the bikr (virgin), Khaulah proposed Ayesha's (ra) name.

All those who know the Arabic language, are aware that the word "Bikr" in the Arabic language is not used for an immature nine-year-old girl. The correct word for a young playful girl, as stated earlier is "Jariyah". "Bikr" on the other hand, is used for an unmarried lady without conjugal experience prior to marriage, as we understand the word, virgin, in English.  Therefore, obviously a nine-year-old girl is not a "lady" (Bikr). (REF:  Musnad Ahmad ibn Hanbal, Vol. 6, p. .210, Arabic, Dar Ihya al-turath al-`arabi, Beirut.)

CONCLUSION: The literal meaning of the word, Bikr (virgin), in the above Hadith is adult women with no sexual experience prior to marriage. Therefore, Ayesha was an adult woman at the time of her marriage.

EVIDENCE # 8. The Qur’anic Text
            All Muslims agree that the Qur’an is the book of guidance. So, we need seek the guidance from the Qur’an to clear the smoke and the confusion created by the eminent men of the classical period of Islam in the matter of the age of Ayesha at her marriage. Does the Qur’an allow or disallow marriage of an immature child of seven years of age?

There are no verses that explicitly allow such marriage. However, I found a verse that guides us in our duty to raise a child deprived with the death of one or both parents.  I believe that guidance of the Qur’an on the topic of raising orphans is also valid in the case of our own children.  The Verse states:
“And make not over your property (property of the orphan), which Allah had made a (means of) support for you, to the weak of understanding, and maintain them out of it, clothe them and give them good education. And test them until they reach the age of marriage. Then if you find them maturity of intellect, make over them their property……” (Qur’an 4:5-6).

            In the matter of children who has lost a parent, a Muslim is ordered to (a) feed them, (b) clothe them, (c) educate them, and (d) test them for maturity “until the age of marriage” before entrusting them with management of finances.  Here the Qur’anic verse demands meticulous proof of their intellectual and physical maturity by objectivetest results before the age of marriage in order to entrust their property to them.

In the light of the above verses, no responsible Muslims would hand over financial management to a seven or nine year old immature girl. If we cannot trust a seven-year-old to manage the financial matters, she cannot be intellectually or physically fit for marriage also. Ibn Hambal (REF:Musnad Ahmad ibn Hambal, vol.6, p 33 and 99) claims that Ayesha at the age of nine was rather more interested to play with toy-horses than to take up the responsible task of a wife. Therefore, I would not believe that Abu Baker, a great Moimin, would betroth his immature seven-year-old daughter to fifty-year-old Prophet. Similarly, I would not believe that Prophet (pbuh) would marry a seven-year-old immature girl.

Another important duty demanded from the guardian of a child is “to educate them.” Let us ask the question, “How many of us in the Islamic Center believe that we can educate our children satisfactorily before they reach the age of seven or nine years?”
The answer is “none.” It is a logically impossible task to educate a child satisfactorily before the child attains the age of seven.  Then, how can we believe that Ayesha was educated satisfactorily at the claimed age of seven at the time of her marriage? Abu Baker (ra) was a better judicious man than all of us. So, he definitely would have judged that Ayesha was a child at heart and was not satisfactorily educated as demanded by the Qur’an.  He would not have married her to any one.  If a proposal of marrying the immature and yet to be educated seven-year-old Ayesha came to Prophet (pbuh) he would have rejected it outright because neither Prophet (pbuh) nor Abu Baker (ra) would violate any clause in the Qur’an. 

CONCLUSION: Marriage of Ayesha (ra) at the age of seven years would violate the maturity clause or requirement of the Qur’an. Therefore, the story of the marriage of the seven-year-old immature Ayesha is a myth.
EVIDENCE # 9. Consent in Marriage
            A women must be consulted and get her permission to make the marriage valid (REF:Mishakat al Masabiah, translation by James Robson, Vol. I, p.665). So, in the Muslim marriage, a credible permission from women is a pre-requisite for the marriage to be valid. By any stretch of imagination, the permission by a seven-year-old immature girl cannot be a valid authorization for marriage. It is unconceivable to me that Abu Baker, an intelligent man, would take seriously the permission of a seven-year-old girl to marry a fifty-year-old man. Similarly, Prophet would not have accepted permission given by an immature girl who, according to Muslim, took her toys with her when she went live with Prophet (pbuh).
CONCLUSION: Prophet (pbuh) did not marry seven-year-old Ayesha because it would have violated the requirement of valid permission clause of Islamic Marriage Decree.  Therefore, Prophet married intellectually and physically mature Lady Ayesha.

