ඥානසාර චිවරදරියාගේ බොරු සහ සත්‍ය එළිදරව්ව

නොර්වේ කොටි ඩයස් පෝරාවෙන් මුදල් ලබාගෙන සිංහල මුස්ලිම් කොලාහලයකට වෙර දරන ඥාන සාර චිවරදරියා කටට එන හැම දෙයක්ම මාධ්‍ය ඉදිරියේ කියාන්නට පටන් ගෙන ඇත. ඒ වගේම තමන් කියන හැමදෙයටම මුස්ලිම් ජනතාව ප්‍රකෝපී වන ආකාරයේ වචන හසුරුවීමට වග බලා ගැනීමට ඔහු ඉතා දක්ෂයි. සාමකාමී අහිංසක සිංහල ජනතාව මුස්ලිම්වරුන්ට විරුද්ධව උසි ගැන්වීම ඉතා ශුක්ෂම ලෙස මෙහෙයවන මොහු එයට එරෙහි වන භික්ෂුන් වහන්සේලාටද තර්ජනය කරන තැනට පත්වී තිබේ. මොහුගේ බොරු පහත වීඩියෝවෙන් එළිදරව් කර ඇත. මෙය කිසිම ජාතියකට අපහස කිරීමක් අරමුණු කර නැති අතර සත්‍ය එළිදරව් කිරීමක් පමණක් බව අප ඉතා කරුණාවෙන් දන්වා සිටිමු. ...

Page 1 of 4712345Next

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | JCPenney Coupons