හම්බයෝ.........හම්බයෝ...........හම්බයෝ

මුස්ලිම් මිනිස්සු මොකටද උඩ පනින්නේ  හම්බයෝ කිව්වම, 


මෙන්න එහෙමනම් ඔබේ දැනගැනීම පිණිස.

ශ්‍රී ලංකා ඉතිහාසයේ හම්බන්තොට ඉතා ප්‍රසිද්ධියක් උසුලන ප්‍රදේශයකි. හම්බන්තොට වරායේ ඒ කාලේ  හම්බන් පාරු නැත්නම් බෝට්ටු ගාල්කර තිබු බැවින් මේ ප්‍රදේශයට  හම්බන්තොට යන නාමය ප්‍රසිද්ධවුණා.



මේ ප්‍රදේශයට මුස්ලිම් වෙළඳුන්  හම්බන් පාරුවලින් ගොඩ බැසු නිසා මුස්ලිම්වරුන්ටත්  හම්බයෝ යන නාමය පට බෙදුණා. ඒ වගේම මුස්ලිම් මැලේ මිනිස්සුන් වැඩිවශයෙන්  හම්බන්තොට ජීවත්වන නිසාත් මෙම හම්බයා කියන නාමයෙන් ඔවුන්ව හදුන්වන බවට ඉතිහාසයේ සදහන්.

ඕනෑ නම් අපට හම්බන්තොට සිටින අනෙකුත් ජාතීන්ටද හම්බයන් යැයි කිය හැක. මන්ද ඔවුන්ද හම්බන්තොට දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන් නිසාවෙනි.


මේකට තරහ අරන් වැඩක් තියනවයැ !!!!!!!!!!!!!!!!!!!!!

4 comments:

Unknown said...

හම්බයන්ට, හම්බයො කියන්නේ හබන්තොට නිසා නෙමේ, ඕක මේ ලඟදී ඉඳලා ආපු කතාවක්. ගෞරී කියලා පඊ හේ ලඟ දෙමල කෙනෙක් තමයි කිව්වේ, ඉන්දියාවෙ ඉඳලා හම්බ සරොන් ගේන නිසා මුස්ලිම් අයව හම්බයො කියලා කියනවා කියලා. පව්! ආස ඇති හම්බන්තොට නිසා හම්බයො කියනවා කියලා...

Unknown said...

ඔබට මෙය තෘප්තිමත් නම් එසේ කියාගන්න අප මෙහි සඳහන් කර තිබෙන්නේ මුස්ලිම් අය හම්බ කියන වචනය නිසා උරන වී සඳු සරුවල් වලට යාම් වැළැක්වීමටය. නමුත් ඔබ වැනි අයට අවශ්‍ය උසි ගන්නවා මෝඩ චුන් ලබාගැනීමටය. දෙදෙනෙක් අතර වෛරය වපුරවීම ඔබ වැනි අයගේ අරමුණ වුවත් ඔවුන් අතර මිත්‍රත්වය ඇතිකිරීම අපේ අරමුනයි.

ඔබට දෙවියන්ගේ කරුණාව, දයාව හා ආශීර්වාදය ලැබේවා.

piyananda said...

adeva vadeen dutu tana maranna kiyala kuranaye tiyena sadahana gana mkadda kiyanne-

Unknown said...

@ ප්‍රියනාද
මෙය දීර්ග ලෙස පහත ලිපිය මගින් විස්තර කර ඇත්තෙමු කරුණා කර පහත ලින්ක් එකට යන්න

http://islaamaya.blogspot.com/2012/11/cut-paste-copy-paste.html

ඔබට දෙවියන්ගේ කරුණාව, දයාව හා ආශීර්වාදය ලැබේවා.

Post a Comment

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | JCPenney Coupons