SUMMARY: It was neither an Arab tradition to give away girls in marriage at an age as young as seven or nine years, nor did the Prophet (pbuh) marry Ayesha (ra) at such a young age. The people of Arabia did not object to this marriage, because it never happened in the manner it has been narrated.
Obviously, the narrative of the marriage of nine year old Ayesha by Hisham ibn `urwah cannot be held true when it is contradicted by many other narratives reported above. Moreover, I see absolutely no reason to accept the narrative of Hisham ibn `urwah as true when other scholars including Malik ibn Anas view his narrative, while in Iraq, as unreliable.

The quotations from Tabari, Bukhari and Muslim show they contradict each other regarding Ayesha's (ra) age. Furthermore, many of these scholars contradict themselves in their own records. Thus, the narrative of Ayesha's (ra) age at the time of the marriage is not reliable due to the clear contradictions seen in the works of classical scholars of Islam. Therefore, I see absolutely no reason to believe that the information on Ayesha's (ra) age is accepted as true when there are adequate grounds to reject it as myth. Moreover, the guidance from the Qur’an is against the marriage of immature girls and boys and also against entrusting them with responsibilities.

ANSWER TO MY CHRISTIAN FRIEND: We do not know the exact age at the time of her marriage due to lack of reliable records. Based on the evidences presented above, the marriage of fifty-two-year-old Prophet (pbuh) with Ayesha (ra) at nine year of age is only a proverbial myth. On the contrary, Ayesha (ra) was an intellectually and physically mature Bikr (virgin = adult unmarried woman with no sexual experience) when she married Prophet (pbuh).

මොරටු සරසවිය සහ නිකාබය

ෆාතිමා සහාර් විසින් රචිත මෙතන පළවූ ලිපියේ සිංහල අනුවර්තනයයි.
http://groundviews.org/2013/12/09/the-niqab-and-the-university-of-moratuwa/ මොරටුව සරසවියේ වාස්තු විද්‍යා පීඨයේ පළමු වසර සිසුවියක වන මගේ නම ෆාතිමා සහාර් ය. විශ්වවිද්‍යාලයේ නිකාබ් තහනම නිසා පීඩාවට පත්ව සිටින සිසුවියන් තිදෙනාගෙන් කෙනෙක්මි.

මා මෙම ලිපිය ලිවීමට සිතුවේ සිදුවීම සම්බන්ධයෙන් කතාවේ එක් පැත්තක් පමණක් මාධ්‍ය තුලින් ප්‍රචාරණය වන නිසාත්, සිදුවීමේ අනෙක් පස සැඟවී ඇති නිසාත්ය. සිදුවීම සම්භන්ධයෙන් වාර්තා පල කල මාධ්‍ය ආයතන, අපෙන් කිසිවක් නො විමසු අතර, විශ්වවිද්‍යාල බලධාරීන්ගෙන් පමණක් කරුණු විමසා ඇත. අපගේ මුහුණු දැකීමට බලවත් අවශ්‍යතාවයක් දැක්වූ බලධාරීන්ට පවා අපගේ අදහස් වලට සවන් දීම අවශ්‍ය නොවුනි. ඔවුහු නිකාබය තහනම් කිරීමට පෙර අපගෙන් අදහස් විමසීමක් හෝ සාකච්ඡාවක් නොකළහ. කාන්තා හඬ යටපත් කිරීමක් සිදුවී තිබෙන මේ අවස්ථාවේදී මා මෙසේ කතා කල යුතු බව සිතමි.

මා උපත ලැබුවේ අනාථ කඳවුරකය. 1990 දී එල්.ටි.ටි.ය විසින් මන්නාරමෙන් ඉවත් කල මුස්ලිම් ජනතාව අතර මාගේ දෙමාපියන්ද වුහ. අනාථ කඳවුරුවල බහුතරයක් සිසුන් මෙන් මමද විශ්ව විද්‍යාල අධ්‍යාපනය දුටුවේ අනාගතය පලදායි කර ගැනීමට ඇති මගක් ලෙසත්, අපගේ දෙමාපියන් මුහුණ දුන් ආකාරයේ අසාධාරණයන් වලට එරහිව නැගීසිටි හැකි ශක්තියක් ලෙසය. පුත්තලමේ සිට මොරටුව දක්වා වූ දුෂ්කර ගමන සම්පූර්ණ කිරීමට එම බලාපොරොත්තු දිරියක් විය.

