Jihad: Often mistranslated "holy war,"

Let's set the record straight! Imam Tammam Adi Ph.D of the Islamic Cultural Center, Eugene, Oregon, tackles widespread misconceptions and stereotypes about Muslims and Islam and the sets out the reality. Allah: Just means God in Arabic, the same God we all worship. jihad: Often mistranslated "holy war," especially against the West, the more accurate Arabic meaning is "struggle." Jihad is the struggle to control one's lower instincts. Jihad also means to use a fair war to give a nation freedom of religion if all other means fail. Islam's main proclamation is "No compulsion in religion" Koran 2:255. The Afghani Mujahideen (those who do jihad) fought against the atheist Russians to keep their freedom of religion. Unfortunately, chaos ensued. extremism:...

ඉස්ලාමය පිලිබඳ යතාර්ථය සහ සත්‍යය

ලොව වඩාත්ම වැරදි අවබෝධයට ලක්වූ ධර්මය ඉස්ලාම් ධර්මයයි. සමහරු ඉස්ලාමයට ඇති බිය ලොව ඉස්ලාම් භීතිකාවක් ඇති කිරීමට තුඩු දී තිබේ. තවත් සමහරු ඉස්ලාම් ධර්මය ශක්තියක් ලෙස වර්ධනය වූ විට තමන්ගේ පැවැත්මට හානියක් වේ යැයි වැරදි ආකල්පයක් ඇතිකර ඉස්ලාමයට විරුද්ධව බොරු ප්‍රචාර ලොව පුරා පතුරවා ඉස්ලාමයට භයානක ප්‍රතිරූපයක් ගොඩ නැගීමට තැත් කරයි. කෙසේ කවුරු මොනවා කලත් ඉස්ලාමය දිනෙන් දින ඉතා වේගයෙන් පැතිරෙන ධර්මය බවට පත්ව තිබෙන බව නම් රහසක් නොවේ. ඉස්ලාමිය සංකල්ප හා එහි ප්‍රතිපත්ති වැරදි ආකාරයට නිර්වචනය කිරීමට ඉස්ලාම් භීතිකා ඇති අය ක්‍රියාකළ ද කෙසේ හෝ නිවැරදි ඉස්ලාමය පුද්ගලයන් තුල ජනිතවීම වැළැක්විය නොහැකි බව දිනෙන් දින ඉස්ලාමයට ඇතුළු වන්නන්ගේ සංඛ්‍යා ලේඛන මගින් පැහැදිලිය. විශේෂයෙන් ඉස්ලාමය තුල කාන්තා හිංසනයක් මවා පෑමට විශාල ලෙස මහන්සිවන සියල්ලන්ගේ බලාපොරොත්තු...

මුස්ලිම් කාන්තාවන් වසා ගැනීම ඔබට ප්‍රශ්නයක්ද?

හිජබ් සහ නිකාබ් අද සමහර අගම්භේද ඇති කරන උන්මත්තකයන්ගේ ප්‍රධාන මාතෘකාව වී තිබෙන බව ෆේස් බූක් වැනි සමාජ අඩවිවල නිරතුරුවම දක්නට ලැබේ. එපමණක් නොව සමහර සේනා එනම් තමන්ව නිල නොවන පොලීසිය ලෙස හඳුන්වනු ලබන අන්තවාදී කණ්ඩායම් තමන්ව ප්‍රසිද්ධ කර ගැනීම සඳහා සටන් පාඨයක් ලෙස මෙය යොදාගෙන තිබේ. අප සැමවිටම අවධාරණය කරන ප්‍රධාන තර්කය වන්නේ යමක් ප්‍රකාශ කිරීමට පෙර ඒ පිළිබඳව කරුණුකාරණා සොයා බලා නිවැරදි ස්ථාවරයක සිට නියමාකාරව තමන්ගේ මතය ඉදිරිපත් කලයුතු යන්නය. කිසිම ආගමික දැනුමක් හෝ නොමැතිව තමන්ගේ හඬ උස්කර කතාකල පලියට යමක් නිවැරදි වේ යයි සිතීම අණූන නැත්නම් නුගත්කම ප්‍රදර්ශනය කරන්නකි. හිජාබය සහ නිකාබය මුස්ලිම් කාන්තාවන්ගේ වස්ත්‍රය වන අතර එය තෝරාගැනීමේදී එම මුස්ලිම් කාන්තාවට පාදකවූ කරුණු කාරණා කුමක්ද යන්න විශ්ලේෂණය...

18 Reasons Why Muslims Should Fast in

Ramadan O ye who believe! Fasting is prescribed to you as it was prescribed to those before you, that ye may (learn) self-restraint. [Quran 2:183] Ramadan is a month of fasting and prayers for the Muslims. The fast consists of total abstinence from food and drink from dawn to dusk. There is, however, a greater significance to fasts than mere abstinence from eating and drinking. The real objective of fasts is to inculcate in man the spirit of abstinence from sins and of cultivation of virtue. Thus the Qur'an declares that the fasts have been prescribed with a view to developing piety in man, as is clear from the verse quoted at the top of this page. How are the many facets of piety sought to be cultivated through...

Page 1 of 4712345Next

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | JCPenney Coupons