
පූජ්‍ය බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන් සිරුරට ගිනි තබා ගෙන දිවි නසා ගැනීම සාධාරණ නොවන අතර කිසිදු අවස්ථාවක අවසන් මොහොතේ කල යුතු දේ මුලින් කිරීම සුදුසු නොවන බව දේහාභිමානී ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු පුජ්‍ය ගුණවංශ හිමියෝ පවසති.
උන් වහන්සේ පවසන්නේ ගව ඝාතනයට එරෙහිව හදිසියේ මතයක් ඇතිවීමද අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් වියහැකි බවයි.
හාමුදුරුවරුන් දිවිනසාගන්නේ නම් මීට පෙර එවන් අවස්ථා ඕනෑ තරම් තිබූ බවත්, ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය, අරන්තලා භික්ෂු ඝාතනයල ශ්‍රී දළඳා මාළිගයට බෝම්බ ප්‍රහාරයක් එල්ලවූ අවස්ථාව ඒවාට උදාහරණ වශයෙන් දැක්විය හැකි බවත් උන්වහන්සේ වැඩි දුරටත් පෙන්වා දෙති.
LANKACNEWS 29/05/2013



 
 
 
 Posted in:
 Posted in:   
.jpg) 
.jpg) 
 
 
 
 
.jpg) 
0 comments:
Post a Comment