මොරටු සරසවිය තුල නිකාබය මේ වනතුරු ප්‍රශ්නයක් නොවුන අතර නිකාබය පැලඳු පළමු සිසුවියද මම නොවෙමි. මීට වසර කිහිපයකට පෙර නිකාබ්ධාරි පළමු සිසුවිය සිය උපාධිය අවහිර සම්බාධක වලින් තොරව සම්පූර්ණ කර විශ්වවිද්‍යාලයෙන් පිටත් වුවාය. අදාළ තීරණය බලපා තිබෙන අනෙක් සිසුවියක් නිකාබය පැළඳීම ආරම්භ කල ඇත්තේ 2011 සැප්තැම්බරයේදීය. වසර දෙකක් පුරා ප්‍රශ්නයකින් තොරව නිකාබය පැළඳි ඇය හට දැන් නිකාබය පැළඳීම තහනම්ය. දැන් මේ සිදුවන්නේ කුමක්ද? ලංකාවේ මුසල්මානුවන්ට එරහිව නැගෙන සමාජ-දේශපාලනික වෙනස් වීමේ ප්‍රතිපලයක්ද? මේ සිදුවීමෙන් පිළිඹිබු වන්නේ අපගේ නිදහස සීමා වීමක්ද?

විවිධත්වයෙන් පෝෂිත සංස්කෘතික පරිසරයකින් යුතු වූ මොරටු සරසවියට මා පිවිසෙන විට මා හට දැනුනේ අවංක ආඩම්බරයක් සහ සතුටකි. මේ පරිසරය තුල අප හට නිදහස තිබේයැයි සිතුවෙමි. විශ්වවිද්‍යාල දිවියේ හරය මෙය බව සිතුවෙමි.

2013 මාර්තුවේදී බොදුබල සේනාව විසින් සිය “හලාල් සටන” අවසන් කරන බව නිවේදනය කළහ. ඒ දිනවලම අලුත් ව්‍යාපාරයක් ආරම්භ කරන බවත් ඔවුහු පැවසුහ. හිජාබය සහ නිකාබයට එරහි සංග්‍රාමය, එනම් මුස්ලිම් කාන්තාවන්ගේ වස්ත්‍ර වලට එරෙහි සටනය. වසර ගණනක් මුළුල්ලේ මොරටු සරසවියට ප්‍රශ්නයක් නොවූ දෙය දැන් 2013 ජූලියේ ප්‍රශ්නයක් වී ඇත.
වරෙක මහාචාර්යවරයෙක් මා හට සැර කර කීවේ සරසවි “විනයට” නොහොබිනා බැවින් නිකාබය පලදීම අත් හල යුතු බවයි. 2013 ජූලියේ මා හට අවශ්‍ය වුවේ අනවශ්‍ය ප්‍රශ්න වලින් තොරව උපාධිය ලබා ගැනීම නිසා දේශන වලදී නිකාබය පැළඳීම අත් හැරියෙමි. සරසවි බිමට ප්‍රවේශ වන විට ආරක්ෂක නිලධාරිනියන්හට නිකාබය ඉවත් කර මුහුණ පෙන්වීම පෙර සිටම කලෙමි.

2013 අගෝස්තු පළමු දින සරසවි බිමට ඇතුල් වීමට උත්සහ කල විට ආරක්ෂක නිලධාරීන් පවසා සිටියේ උප කුලපතිගේ අණ අනුව මා හට සරසවියට ඇතුලත් වීමට ඉඩ දිය නොහැකි බවයි. මාධ්‍ය වලට පවසා තිබුනේ මා විසින් නිකාබය පැළදීමට අවසර ඉල්ලා තිබුන ලෙසයි. එය අසත්‍යයක් වන අතර, මා විසින් ඔවුන්ගේ තීරණය පිළිගත් බව පවසන වාර්තාවද අසත්‍ය වන්නේය.

2013 අගෝස්තු පළමු දින ගේට්ටු ප්‍රවේශය අවහිර වූ පසු මේ ගැන මිතුරන් සමග සාකච්ඡා කිරීමෙන් පසුව මම උප කුලපති වෙත විධිමත් ලෙස අභියාචනාවක් ඉදිරිපත් කලෙමි. 2013 ඔක්තෝබර් 11 දින උප කුලපති විසින් මවෙත ලිපියක් නිකුත් කල අතර, එහි සඳහන් වුයේ අදාළ කාරණය සම්භන්ධයෙන් තීරණය ගනු ලබනු ඇත්තේ සෙනෙට් සභාව සහ විනය කමිටුව විසින් බවය. අදාළ තීරණය මවෙත දැනුම් දෙන තුරු මා හට සරසවි බිමට ඇතුල් වීමට අවසර තිබෙන බවත් මේ ලිපියෙන් දැනුම් දී තිබුණි. මේ ලිපියෙන් මම ඉමහත් සතුටට පත් වුනෙමි. නමුත් එහිදී ඔවුන් කර ඇත්තේ (චෝගම් අවසන් වනතුරු) සෙල්ලමක් බව පසුව වටහා ගතිමි.

