මොරටු සරසවිය සහ නිකාබය

ෆාතිමා සහාර් විසින් රචිත මෙතන පළවූ ලිපියේ සිංහල අනුවර්තනයයි.http://groundviews.org/2013/12/09/the-niqab-and-the-university-of-moratuwa/ මොරටුව සරසවියේ වාස්තු විද්‍යා පීඨයේ පළමු වසර සිසුවියක වන මගේ නම ෆාතිමා සහාර් ය. විශ්වවිද්‍යාලයේ නිකාබ් තහනම නිසා පීඩාවට පත්ව සිටින සිසුවියන් තිදෙනාගෙන් කෙනෙක්මි. මා මෙම ලිපිය ලිවීමට සිතුවේ සිදුවීම සම්බන්ධයෙන් කතාවේ එක් පැත්තක් පමණක් මාධ්‍ය තුලින් ප්‍රචාරණය වන නිසාත්, සිදුවීමේ අනෙක් පස සැඟවී ඇති නිසාත්ය. සිදුවීම සම්භන්ධයෙන් වාර්තා පල කල මාධ්‍ය ආයතන, අපෙන් කිසිවක් නො විමසු අතර, විශ්වවිද්‍යාල බලධාරීන්ගෙන් පමණක් කරුණු විමසා ඇත. අපගේ මුහුණු දැකීමට බලවත් අවශ්‍යතාවයක් දැක්වූ බලධාරීන්ට පවා අපගේ අදහස් වලට සවන් දීම අවශ්‍ය නොවුනි. ඔවුහු නිකාබය තහනම් කිරීමට පෙර අපගෙන් අදහස් විමසීමක් හෝ සාකච්ඡාවක් නොකළහ. කාන්තා...

Page 1 of 4712345Next

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | JCPenney Coupons