දුශිතයන්ගේ රුධිර පිපාසය සහ අල් තකීයා

ශ්‍රී ලංකා මව් බිම අද තක්කඩීන්ට හා ජාතිවාදීන්ට දීග ගොස් අවසන්ය. මේ රටට ආදරය කරන කොටසක් බිහි කල යුතුයි යනුවෙන් පුරසාරම් දොඩවූ අය අද ජාතිවාදීන් බිහි කිරීමේ මහා සාපරාධි ක්‍රියාවට මුල් වී කටයුතු කිරීම ඉතා ඛේදජනකය. නැවතත් මේ රට රුධිරයෙන් තෙත් කිරීම එකම අරමුණු කරගත් සමහර අපරාධකාරයන් ආගම් භේද වපුරමින් නිල නොලත් පොලිස් කාරයන් ලෙස වැටලීම් සිදු කරයි. නිලලත් පොලීසිය එයට ආරක්ෂාව සලසා දෙයි.  ආර්ථික, සමාජීය හා සංකෘතික වශයෙන් අද මේ ලක්බිම අන්ත අසරණ තත්වයකට පත්වී ඇති බව නම් රහසක් නොවේ. ස්ත්‍රීයකට පාරේ බැහැලා යන්න බැරි ළමයින්ට පවා ලිංගික අපරාධ කරන, මංකොල්ලකෑම්, දුරාචාරය යනාදී මෙකි නොකී සියලු අපරාධ අද ලංකාවේ නොඅඩුව සිදුවේ. තම මව දියණියව ගණිකාවක් කරලා මුදල් හොයන, පැයක් ඇතුලත බැංකු දෙකක් මංකොල්ල කන රටක අද ආගමික ත්‍රස්තවාදය වපුරවීම මහා භයානක තත්වයකි. සමාජීයය...

භික්‍ෂුව හා මැරකම

භික්‍ෂුව හා මැරකම  අපි සිංහල අවුරුද්දට පෙරත් පසුත් දේශපාලනික මැර ක්‍රියා දෙකක්‌ රූපවාහිනී නාලිකා ඔස්‌සේ දුටුවෙමු. මේ කාරණා දෙකම ගැන කතා කළ යුතු යෑයි සිතුවෙමි. ඉන් එක මැර ක්‍රියාවක්‌ වූයේ බොදුබල සේනාවේ භික්‍ෂූන් පිරිසක්‌ බෞද්ධ භික්‍ෂූන් හා වෙනත් ආගම්වල පූජකයන්ද හවුල් වී ජාතික බල සේනාව නමින් සංවිධානය කර තිබූ පුවත්පත් සාකච්ඡාවක්‌ රූපවාහිනී කැමරාවල සටහන් වන අයුරින්ම කඩාකප්පල් කිරීමයි. අවුරුද්දෙන් පසුව සිදුවූ මැර ක්‍රියාව වූයේ හම්බන්තොට වරාය හා ගුවන් තොටුපළ නිරීක්‍ෂණය කීරීමට ගිය එජාප මන්ත්‍රීවරුන් පස්‌ දෙනකුගේ සංචාරය දෙනෝදාහක්‌ බලා සිටියදී කඩාකප්පල් කිරීමයි. මේ අවස්‌ථා දෙකේදීම කඩාකප්පල්කාරීන්ට කීමට හේතු තිබිණි. බොදුබල සේනාව ප්‍රවෘත්ති සාකච්ඡාව කඩාකප්පල් කළේ එය විල්පත්තු වනයේ මුස්‌ලිම්වරුන් කරන අනවසර පදිංචිකිරීම් සාධාරණීකරණය කිරීමට පවත්වන...

Page 1 of 4712345Next

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | JCPenney Coupons