උප කුලපති ලිපියෙන් මවෙත සරසවි බිමට ඇතුලත් වීමට අවසර ලැබී තිබුනත්, ආරක්ෂක නිලධාරීන් ගේට්ටුවෙන් මා ඇතුල් කිරීම ප්‍රතික්ෂේප කළහ. ඒ, ඔවුන්හට මා ඇතුල් කිරීමට නියෝගයක් නොලැබී තිබු බැවිනි. මේ තත්වය යටතේ විශ්වවිද්‍යාලයෙන් තීරණයක් ලැබෙන තුරු මම බලා සිටියෙමි. ඔවුන් තීරණයකට එළැඹි බව අසන්නට ලැබුනත් මා හට කිසිදු දැනුම් දීමක් නොලැබුණි. එනිසා මම නැවත 2013 නොවෙම්බර් 24 දින සරසවියට ගියෙමි. නැවතත් ගේට්ටුවෙන් ඇතුලත් වීමට ඉඩ නොලැබුණි. සෙනෙට් සභාවේ තීරණය දැන ගැනීමට මට හැකි වුවේ එතැනදී ය. නිකාබය පැළඳීම තහනම් කර තිබුණි. මා වෙත ලැබී තිබෙන්නට නියමිතව තිබු ලිපියේ පිටපතක්, මගේ ඉල්ලීමට අනුව මට ලැබුනේ දෙසැම්බර හතර වැනිදාය.

තීරණයට හේතුව ලෙස ඔවුන් දක්වා සිටියේ ආරක්ෂක හේතු ය. මුලදී නම් ඔවුන් කියා සිටියේ මෙය විනය සහ ඇඳුම සම්බන්ධ දෙයක් බවයි. නිකාබය තහනම් කිරීමෙන් සරසවිය තිබුනට වඩා ආරක්ෂාකාරී වුනේ නැත. වුනේ පීඩනය සහ හිරිහැරය වැඩි වීම පමණයි. “ආරක්ෂක හේතු” හේතුවක් ලෙස ගෙන හැර පෑම අර්ථ විරහිත වනවා පමණක් නොව ව්‍යාජ ක්‍රියාවකි. අපේ සරසවි තුල (අවාසනාවන්ත ලෙස) ප්‍රචන්ඩ ක්‍රියා නිතර දකින්නට ලැබෙන වාතාවරණය තුල නිකාබය පළඳින ගැහැණු ළමුන් තිදෙනෙක්ගෙන් ආරක්ෂාවට වන හානියක් නැත.

ලිපියේ පවසා තිබුනේ “සිසුන් සරසවි බිම තුල මුහුණු විවෘතව තබා ගත යුතු ය”. ඒ ඇයි? සරසවිය අපව නිරතුරුව නිරීක්ෂනය කරනවා ද? ආරක්ෂක නිලධාරීන්ට සහ විභාගයන්හිදී මගේ මුහණ පෙන්වීමට මැලි නොවෙමි. නමුත් අන් අවස්තාවලදී මගේ ශරීරයෙන් කොතරම් පෙන්විය යුතුද යන තීරණය ගැනීම මගේ අයිතිවාසිකම නොවේද?

කාන්තාවන් විසින් තමන් කෙසේ දකින්නේද සහ ඔවුන්ගේ ඇඳුම ගැන සංවාදයක් ලොව පුරා සිදුවෙමින් පවතී. මෑතකදී කල සමීක්ෂණයකින් හෙළි වූ ආකාරයට වයස 11 සහ 21 අතර කාන්තාවන්ගෙන් හතරෙන් තුනක් ලිංගිකත්වය මත පදනම් වූ උසුළු විසුළු වලට පාසලේදී හසු වෙති. කාන්තාවන්ගෙන් දහයෙන් නමයක් පවසන්නේ, කාන්තාවන් පිලිබන්දව නිශ්චය කිරීමේදී හැකියාවට වඩා පෙනුම වැදගත් වන බවය.

මගේ ඇඳුම මේ තත්වයට විකල්පයක් ඉදිරිපත් කරයි. එම විකල්පය වූ කලී මා පිලිබදව නිශ්චය කරනවානම් මාගේ රූපය නොව මගේ හැකියාව සහ මනස සලකා බැලිය යුතු වීමයි. විශ්වවිද්‍යාලය සහ සෙනෙට් සභාව මා සමග එකඟ නොවනවා ඇති. නමුත් මා නම් විවාදයකට සූදානම්. සෙනෙටය නම් විවාදයෙන් පලා ගොස් ඇති අතර මනා ක්‍රියාවලියකින් හෝ ඇහුම්කම් දීමකින් තොරව නිකාබය තහනම් කර ඇත. විශ්වවිද්‍යාලයක් ක්‍රියාකළ යුත්තේ මෙසේ නොවේ.

