ආබාධිත රණවිරු මන්ත්‍රීගෙන් ඥාණසර හිමියන්ට ප්‍රසිද්ධ අබියෝගයක්

ප්‍රසිද්ධ විවාදයකට එන්න  බොදුබල සේනාව ත්‍රස්තවාදී සංවිධානයක් වහාම තහනම් කරන්න. ජාතීන් අතර අසමගිය ඇති කරන බොදුබල සේනාව වහාම තහනම් කරන ලෙස තමන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව පළාත් සභා මන්ත්‍රී අජිත් ප්‍රසන්න මහතා (එ.ජ.නි.ස) පැවසීය. ඒ මහතා මෙසේ පැවසුවේ පෙරේදා (27.08.2013) පළාත් සභා ශ්‍රවනාගාරයේදී සභාවේ නියෝජ්‍ය සභාපති චම්ලි විතාරානාච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් දකුණු පළාත් සැබෑව රැස්වූ අවස්ථාවේදීය...

භික්ෂු සේනාව නමින් The Global Mail වෙබ්අඩවියෙහි පලවු ලිපියෙහි සිංහල සංක්ෂිප්තය

මෙම ලිපිය වනාහී ‘භික්ෂු සේනාව’ (The Monks’ Army) යන ශීර්ෂ පාඨය යටතේ පළවූ The Global Mail ප්‍රවෘත්ති අඩවියේ ලිපියෙහි සංශිප්තයයි. ඉංග්රීකසියෙන් පළවූ මුල් ලිපිය මෙතනින් බලන්න: http://sri-lanka.theglobalmail.org/monks-army මෙම ලිපියෙහි දැක්වෙන්නේ බොදු බල සේනාවේ ප්‍රධානීන් දෙදෙනෙක් සමග කල සංවාදයකදී ඔවුන් සිය අදහස් ඉස්මතු කලආකාරයය.කොළඹ පුරය ආර්ථිකමය වශයෙන් නැගී සිටීමට වෙර දරමින් සිටින යුගයකි. කොළඹ සහ දකුණ සම්බන්ධ කරන නව අධි-වේගී මාර්ගයක් නිමවී ඇති අතර, යුද්ධයෙන් තැලුණු උතුරේද දුම්රිය මාර්ග නැවත ඉඳි කෙරෙමින් පවතී. ජනපති රාජපක්ෂගේ ගම වන හම්බන්තොටහි, රටේ විශාලතම ඉඳි කිරීම් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වන්නේය. ඇමරිකානු ඩොලර් බිලියන 1.5 ක් වටිනා එම සුදු අලියා නවීන වරායක්, අන්තර්ජාතික ගුවන් තොටුපලක් සහ ක්‍රිකට් ක්‍රීඩාංගනයක ස්වරූපයක් ගන්නා අතර එම ඉඳි කිරීම්...

Page 1 of 4712345Next

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | JCPenney Coupons