අල් කුර්ආනයේ කතුවරයා කවුද? (1)

හදුන්වාදීම ශුද්ධවූ අල් කුර්ආනයේ කතුවරයා කවුද? මෙම විෂය පිලිබදව, ඕරියන්ටලිස්ට් යනුවෙන් හැදින්වන, පෙරදිග පිළිබද විශේෂ දැනුම ලත් යුරෝපානු විද්වතුන් ලෙස ඉදිරිපත්වූ පිරිස, නොයෙක් තර්ක ඉදිරිපත් කළෝය. එහෙත්, කුර්ආනයට සහ මුහම්මද් ( සල්ලල්ලාහු අලෙයිහි ව සල්ලම් ) තුමාට එරෙහිව අදහස් ඉදිරිපත් කිරීමේදී, මෙම යුරෝපානු විද්වතුන් අතර තරගයක් පමණක් නොව එක්තරා සමගියක්ද තිබුණි. කුර්ආනයේ  කතුවරයා පිළිබදව ඔවුන් ඉදිරිපත් කළ ප්‍රධාන සිද්ධාන්ත පිලිබදව අපක්ෂපාති හා අවදානම් සහිත සමාලෝචනයක් කිරීමට, කොටස් වශයෙන් කරුණු ඉදිරිපත් කිරීමට පොරොත්තුවෙමු. මෙම ක්‍රියාවෙහිලා යුක්ති සහගත තර්ක, ඓතිහාසික සාක්ෂි, පාඨ  පිළිබද විමර්ශන සහ නවීන විද්‍යාත්මක තොරතුරු උපයෝගී කරන්නට අදහස් කරමු. අරාබියේ මක්කා නගරයේ හයවන ශත වර්ෂයේ උපන් මුහම්මද් ( සල් ) නම් කෙනෙකු විසින්...

ඉස්ලාම් සහ මුස්ලිම්හු

1.  ඔබගේ දහම කුමක්ද?  ඉස්ලාම් දහමයි.  2.      මුස්ලිම් යනුවෙන් හදුන්වන්නේ කිනම් අයෙක්ද?  මෙලොව වසන ඕනෑම කෙනෙක් කොතැනක සිටියත්,සැබෑවූ එකම දෙවිදුන්ට පූර්ණ අවනත බව දක්වමින් තම ජීවිතය එම දෙවිදුන්ගේ අවසාන වක්තෘන්ගේ ඉගැන්වීම් වලට අනුව හැඩගස්වාගන්නේ නම් ඒ අය මුස්ලිම් වේ. එනම් ඉස්ලාම් දහම පිළිපදින්නා හෝ පිළිපදින්නන් මුස්ලිම් වේ.  3.      "මුස්ලිම්" යන පදය හදුන්වා දුන්නේ කව්ද?                                               එය හදුන්වා දුන්නේ සැබෑ වූ එකම දෙවිදුන්ය.            ...

ඉස්ලාම් - අඳුරෙන් ආලෝකයට

අඳුරෙන් ආලෝකයට අයහපත් පුද්ගලයන් හා පුද්ගල කණ්ඩායමක් යම් සමාජයක ජීවත්වීමේදී නොයෙකුත් අබියෝගයන්වලට මුහුණ දෙන්නට සිදුවේ. තවද, මුලු මහත් සමාජයම දුෂිත නම් තත්වය තවත් භයානකයි. මෙවැනි සමාජයක ප්‍රධානතම ලක්ෂණයක් වන්නේ සමාජයේ අසමගියයි. සමහර අයහපත් ජනකොටස් ගෝත්‍රික වාදයක් ඇතිකරගෙන තම ගෝත්‍රය වෙනුවෙන් පාප ක්‍රියාවල යෙදෙති. මේ හේතුවෙන්ම එකම සමාජයක කුඩා ඒකක ගණනාවක් බිහිවීම නිසා එදිරිවාදිකම් ඇති වී විශාල වශයෙන් පිල්බෙදී එකිනෙකා ඇනකොටා ගැනීම සුලභ දර්ශනයක්වේ. ඉහත සඳහන් කළ සමාජ ලක්ෂණ ඒ ආකාරයෙන්ම දැනට අවුරුදු 1500 කට පෙර අරාබි අර්ධද්වීපයේ දක්නට ලැබුණී. මෙම අරාබි සමාජයේ කිසිම අර්ථවත් යහපත් ජීවන සැලැස්මක් දක්නට නොලැබුණි. එදා ඒ අරාබි සමාජය පිරිමි දරුවන් හා අශ්වයන් පමණක් ගෞරව ලෙස සැලකු අතර ස්ත්‍රීන්ට කිසිම අයිත්වසිකමක් නොලැබුනී. මෙනිසාම...

ඉස්ලාමය හා කාන්තාව

ස්ත්‍රීන් මිනිසා බිහිවීමට ස්ත්‍රීයක් අත්‍යවශ්‍යයි. නමුත් ප්‍රථම ස්ත්‍රීය බිහිවුයේ පිරිමියෙකුගෙනි. එනම් ආදම් (අලෙයි) තුමාගේ ඉල ඇටයෙන් ප්‍රථම ස්ත්‍රීය වන අවිව (රලි) තුමියව බිහිකරන ලදී. ඉන්පසු සෑම මිනිසකුම  ස්ත්‍රීය න්ගෙන්ම බිහිවන්නෝය.  අල්ලාහු තආලා ස්ත්‍රීන් හා පුරුශයින්ව එක සමානව බලන්නේය. ඔවුන්ගෙන් උසස්වන්නේ "තක්වා" නැමැති දේව බිය භක්තිය ඇති අයයි. නමුත් අද පිරිමියා ස්ත්‍රීය තම කෙලි බඩුවක් ලෙස සිතා නොයෙකුත් වදවේදනාවලට ලක්කරයි. සමහරු ස්ත්‍රීය යනු දුෂ්ට බලවේග යයිද ඔවුන් පවුලට අවමානය ගෙනදෙන අය වශයෙන්ද සලකයි. මෙයට අවුරුදු 1500 කට පෙර අරාබියේද  මෙයටත් වඩා දරුණු ආකාරයට ස්ත්‍රීන්ගේ උරුමයන් කප්පාදුකර ඔවුන්ට පහත නීච ආකාරයට වදදෙනු දක්නට ලැබුණි. ස්ත්‍රීයට වඩා ඔවුන්ට ඔවුන්ගේ අශ්වයා උසස් විය. සමහර ගෝත්‍රිකයින් ගැහැණු...

රත් වු මන්නාරම ගැන අමාත්‍ය රිෂාඩ් කතා කරයි....

මධ්‍යස්තව සිතා බලන්න. අහිංසකයන්ට කරන තාඩන පීඩනවලට අපේ විරෝධය සාමකාමිව පෙන්වමු. රත් වු මන්නාරම ගැන අමාත්‍ය රිෂාඩ් කතා කරයි.... from Young Asia Television on Vimeo...

Page 1 of 4712345Next

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | JCPenney Coupons