මා නිකාබය පලදින්නේ කිසිදු පිරිමියෙක්ගේ අවශ්‍යතාවයක් නිසා නොවේ. මේ ප්‍රශ්නය ඇතිවූ විට මගේ පවුලේ සහ අසල්වාසී පිරිමි බොහෝ දෙනක් පැවසුවේ අධ්‍යාපනය උදෙසා නිකාබය අත් හරින ලෙසයි. (ඇතැමෙක් සිතන පරිදි) නිකාබය පැලදීම යනු (පිරිමියෙකුගේ) දමනයට පත්වීමක් නොවේ. මා උදෙසා නම් එය කොහෙත්ම එසේ නොවේ. නිකාබය හැඳ එලියට බැසීම උදෙසා සහ අධික අවධානය සහ නිග්‍රහ වලට මුහුණ දීමට ධෛර්යය බෙහෙවින් අවශ්‍යය. මගේ අයිතිවාසිකම් උදෙසා විශ්වවිද්‍යාලයට එරෙහිව නැගී සිටීමටද මට හැකියාව ලැබී ඇත්තේ ඒ ධෛර්යය නිසාය.



Mr.Who
- See more at: http://www.anvermanatunga.com/2013/12/13/nikabaya-saha-moratu-sarasawiya/#more-4615

The Scientific Evidence That God Exists and the Holy Quran Is His Message to Humanity

By Hassan Ali El-Najjar *
October 29, 2007

Introduction
At the beginning of the 21st Century, many people in the world no longer believe in God. Even some of those who profess such belief are not sure. Others have a distorted belief, which makes them behaving in misguided and dangerous ways. In brief, there is a lot of ignorance on this Planet, at this time, about the Creator of life and about His message to humanity, which has been told in the religious Holy Books.
But before addressing the problem of misguided believers, it is more essential to address the question of atheism, or the belief that God does not exist in the first place. This belief has developed as a result of lack of scientific evidence in teaching about God. Many world religions involve illogical myths and weird rituals that belittle the human mind, leading to the disbelief that these myths and rituals are from a Supreme Being, who is supposed to be more intelligent than the human beings He has created, and as a result is worthy of being worshipped by them.  
A more important reason for atheism is that leaders of many religions, including the major ones, put themselves in a collision course with science. This has alienated the most educated and most intelligent people and made them susceptible to atheism, indifference, or at least not taking religion seriously.  
So, how can this problem of God’s existence be resolved?  
To convince the most intelligent beings on this Planet that there is a God and that He does exist, scientific evidence supporting this fact has to be brought to the discussion.  
The Holy Quran (pronounced in two separate syllables Qur - an) is full of such evidence. Actually, the Islamic Holy Book can be broadly divided into two parts. The first involves the scientific evidence that its ultimate author is the Creator of life Himself, in order to convince humans that He exists and that the Holy Quran is His message to humanity.  The second part involves His teachings, the Shari'a, which if followed by humans will lead them to happiness in this life and in the everlasting Hereafter.  
The story of life on Planet Earth, including human life, is told in the Holy Quran in a way that would light up the eyes of scientists if they read it. It’s the same story, which is told to students of biology. It leaves no doubt about the fact that life started in a very simple way a long time ago and kept evolving ever since (See: Creation and Evolution in the Holy Qur'an).   
The scientific story of creation of life is just one example of how the Holy Quran convinces its readers that no human on this Planet could have authored this Book. Many of the scientific facts revealed became known only in the last century or so. The Messenger of God, Prophet Muhammed (Peace and blessings of God be upon him) was an illiterate man. It was impossible for him or for any other human being 1428 years ago to know about such facts.  

Examples of Verses with Scientific Evidence
Some of the Quran verses explain facts about Earth, humans, and other creatures.
1. For example,  there is an invitation for humans to fly, indicating the possibility of flying, more than 1428 years ago.**
In Surat Al-Rahman (Chapter 55), Verse 33 states, we read:***
O You jinn and men, if you can penetrate zones of the heavens and the Earth, then penetrate! You will never penetrate them except with (the) power (of science).
 يَا مَعْشَرَ الْجِنِّ وَالْإِنسِ إِنِ اسْتَطَعْتُمْ أَن تَنفُذُوا مِنْ أَقْطَارِ السَّمَاوَاتِ وَالْأَرْضِ فَانفُذُوا ۚ لَا تَنفُذُونَ إِلَّا بِسُلْطَانٍ  
2. The Holy Quran tells us that there is intelligent life in outer space, where Allah (Praise to Him) is also worshipped and glorified.
In Chapter 30, Verse 26, Allah (Praise to Him) says:
To Him belongs whom are in the heavens and the Earth, all are devoutly obedient to Him.
وَلَهُ ۥ مَن فِى ٱلسَّمَـٰوَٲتِ وَٱلأرۡضِ‌ۖ ڪُلٌّ۬ لَّهُ ۥ قَـٰنِتُونَ
In Chapter 3, Verse 83, Allah (Praise to Him) also tells us about life in outer space saying:
Do they want other than the Religion of Allah? While (all) who are in the heavens and the Earth have willingly, or unwillingly, submitted to Him (as Muslims do), and to Him shall they be returned.
أَفَغَيۡرَ دِينِ ٱللَّهِ يَبۡغُونَ وَلَهُ ۥۤ أَسۡلَمَ مَن فِى ٱلسَّمَـٰوَٲتِ وَٱلأرۡضِ طَوۡعً۬ا وَڪَرۡهً۬ا وَإِلَيۡهِ يُرۡجَعُونَ
In Chapter 19, Verse 93-95, Allah (Praise to Him) also says:
There is none in the heavens and the Earth but comes (on the Day of Judgment) to the Beneficent (Allah) as a (helpless) slave.
He does take an account of them, and has counted them exactly.
And all of them (are coming to Him) on the Day of Resurrection individually (alone) (Maryam, 19: 92-95).
إِن كُلُّ مَن فِي السَّمَاوَاتِ وَالْأَرْضِ إِلَّا آتِي الرَّحْمَـٰنِ عَبْدًا
    لَّقَدْ أَحْصَاهُمْ وَعَدَّهُمْ عَدًّا
وَكُلُّهُمْ آتِيهِ يَوْمَ الْقِيَامَةِ فَرْدًا (مريم ، 19: 93-95).
In Chapter 24, Verse 41, Allah (Praise to Him) also says:
Do not you see that Allah is praised by whoever in the heavens and the Earth, and (that) the birds are flying in lines? Each (category of creatures) knows its own prayer and praise. And Allah knows that they do.
أَلَمۡ تَرَ أَنَّ ٱللَّهَ يُسَبِّحُ لَهُ ۥ مَن فِى ٱلسَّمَـٰوَٲتِ وَٱلأًرۡضِ وَٱلطَّيۡرُ صَـٰٓفَّـٰتٍ۬‌ۖ كُلٌّ۬ قَدۡ عَلِمَ صلاتَهُ ۥ وَتَسۡبِيحَهُ ۥ‌ۗ وَٱللَّهُ عَلِيمُۢ بِمَا يَفۡعَلُونَ
3. Earth is described as egg-shaped (not a perfect circular globe), a fact which was discovered recently in the human history.
In Chapter 79, Verse 30, the Holy Quran mentions that:
And the Earth, after that, He made it egg-shaped.
وَالْأَرْضَ بَعْدَ ذَٰلِكَ دَحَاهَا
 The noun "da'hya" is used by North African Arabs in reference to an "egg." The author heard it by himself in the early 1970s in Libya. Other translators missed the meaning of the verb (da'haha,  دَحَٮٰهَآ) translating it into "extended."
4. In Verses 68-69, we are told that it is the female bee that makes honey, a very recent bit of knowledge for humans. We know now that male bees die after mating with the queen and live only for about 90 days. Only female bees survive to be the workers, which gather nectar and make honey. This bit of knowledge could never be known to humans before the invention and use of microscopes. It is another piece of evidence that the author of the Holy Quran could never be a human being about 1428 years ago. Rather, He is the All Knowledgeable One.
And your Lord inspired the female bees to take (build) its houses (hives) on mountains, trees, and in (people's) gardens
Then (you female bee) eat from all the fruits and (you female bee) follow the ways of your Lord laid down (for you). There emerges from their bellies a drink, varying in colors, in which there is healing (cure) for people. In that, (there) is a sign for a people who give thought (Al-Na'hl, 16: 68-69).
وَأَوْحَىٰ رَبُّكَ إِلَى النَّحْلِ أَنِ اتَّخِذِي مِنَ الْجِبَالِ بُيُوتًا وَمِنَ الشَّجَرِ وَمِمَّا يَعْرِشُونَ
 ثُمَّ كُلِي مِن كُلِّ الثَّمَرَاتِ فَاسْلُكِي سُبُلَ رَبِّكِ ذُلُلًا ۚ يَخْرُجُ مِن بُطُونِهَا شَرَابٌ مُّخْتَلِفٌ أَلْوَانُهُ فِيهِ شِفَاءٌ لِّلنَّاسِ ۗ إِنَّ فِي ذَٰلِكَ لَآيَةً لِّقَوْمٍ يَتَفَكَّرُونَ (النحل ، 16: 68-69).
In dealing with Verse 68, some translators did not pay attention to the feminine form of the Arabic verb (اتَّخِذِي), which refers to female bees in particular, not bees in general. The same meaning is confirmed in Verse 69, in verbs (كُلِي), which means "you female bee eat," and verb (فَاسْلُكِي), which means "you female bee follow."
5. In 27: 18, there is a reference to a female ant speaking to other ants, which is also a recent bit of knowledge. We know now that male ants die after mating with the queen and only female ants survive to be the workers, just like the case with bees mentioned above. This bit of knowledge could never be known to humans before the invention and use of microscopes and the advanced studies in biology.
" ... a female ant said: "O you ants enter your dwellings" (Al-Nahl, 27: 18).
ققَالَتْ نَمْلَةٌ يَا أَيُّهَا النَّمْلُ ادْخُلُوا مَسَاكِنَكُمْ ۡ  (النمل ، 27: 18).
Several translators, also in this verse, did not pay attention to the feminine form of the Arabic noun (نَمْلَةٌ), which refers to "a singular female ant."
6. The Holy Qur'an also provides us with an accurate description of deep waters in the ocean, where darkness prevails. Nobody could dive deep enough in the ocean 1428 years ago and come back to tell about what he saw there. Only the One who has created Earth and its oceans could know. For us, Philippe Causteau and his crew showed us some videos about only some parts of the ocean depth, in the 1980s.
In Chapter 24, Verse 40 of the Holy Quran, Allah (Praise to Him) says:
Or (the Unbelievers' state) is like layers of darkness in a vast deep ocean overwhelmed with waves topped by waves, topped by clouds: Layers of darkness, one above another, if a man stretches out his hand, he can hardly see it! For anyone to whom Allahdoes not make light, he has no light (Al-Noor, 24: 40).
أَوۡ كَظُلُمَـٰتٍ۬ فِى بَحۡرٍ۬ لُّجِّىٍّ۬ يَغۡشَٮٰهُ مَوۡجٌ۬ مِّن فَوۡقِهِۦ مَوۡجٌ۬ مِّن فَوۡقِهِۦ سَحَابٌ۬‌ۚ ظُلُمَـٰتُۢ بَعۡضُہَا فَوۡقَ بَعۡضٍ إِذَآ أَخۡرَجَ يَدَهُ ۥ لَمۡ يَكَدۡ يَرَٮٰهَا‌ۗ وَمَن لَّمۡ يَجۡعَلِ ٱللَّهُ لَهُ ۥ نُورً۬ا فَمَا لَهُ ۥ مِن نُّورٍ (النور ، 24: 40).
7. In Chapter 24, Verse 43 of the Holy Quran, Allah (Praise to Him) vividly describes the water cycle, from winds to clouds, then to rain. He says:
Do not you see that Allah makes the clouds move gently, then joins them together, then makes them into a heap? Then, you will see rain coming out of it. And He sends down hail from the sky mountains (of clouds). He strikes with it whom He wills and He turns it away from whom He wills. The vivid flash of its lightning is close to blinding the sights (of people). (Al-Noor, 24: 43).
أَلَمۡ تَرَ أَنَّ ٱللَّهَ يُزۡجِى سَحَابً۬ا ثُمَّ يُؤَلِّفُ بَيۡنَهُ ۥ ثُمَّ يَجۡعَلُهُ ۥ رُكَامً۬ا فَتَرَى ٱلۡوَدۡقَ يَخۡرُجُ مِنۡ خِلَـٰلِهِۦ وَيُنَزِّلُ مِنَ ٱلسَّمَآءِ مِن جِبَالٍ۬ فِيہَا مِنۢ بَرَدٍ۬ فَيُصِيبُ بِهِۦ مَن يَشَآءُ وَيَصۡرِفُهُ ۥ عَن مَّن يَشَآءُ‌ۖ يَكَادُ سَنَا بَرۡقِهِۦ يَذۡهَبُ بِٱلأًبۡصَـٰرِ (النور ، 24: 43).
In Chapter 30, Verse 48, Allah (Praise to Him) also says:
It is Allah Who sends the Winds, and they raise the Clouds. Then, He spreads them in the sky as He wills, and break them into fragments, until you see rain-drops coming out from the midst of it. When He makes them reach whoever He wills of his servants,then they rejoice! (Al-Room, 30: 48).
ٱللَّهُ ٱلَّذِى يُرۡسِلُ ٱلرِّيَـٰحَ فَتُثِيرُ سَحَابً۬ا فَيَبۡسُطُهُ ۥ فِى ٱلسَّمَآءِ كَيۡفَ يَشَآءُ وَيَجۡعَلُهُ ۥ كِسَفً۬ا فَتَرَى ٱلۡوَدۡقَ يَخۡرُجُ مِنۡ خِلَـٰلِهِۦ‌ۖ فَإِذَآ أَصَابَ بِهِۦ مَن يَشَآءُ مِنۡ عِبَادِهِۦۤ إِذَا هُمۡ يَسۡتَبۡشِرُونَ  (الروم ، 3(: 48).
8. The Holy Qur'an tells us in several verses that Allah (Praise to Him) has created plants in pairs (male and female) in order for plant reproductive activities to happen leading to giving us the fruits we enjoy on this Planet.
In Chapter 20, Verse 53, Allah (Praise to Him) also says:
"... and (God) has sent down water from the sky. With it, We have produced diverse pairs of plants (Taha, 20: 53).
وَأَنزَلَ مِنَ ٱلسَّمَآءِ مَآءً۬ فَأَخۡرَجۡنَا بِهِۦۤ أَزۡوَٲجً۬ا مِّن نَّبَاتٍ۬ شَتَّىٰ  (طه ، 20: 53).
In Chapter 13, Verse 3, Allah (Praise to Him) also says:
"and of all fruits, He made in them pairs, two each (a male and a female).
وَمِن كُلِّ ٱلثَّمَرَٲتِ جَعَلَ فِيہَا زَوۡجَيۡنِ ٱثۡنَيۡنِ‌ۖ  (الرعد ، 13: 3).
In Chapter 31, Verse 10, Allah (Praise to Him) also says:
We send down water from the sky, (in order that) We cause goodly pairs to grow out of it (of earth) (Luqman, 31: 10).
وَأَنزَلۡنَا مِنَ ٱلسَّمَآءِ مَآءً۬ فَأَنۢبَتۡنَا فِيہَا مِن ڪُلِّ زَوۡجٍ۬ كَرِيمٍ  (لقمان ، 31: 10).
In Chapter 36, Verse 36, Allah (Praise to Him) also says:
Glory to Him, Who created all pairs, of what the earth produces, of themselves (humans)and of others unknown to them (Yaseen, 36: 36).
سُبْحَانَ الَّذِي خَلَقَ الْأَزْوَاجَ كُلَّهَا مِمَّا تُنبِتُ الْأَرْضُ وَمِنْ أَنفُسِهِمْ وَمِمَّا لَا يَعْلَمُونَ  (يس ، 36: 36).
***
More of the Scientific Evidence in the Holy Quran
4A Brief Illustrated Guide To Understanding Islam By I. A. Ibrahim and 12 others
6The Bible, the Qur'an, and Science By Maurice Bucaille 
***
================================================
* Dr. Hassan Ali El-Najjar has a Ph.D. in Sociology and a Master’s degree in Cultural Anthropology from the University of Georgia, USA.  He is also a native speaker of Arabic. 
** Yahiya Emerick mentioned some of the above verses on pages 24-27 of his educational book, "What Islam Is All About." (1997). New York: IBTS.
*** The author’s translation of the meanings of the verses mentioned in this article is solely his responsibility though he consulted with three other translations of the Holy Qur’an, namely those of Yusuf Ali, Mohsin, and Picthal, found at www.quranexplorer.com. He also consulted later with the Sahih International translation, found at www.tanzil.net. The author also made use of the famous Bin Katheer’s interpretation of the Holy Qur’an.
Readers are advised that it is the meaning of the verses which is translated and interpreted here. It is a human effort that may be fallible and erroneous. Further, there are differences between a translator and another and between an interpreter and another due to differences in their linguistic, academic, and cultural backgrounds. There is no claim of ultimate accuracy in the translation, as verses of the Holy Quran can be best understood through the Arabic text of revelation.
***
The following is a chapter of a book authored by I. A. Ibrahim but assisted by 12 other editors. 
It is titled, "A Brief Illustrated Guide To Understanding Islam," published at: www.islam-guide.com as below.
***
Internet links to the book sections:
***
Above book sections but without photos:
***
Author:
I. A. Ibrahim
General Editors:
Dr. William (Daoud) Peachy
Michael (Abdul-Hakim) Thomas
Tony (Abu-Khaliyl) Sylvester
Idris Palmer
Jamaal Zarabozo
Ali AlTimimi
Science Editors:
Professor Harold Stewart Kuofi
Professor F. A. State
Professor Mahjoub O. Taha
Professor Ahmad Allam
Professor Salman Sultan
Associate Professor H. O. Sindi

***
Publication Information on the Book:
Below is publication information on the book, A Brief Illustrated Guide To Understanding Islam:
ISBN: 9960-34-011-2
Library of Congress Catalog Card Number: 97-67654

Published by Darussalam, Publishers and Distributors, Houston, Texas, USA.

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | JCPenney Coupons